ADA
www.ada.lk
2026 ජනවාරි මස 14 වන බදාදා
ශ්‍රී ලංකා මහ බැංකුව මගින් ඉදිරිපත් කරන 2019 සහ ඉදිරිය සඳහා මුදල් සහ මූල්‍ය අංශ ප්‍රතිපත්තිය %පෙර දැක්ම 2019^ අද පෙරවරුවේ එළි දැක්වුණි. මෙය මහ බැංකු ප්‍රතිපත්ති පෙර දැක්මේ 12 වැනි ප්‍රකාශය ලෙසද සැලකෙයි. මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු මෙම අවස්ථාව සඳහා මහ බැංකුවේ ඉහළ නිලධාරීන් ඇතුළුව තවත් ආරාධිතයන් රැසක් සහභාගි වී සිටියහ.
මෙහිදී අදහස් දැක්වූ මහබැංකු අධිපතිවරයා, 2018 වසරේදී ශ්‍රී ලංකා ආර්ථිකය අභියෝග රැසකට මුහුණ දුන් බවත්, වසරේ අවසාන කාර්තුවේදී ඇති වූ දේශපාලන අවිනිශ්චිතතාව සමස්ත සාර්ව ආර්ථික ස්ථාවරත්වයට ඇති අභියෝග තවත් දැඩි කළ බවත් සඳහන් කළේය.
popular news
ධීවර වරාය සංස්ථාවේ ඉහළම පුටු තුනක් ගෙදර යවයි
සී ප්ලේන් යානය කෑලි කර කොළඹ අරන් යයි
දුම්රියේ ගැටුණු ලොරි රථය කෑලි වෙයි,රියදුරු ලොරියෙන් පැන දිවි බේරා ගනියි
දැවැන්ත විදේශ රැකියා වංචාවක්
ගැඹුරු පීඩන අවපාතය අද සවස්වන විට පොතුවිල් හා ත්‍රිකුණාමලය වෙරළ තිරයට
ඉදිරියේදී සේවක අර්ථසාධක අරමුදල නැතිවෙයිද ?
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd