saravita-anim2

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

Latest News - timelapse 11481 hours ago

LATEST

සේනා වෙනුවෙන් වන්දි දෙයි

calendar_today 2018 දෙසැ 26 - 13:46 remove_red_eye - 320  

’’සේනා’’ දළඹුවන් නිසා හානි සිදුවූ ගොවිතැන් වෙනුවෙන් වන්දි මුදල් ලබාදීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් කේ.ඩී.එස්.රුවන්චන්ද්‍ර මහතා පැවසීය.

නත්තල් දිනයේදී ගිනිකෙළි නිසා අනතුරුවලට ලක්ව ජාතික රෝහලට මෙවර කිසිදු රෝගියෙක් ඇතුළත් වී නොමැති බව ජාතික රෝහල සඳහන් කරයි.

Read More

මාවනැල්ලේ ප‍්‍රසිද්ධ ස්ථාන වල බුදු පිළිමවලට හානි කළ එක් සැකකරුවෙක් කඩුගන්නාව මාවනැල්ල සිමාවේ ඇති දිදුරුවත්ත මං සංධියක බුදු පිළිමයකට හානි කිරීමට සූදානම් වන විට ප‍්‍රදේශවාසි තරුණයන්ගේ ග්‍රහණයට ගෙන තිබේ.

Read More

කළු මාධ්‍යට සුදු වීමට කාලය දැන් පැමිණ ඇති බවත් රටේ ප්‍රධානතම නීතිය වන ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාටත් කටයුතු කිරීමට සිදුවන බවත් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමතිනී තලතා අතුකෝරාළ මහත්මිය සඳහන් කරයි.

Read More

උතුරු පළාතේ ගංවතුර හේතුවෙන් වැඩිම විපතට පත් වූ කිළිනොච්චිය හා මුලතිව්හි ජනතාව හමු වී ආධාර ලබා දීමට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඊයේ (25) දින සංචාරයක නිරත වූහ.

Read More

වැටුප් හා ශ්‍රේණි විෂමතාවන් මුල්කර ගනිමින් අද (26දා) මධ්‍යම රාත්‍රි 12 සිට ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩ වර්ජනය පිළිබඳ අවසන් තීරණය සවස 3.00ට ගන්නා බව දුම්රිය එංජින් රියදුරු සංගමය සඳහන් කරයි.

Read More

සුනාමි ව්‍යවසනය සිදුවි අදට (26) වසර 14කි.එය සිහිපත් කරමින් අද දිනයේ සුනාමියෙන් මියගිය අයගේ ඥාතීන් විසින් විවිධ ආගමික වතාවත්වල නියලි සිටින අයුරු දක්නට ලැබුණි.

Read More

මත්තල ගුවන් තොටුපළින් ඕමානය බලා පිටත්වීමට සූදානම් වූ පෞද්ගලික ගුවන් යානයක එන්ජිමේ අද (26දා) උදෑසන හදිසියේම ගින්නක් හට ගෙන තිබේ.

Read More

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ඇරයුමෙන් නවසීලන්තය මුලින්ම පන්දුවට පන්දුවට පහර දුන්නේය.

Read More

දිවයිනේ ස්ථාන තුනකදී සිදුවූ දියේ ගිලීම් හේතුවෙන් පුද්ගලයෙක් මියගොස් තවත් සිවුදෙනෙක් අතුරුදන්ව ඇතැයි පොලීසිය පවසයි.

Read More

අද (26දා) අලුයම 1.30ට පමණ තංගල්ල කුඩාවැල්ල හංදියේදී පොලිස් අණ තොනකා ධාවනය කළ වෑන් රථයකට පොලීසිය විසින් වෙඩි තබා ඇත.

Read More

තුවාල ලැබූ තවත් තිදෙනෙක් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබයි.

Read More

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක නවසීලන්ත කණ්ඩායම අතර නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් පිටියේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තය ලකුණු 178කට සීමා කිරිමට ශ්‍රී ලංකාව සමත්විය.

Read More

අද උදෑසන 9.25 සිට 9.27 දක්වා විනාඩි 2ක නිශ්ශබ්දතාව රැකීමේ කාලයක්

Read More

සබරගමුව, බස්නාහිර,සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඉදිරි පැය කිහිපය තුළ ගිගිරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු හඟවයි.

Read More

කල්පිටිය මුහුදු තිරයේ කැස්බෑවන් දඩයම ඉහළ යාමත් සමග වනජීවි නිලධාරින් හා නාවික හමුදාව එක්ව ජංගම සංචාර වැඩි කිරීමට වැඩ කටයුතු කර ඇති බව කල්පිටිය වනජීවි නිලධාරින් පවසති.

