saravita-anim2

2026 මැයි මස 01 වන සිකුරාදා

2026 මැයි මස 01 වන සිකුරාදා

Latest News - timelapse 11309 hours ago

LATEST

කංජිපානි ඉම්රාන් CID භාරයට

calendar_today 2019 මාර් 28 - 07:00 remove_red_eye - 1587  

ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කළ ප්‍රභල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් හා සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙක් වන කංජිපානී ඉම්රාන් කටුනායකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්ඩංගුවට ගෙන තිබේ.

ඩුබායිහිදී අත්අඩංගුවට පත්වූ මෙරට ප්‍රමුඛ පෙළේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙක් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් බව කියන මාකඳුරේ මධූෂ් ඇතුළු පිරිස අද (28දා) ඩුබායි අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

Read More

ගැඹුරු මුහුදේ වැලි කැණීම සඳහා ඩොජර් යන්ත්‍රයක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය ලැබි තිබේ.

Read More

දැනට පවතින විදුලි හිඟයට මුහුණ දිම සඳහා වන යෝජනා 4කට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

Read More

හම්බන්තොට මහ රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙකු හට රාජකාරි කාලය තුල ප්‍රදේශයේ ඉංග්‍රිසි ගුරුවරයෙකු බැණ තර්ජනය කිරීම හෙළාදකිමින් හම්බන්තොට මහ රෝහලේ වෛද්‍යවරුන් හා සේවකයින් එක්ව අද (27) දහවල් රෝහල ඉදිරිපිට විරෝධතාවයක නියැලිණි.

Read More

ශ්‍රි ලංකාව තුළ පෙනහළු බද්ධය ඉතා ඉක්මනින් ආරම්භ කරන බව සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

Read More

වසවිසෙන් තොර ආහාර ප්‍රතිපත්තියක් හදුන්වාදීමට කටයුතු කළද එම ප්‍රතිපත්තියට ජනාධිපතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය පයින් ගැසු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පැවසුහ.

Read More

අපේක්ෂා භංගත්වයට පත් වුණ ජාතියක දැන් අලුත් බලාපොරොත්තුවක් ඇති වෙලා තියෙනවා. ගැලවුම්කාරයා ඇවිල්ලා කියන පණිවිඩයක් කන් දෙකේ දෝංකාර දෙන්න පටන් අරන් තියෙනවා. ඒ නිසා තමයි ජාති පක්ෂ ආගම් බේද පැත්තක තියලා හැම පැත්තෙන්ම ගෝඨා ගෝඨා ගෝඨා යන හඬ ඇහෙන්නේ. ඒ නිසා මිත්‍රවරුනි මේ අපිට එන අන්තිම බස් එක. මේ බස් එකේ නැග්ගේ නැත්තන් අපිට කවදාවත් අපේ ගමන යන්න බැරි වෙනවා යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

Read More

ජාත්‍යන්තරය හෝ වෙනත් කිසිවෙකු පවසන අන්දමට රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි හෝ රටේ ස්වාධීනත්වයට හානි වන කිසිවක් සිදුකිරීමට තමා සූදානම් නොමැති බව ජනාධිපතිතුමා පවසයි.

Read More

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් අද (27) දිනයේදි අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරිම් සිදු කර ගායන ශිල්පි නදිමාල් පෙරේරා ප්‍රශ්න කිරිමෙන් පසු අද සවස මුදා හැර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසයි.

Read More

ඇමතිවරයෙකු ලෙස කටයුතු කළ වසර හයක කාලය තුළදී සිය වත්කම් හා ආදායම් වලින් උපයාගත නොහැකි අල්ලස් මඟින් උපයාගත් රුපියල් කෝටි 7 1/2කට ආසන්න මුදල් හා දේපළවල හිමිකරුවක සිටි බවට චෝදනා කරමින් නිවාස ඉදිකිරීම් හා ඉංජිනේරු සේවා හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ බැංකු ගිණුම් වාර්තාවල නිරවද්‍යභාවය පරික්ෂා කිරිමට අවසර දුන් කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදි මහතා එම නඩුව ලබන ජුලි මස 29 වැනිදා කැදවීමට නියම කළේය.

Read More

හාලිඇල උඩුවර රත්මඬවල ප්‍රදේශයේ එළවළු කොටුවක වැඩ කරමින් සිටි පිරිසකට එල්ලවූ බඹර ප්‍රහාරයකින් තුවාල ලත් පුද්ගලයන් පස් දෙනෙකු අද (27) දහවල් බදුල්ල මහ රෝහලට ඇතුළත් කරනු ලැබීය.

Read More

ශ්‍රි ලංකා ගමනා ගමන මණ්ඩලය වෙත සුඛෝපභෝගී බස් රථ 37ක් කල්බදු ක්‍රමයට ලබාගැනිමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

Read More

වයඹ පළාතෙත් මන්නාරම සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් බෝහෝ ස්ථාන වල හෙට දිනය සඳහා උණුසුම් දර්ශක එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම් වැඩි අවධානමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

Read More

රාජ්ය සේවා එක්සත් හෙද සංගමය මගින් ක්‍රියාත්මක කරනු ලැබ ඇති වෘත්තිය ක්‍රියාමාර්ගය හේතුවෙන් අද (27) ගාල්ල කරාපිටිය රෝහලේ දෛනික කටයුතු අඩාලව පැවතිනි.

Read More

තව මාස හය හතකින් ජනාධිපතිවරණයක් පැවැත්වෙන බවත් ස්ථිර වශයෙන්ම ඒ සඳහා තරග කරන්නේ රාජපක්ෂවරයෙක් බව මාතර දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී (එ.ජ.නි.ස) ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.

Read More

රටේ බහුතරයක් වන කාන්තාවන් දේශපාලන, ආර්ථික හා සමාජයීය වශයෙන් සෑම අංශයකින්ම බලගැන්වීම සඳහා වත්මන් රජය මේ වනවිට පියවර රැසක් ගෙන තිබෙන බවත්, කාන්තා දායකත්වය නොමැතිව රටේ ආර්ථිකය දියුණු කළ නොහැකි බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

Read More

ශ්‍රි ලංකා ගමනා ගමන මණ්ඩලය වෙත සුඛෝපභෝගී බස් රථ 37ක් කල්බදු ක්‍රමයට ලබාගැනිමට කැබිනට් අනුමැතිය ලැබී ඇත

Read More

ඩුබායිහිදී පිටුවහල් කළ ගායන ශිල්පි අමල් පෙරේරාගේ පුත් නදීමාල් පෙරේරාගෙන් අපරාධ පරීක්ෂණ දෙපර්තමේන්තුව පස්වරු 1.00 වන විටත ප්‍රශණ කරමින් තිබුණි.

Read More

පුද්ගල ඝාතන රැසකට සම්බන්ධ බන්ධනාගාරගතව සිටින කුඩු රෝෂාන් නැමැත්තාගේ බිරිඳ හා එයට සම්බන්ධ තවත් පුද්ගලයෙකු අද පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

දෙමළ ජාතික සන්ධානය මෙවර අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කොට සිටින්නේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා නැවත බලයට ඒම වැලක්වීමට බව දෙමළ ජතික සන්ධාන කිලිනොච්චිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රිධරන් මහතා කියා සිටියේය.

Read More

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රු.50කින් වැඩි කිරිමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

Read More

වර්තමානය වනවිට රට ගොඩනැගීමට සමත් ‍ප්‍රජාත්‍රන්තවාදය ස්ථාපිත කිරිමට සමත් හොරකම දූෂණය නාස්තිය නතර කිරීමට සමත් නව දේශපාලන ව්‍යාපාරයක් මේ රටේ බලයට ගෙන ආ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

Read More

පාතාල නායක මාකදුරේ මධූෂ් විසින් ඩුබායි හීදී සංවිධානය කරන ලද උපන් දින සාදයකට සහභාගී වීම සඳහා එහි ගොස් සිටි ජනප්‍රිය තරුණ ගායක නදීමාල් පෙරේරා සමග තවත් අයෙකු අද (27) දින උදෑසන එහි සිට කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි .

Read More

උඩරට දුම්රිය මාර්ගය සඳහා අඩි 50ක් දිග මගී මැදිරි 75ක් මිලදී ගැනීමට රජයේ අවධානය යොමුව තිබේ. ඊට අමතරව බහාලුම් ගැන් 20ක්ද මිලදී ගැනීමට නියමිතය.

Read More

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායකයන් වන කුමාර් සංගක්කාර මෙන්ම සූපවේදී දර්ශන් මුනිදාස හිමිකාරිත්වය දරණ මිනිස්ට්‍රි ඔෆ් ක්‍රැබ්ස් ආසියාවේ හොඳම අවන්හල් 50 අතරට පැමිණ තිබේ.

Read More

ත්‍රස්තවායද වැළැක්විමේ පනත වෙනුවට ආණ්ඩුව විසින් හඳුන්වා දුන් ප්‍රති ත්‍රස්ත පනත අහෝසිකිරීම තම ආණ්ඩුවක් යටතේ කටයුතු කරන බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Read More

මේ දිනවල සිදුවන විදුලි කප්පාදුව ඇතුළුව රට තුළ පවතින විදුලි අර්බුදයට කඩිනමින් විසදුම් සෙවීම සඳහා ඊයේ (26 ) පැවැති කැබිනට් රැස්විමේදි ජනාධිපතිවරයා විසින් සිවුු පුද්ගල අමාත්‍ය මණ්ඩල කමිටුවක් පත් කර ඇත.

Read More

පිටිකිරි පානය තුළින් තාවකාලික පෝෂණ තෘප්තියක් ලැබෙනු විනා දරුවාගේ පූර්ණ වර්ධනයක් සිදු නොවන බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය, මහාචාර්ය පූජිත වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

එක දේශපාලන පක්ෂයක් සතුටු කරන්න හෝ මැතිවරණයේදී සන්ධානයක් ඇති කරගැනීමට විදේශ අමාත්‍යාංශය භාවිතා නොකරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (26) පාර්ලිමේන්තුවේදී පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.