ජනපති තීන්දුවට ගරු කරාවි කියලා විශ්වාස කරනවා - රනිල්
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුවට ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගරුකරනු ඇති බවට විශ්වාස කරන්නේ යැයි හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශ කරයි. ව්‍යවස්ථාදායකය, විධායකය හා පාර්ලිමේන්තුව යනු ප්රජාතන්ත්රවාදයේ අවශ්‍යම අංග බවත් ඔහු පෙන්වා දෙයි.
We trust that the President will promptly respect the judgment of the courts. The legislature, judiciary, and the executive are equally important pillars of a democracy and the checks and balances that they provide are crucial to ensuring the sovereignty of its citizens.
— Ranil Wickremesinghe (@RW_UNP) December 13, 2018
popular news
-
rocky Thursday, 13 December 2018 06:29 PM
බන කතාකරනවා ද මහත්තයෝ. අතිගරු සිරිසේන ලොක්ක වචනයක් කීවොත් එක ගලේ කොටපු අකුරක් වගෙයි! නො හෙල්ලුම්!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