Read More

උතුරු පළාතට බලපෑ ගංවතුරෙන් විපතට පත් ජනතාවට කඩිනම් සහන සලසන වැඩපිලිවෙළ අඛණ්ඩව පවත්වාගෙන යන අතරම, ආරක්ෂිත කදවුරුවල සිට නැවත පදිංචියට යන ජනතාවට හානි පූරණය කිරීමේ හා වන්දි ලබාදීමේ වැඩසටහනක් කඩිනමින් ක්‍රියාවට නංවන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උතුරු පළාත් ආණ්ඩුකාරතුමාට සහ පළාත් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

Read More

යාපනේ සිට පැමිණ මාතලේ කළුදෑවල ප්‍රදේශයේ දේවාලයක කපු මහතෙකු ලෙස පෙනි සිටිමින් මහා පරිමාණයෙන් මාතලේ නගරයට හා අවට නගරයන් වෙත ගංජා අලෙවිකළ පුද්ගලයෙකු අද (25) වන දින සැකපිට අත්අඩංගුවට ගත් බව මාතලේ පොලීසිය පවසයි.

Read More

ඔහු මේ බව සඳහන් කළේ ලක්ෂ 20 ක් වැය කරමින් නවිකරණය කරන ලද මත්තේගොඩ ප්‍රධාන ක්‍රිඩාගාරය හා අළුතින් ඉදි කළ ක්‍රිකට් පුහුණු දැල් ආවරණ තනි තීරුව ක්‍රීඩා සමාජ වලට පැවරීමේ උත්සවයට සහභාගි වෙමිනි.

Read More

හෙට (26) මධ්‍යම රාත්‍රියේ සිට දින දෙකක දුම්රිය වර්ජනයක් ආරම්භ කිරීමට දුම්රිය වෘත්තීය සමිති තීරණය කර ඇත.

Read More

2017 වසරේ රත්නපුර දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන්ගේ අධි අවදානම් තත්වයක් වාර්තා වුණු අතර මෙම වසරේ ඩෙංගු රෝගීන්ගේ වාර්තාගත අඩුවීමක් සිදුව ඇතැයි පෙන්වුම් කරන බව දිස්ත්‍රික් වසංගත රෝග අංශ ප්‍රධානි වෛද්‍ය ලක්මාල් කෝනාර මහතා පැවසීය.

Read More

අන්තර්ජාල භාවිත කරමින් මෙරට තුළ සිදු වන අපරාධවල ක්‍රමික වර්ධනයක් පෙන්නුම් කරන බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පවසයි.

Read More

උතුරු පළාතේ ගංවතුර හේතුවෙන් විපතට පත් වැසියන්ට සහන සැලසීමට උතුරට හා දකුණට විශේෂ ඇමතුම් අංක දෙකක් හඳුන්වා දී ඇති බවට උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනොල්ඩ් කුරේ මහතා කියා සිටියේය.

Read More

පළුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සේනාදිරියාගම ආසිරිගම නාමල්පුර විශේෂෙන් හොරිවිල ගොවි කලාපය මෙම බඩඉරිඟු වගා කොට තිබේ .ගොවීහු පෙන්වා දෙන්නේ මින් කිසිදු කාලයක නොදැකපු සේනා නැමති දළඹු විශේෂය තම ගොවිබිම් ආක්‍රමණය කොට තිබෙන බවය.

Read More

තංගල්ල සිදුවු වෙඩි තැබිමේ සිද්ධිය විමර්ශන සඳහා සහාය වීමට පොලිස්පතිතුමාගේ නියෝග මත කොළඹ අපරාධ කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුක්ත විශේෂ පොලිස් කණ්ඩායමක් තංගල්ල බලා පිටත්ව ගොස් ඇති බවට පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More

මේ අතර ගංවතුර හේතුවෙන් උතුරු පළාතේ වැඩිම ආපදාවක් වාර්තා වූ කිළිනොච්චිය හා මුලතිව් දිස්ත්‍රික්කයන්හි විපතට පත් වැසියන් බේරාගැනීම සඳහා දායක වූ යුද හමුදාවට හා නාවික හමුදාවට උතුරේ වැසියන්ගේ මහත් ප්‍රසාදයක් ඇතිව තිබේ

Read More

තංගල්ල පොලිස් වසමේ කුඩා ධීවර වැල්ල ධීවර වරායට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් එහි සිටි පිරිසට වෙඩි තැබීමෙන් පුද්ගලයන් සිව් දෙනෙකු මියගොස් තවත් පස්දෙනෙකු තුවාල ලබා රෝහල් ගතක

Read More

ශ්‍රීපාද අඩවියට දිගින් දිගටම ජල බෝතල් රැගෙන ගොස් හිස් බෝතල් මුදාහැරීම නිසා දැඩි පාරිසරික ගැටලු ගණනාවක් ඇති වී තිබෙන බව පරිසර යුක්ති කේන්ද්‍රය සඳහන් කරයි. මීට අමතරව ෂොපින් බෑග්, ලන්ච් ෂීට් පවා අධික ලෙස පරිසරයට මුදාහරිමින් තිබෙන බවත්, මෙම ක්‍රියා නිසා ලංකාවේ ප්‍රධාන ගංගා හතරම අපවිත්‍ර වෙමින් තිබෙන බවත් එම සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ හේමන්ත විතානගේ මහතා පැවසීය.

Read More

වතිකානුවේ ශාන්ත පීතර දේවස්ථානයේදී සාම්ප්‍රදායික නත්තල් දිනට පෙරදා දේවමෙහෙය පවත්වමින් පාප් තුමන් කියයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.