නදිමාල් නිදහස් කරයි - බන්ධනාගාර නියාමකගෙන් තවදුරටත් ප්‍රශ්න කරයි
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් අද (27) දිනයේදි අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරිම් සිදු කර ගායන ශිල්පි නදිමාල් පෙරේරා ප්‍රශ්න කිරිමෙන් පසු අද සවස මුදා හැර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසෙකර මහතා පවසයි.
බන්ධනාගාර නියාමක කෝදාගොඩ ආරච්චිගේ ලලිත් කුමාර යන අයගෙන් තවදුරටත් ප්‍රශ්න කිරිම් සිදු කරනු ලැබේ.
කොළඹ අපරාධ කොට්ඨාසයද තවදුරටත් ඔහුගෙන් ප්‍රශ්න කිරිම් සිදු කරනු ලැබේ.
ඩුබායිහි මාකදුරේ මධූෂ් සමඟ මත්පැන් සාදයක සිටියදි ගායන ශිල්පි අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදිමාල් පෙරේරා යන අය මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණි.
කෂිනි හපුආරච්චි

popular news
-
Nandana Wednesday, 27 March 2019 06:00 PM
රට ජාතිය අපකීර්තිය පත්කරපු මුන්ට දැඩි දඩුවම් දෙන්න . සල්ලි වලට අසුචි උනත් කන මුන්ට සමාජයේ ඉඩක් නොදී ඉන්න . දැන් මම දන්නේ නැහැ ,අපි එයාව අදුරන්නේ නැහැ,එත්නටගියාම අදුනගත්තේ අපිව බලෙන් තියා ගෙන හිටිය වගේ කිය
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

