saravita-anim2

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

Latest News - timelapse 11491 hours ago

LATEST

එජාපේ නව සන්ධානයේ නම වෙනස් කරයි

calendar_today 2018 දෙසැ 24 - 09:52 remove_red_eye - 2324  

එක්සත් ජාතික පෙරමුණ විසින් නිර්මාණය කිරීමට යන අලුත් පෙරමුණේ නාමය ’ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ’ ලෙස වෙනස් කිරීමට එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ තීරණය කර තිබේ.

නීතිය හා සාමය අමාත්‍යාංශය සඳහා ඉදිරියේදී නව අමාත්‍යවරයෙකු පත්කිරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

Read More

මහරගම අපේක්ෂා රෝහලට අවශ්‍ය පිළිකා ඖෂධ සියල්ල හෙට (24දා) වනවිට රෝහලට ලැබීමට සලස්වන ලෙස සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා උපදෙස් ලබාදුන් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

අදාළ කාලය තුළදී රුපියල් මිලියන තිස් දෙකකට අධික ආදායමක් ලැබී තිබෙන බවත්, මෙම වාහන ප්‍රමාණයෙන් වාහන 85,200 ක් ධාවනය වී තිබෙන්නේ දක්‍ෂිණ අධිවේගී මාර්ගය හරහා බවද පවසා සිටියේය.

Read More

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට හා හිටපු ත්‍රිවිධ හමුදාපතිවරුන් වන ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා, ආර්. ගුණතිලක, ඩබ්. වසන්ත කරන්නාගොඩ යන මහත්වරුන් එරෙහිව මෙසේ නඩු පැවැරීමේ සූදානමක් තිබේ.

Read More

දැන් අලුත්ම තරගය විපක්ෂ නායක තරගය. පහුගිය කාලෙ රටේ අගමැතිවරුන් දෙන්නෙක් හිටියා. දැන් විපක්ෂ නායකලා දෙන්නෙක් ඉන්නවා

Read More

ඉදිරියේදී බස්ගාස්තු අඩු කිරීමට හැකි සෑම පියවරක්ම ගන්නා බව ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

Read More

විදේශීය සංචාරකයන් දෙදෙනෙකු සමග දියලුම දියඇල්ල නැරඹීමට පැමිණි 29 හැවිරිදි තරුණයෙක් අද (23දා) දවල්11.30 ට පමණ දියලුම දියඇල්ලට ඉහළින් ඇති ජලවළකට වැටී මියගොස් ඇතැයි කොස්ලන්ද පොලිසිය පවසයි.

Read More

එක්සත් ජාතික පක්ෂයට රට බෙදීමට කිසිඳු අවශ්‍යතාවක් නොමැති බව එම පක්ෂය විසින් මහානායක හිමිවරුන් වෙත පවසා තිබේ.

Read More

ආණ්ඩුවේ ඇමැතිධූර අතහැර දමා පැමිණියේ වරප්‍රසාද අපේක්ෂාවෙන් නොවන බවත් ඇමැතිධූර නොලැබීම සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නොමැති බවත් ගාල්ලේදී අද (23) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා පැවැසීය.

Read More

කොළඹ, චැතම් වීදියේ ඉදිකිරිම් පරිශ්‍රයක් තුළ දේශීය කම්කරුවන් පිරිසක් හා චීන ජාතික කම්කරුවන් පිරිසක් අතර ගැටුමක් ඇතිව තිබෙන බව වාර්තා වෙයි.

Read More

උතුරේ ඇතිව තිබෙන අයපත් කාලගුණ හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම පිළිබඳව හෙට (24දා) දිනයේදී විශේෂ සාකච්ඡාවක් සංවිධානය කර තිබේ.

Read More

ඉන්ධන මිල අඩුවීමට සාපේක්ෂව එහි වාසිය ජනතාවට ලැබිය යුතු බව මුදල් අමාත්‍යාංශය නිවේදනක් නිකුත් කරමින් පවසයි.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ටෙස්ට් නායකයෙක් වන රොෂාන් මහානාම මහතාට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ තනතුරක් ලබාදීමට නියමිත බව වාර්තා වෙයි.

Read More

හිතන්න බැරි සහන ජනතාවට දෙනවා. අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල, විශ්‍රාම වැටුප්, දිළිදු දීමනා. හිතන්න බැරි සහන දෙනවා.

