අධිකරණ තීන්දුවත් සමඟ ප්‍රදේශ රැසක සැමරුම්
ජනාධිපතිවරයා විසින් ගැසට් නිවේදනයක් මගින් පාර්ලිමේන්තුව විසුරුවා හැරිම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කල තිබු පෙත්සමේ තින්දුව ප්‍රකාශයට පත් කිරිමත් සමග හැටන් ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂයේ ආධාරකරුවන් රතිඤ්ඤා දල්වමින් සතුට පළ කළහ.
එම ආධාරකරුවන් මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් කියා සිටියේ අධිකරණයේ ස්වාධිනත්වය තවදුරටත් මේ රට තුළ පවතින බවයි.
තවද ලංගම බස් රථවල අලවා තිබු මහින්ද රාජපක්ෂ මහතාගේ ඡායාරූප ඉරා දමා ඇති ආකාරයක්ද දක්නට ලැබුණි.



popular news
-
Liyanage Friday, 14 December 2018 10:48 AM
චන්දෙ එපා කියලා ප්‍රීති වෙන ජනකොටසක් ඉන්න එකම රට.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