Read More

ඩීසල් මිල අඩුවීමට සාපෙක්ෂව බස් ගාස්තුව 4%ත් 5%ත් අතර ප්‍රමාණයකින් අඩු කරන ලෙසට හෙට (24දා) රජයට යෝජනා කරන බව බස් සංගම් සඳහන් කරයි.

Read More

ගින්නෙන් ජීවිත හානි ඇතිව නොමැත. ගින්න මැඩ පැවැත්වීම සඳහා කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීමේ රථ 5ක් හා ගිනි නිවන හමුදාවේ රථ තුනක් යොදාගෙන ඇත.

Read More

කුලියාපිටිය විශ්ව විද්‍යාල විද්‍යායතනයේ 2016/2018 අධ්‍යන වසර වල සිසු සිසුවියන් තමන් දෛනිකව භාවිත කරන වැසිකිළිය මදකට වෙනස් කරමින් කලාගාරයක් බවට පත් කර තිබුණි.

Read More

අවුරුදු 48ක් වූ තමන්ව තරුණ කටයුුතු ඇමති ලෙස පත්කළ විට එක්සත් ජාතික පාක්ෂිකයන් තමන්ට හිනා වුණ බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

Read More

මුලතිව් ත්‍රීකුණාමලය ප්‍රධාන මාර්ගයේ වැලිඔම සපත්තුපාලම ආසන්නයේදී ගංවතුර හේතුවෙන් මාර්ගය වැසී ඇති අතර ගමනාගමන කටයුතුද සම්පූරණයෙන්ම නැවති ඇත.

Read More

අධික වැසි සහ ගංවතුරෙන් විපතට පත්වූ මුලතිව්, කිලිනොච්චි සහ මන්නාරම දිස්ත‍්‍රික්කවල ජනතාව වෙනුවෙන් කඩිනමින් සහන සැලසීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අදාළ අංශවලට උපදෙස් දී තිබේ.

Read More

නීති විරෝධි කටයුතු සහ අක‍්‍රමිකතාවන් පිළිබඳ කුමන අන්දමේ බලපෑම් එල්ලවුව ද රාජ්‍ය නිලධාරින් ඊට ඉඩ නොතැබිය යුතු බව ජනාධිපති අවධාරණය කරයි.

Read More

මෙම රථ වාහන තදබදය අවම කිරීම සඳහා ඇතුල් වීමේ දොරටු තුනෙන් දෙකක් වසා එම දොරටුද පිටවීමේ දොරටු ලෙස ක්‍රියාත්මක කළ බවත් ඒ අනුව පිටවීමේ දොරටු 05 ක් මගින් වාහන පිටවීමට මේ වනවිට අවකාශය සකසා බවද හෙතෙම කියා සිටියේය .

Read More

ලෝකයේ විශාලතම මගී ගුවන් යානා විශේෂය වන ඒ.- 380 එයා බස් වර්ගයේ ගුවන් යානයක් ඩුබායි සිට ඕස්ට්‍රේලියාවේ සිඩ්නි බලා ගමන් ගන්නා අතරතුර හදිසියේම කටුනායක ගුවන් තොටුපොළට ගොඩබැස්සවීය.

Read More

ශ්‍රී ලංකා ඛනිජ ‌තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල අඩුකිරීමට සාපෙක්ෂව ලංකා ඉන්දීය තෙල් සමාගමද සිය මිල ගණන් පහළ දැමීමට තීරණය කර තිබේ.

Read More

නව අමාත්‍යාංශ සදහා පත් කෙරුණු ලේකම්වරු අද (21දා) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපි ලබා ගත්හ.

Read More

එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවට එක්වූ ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රිවරුන්ට අමාත්‍යධූර ලබාදීම ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රතික්ෂේප කර ඇතැයි බස්නාහිර හා මහා නගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

Read More

රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දීම ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ සිදුවිය.

Read More

අමාත්‍යවරයා මෙම අදහස් පළ කලේ අද (21) දින අභිනව කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේදි රාජකාරී කටයුතු ආරම්භ කරමින් ඒ සඳහා පැමිණි නිලධාරී හමුව අමතමිනි.

Read More

අමාත්‍යවරයා එසේ ප්‍රකාශ කළේ ඒ මහතාගේ නිවසේ පැවති දේශපාලන ක්‍රියාකාරීන්ගේ හමුවක් අමතමිනි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.