saravita-anim2

2026 මැයි මස 02 වන සෙනසුරාදා

2026 මැයි මස 02 වන සෙනසුරාදා

Latest News - timelapse 11316 hours ago

LATEST

අයවැය ජන්ද විමසිමට පෙර 2018 මහබැංකු වාර්තාව ලබාගත යුතුයි - කථානායක

calendar_today 2019 මාර් 26 - 20:30 remove_red_eye - 697  

අයවැය තුන්වැනිවර ඡන්ද විමසිමට ප්‍රථම 2018 වසරේ මහබැංකු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට කටයුතු කරන ලෙස මහබැංකු අධිපතිවරයාගෙන් ඉල්ලීම් කරන බව කථානායක කරු ජයසුරිය මහතා පැවසීය.

බේකරි නිෂ්පාදන වෙළෙඳාම සිදු කරන අතරතුර සෑම දිනකම දියර කිරි හා කැඳ වර්ග අලෙවි කිරීමට යොමු වන්නේ නම් ’චූන් පාන්’ රථ සඳහා විශේෂ අනුග්‍රහයක් දැක්වීමට සිය අමාත්‍යාංශය සූදානම් බව කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා ප්‍රකාශ කළේය.

Read More

හම්බන්තොට, මිරිජ්ජවිලදී පසුගිය 24 වැනිදා ආරම්භ කළ තෙල් පිරිපහදු කිරිමේ කර්මාන්ත ශාලාව සඳහා පරිසර ශක්‍යතා අධ්‍යන වාර්තාව මාස හයක් ඇතුළත ලබා ගන්නා බව සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳාම පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා පැවසීය.

Read More

මෙම නෞකාවේ කාර්ය මණ්ඩලය කළ පැමිණිලි අනුව නෞකාවට වරායෙන් පිටවීමට අවස්ථාව ලබා දී නොමැත.

Read More

ඉදිරි උත්සව සමයට මිල්කෝ, හයිලන්ඩ් නිෂ්පාදන වැඩි කරන ලෙස අමාත්‍ය පී. හැරිසන් මහතා දිගන මිල්කෝ කිරි නිෂ්පාදනාගාරයේදි පැවති සාකච්ඡාවේදී නිලධාරීන්ට උපදෙස් උපදෙස් ලබා දුන්නේය.

Read More

මෙම පනතින් ත්‍රස්තවාදී සැකකරුවන්ට ආරක්ෂාවක් ලබා දි ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.

Read More

“ජනපතිවරයා බොරු නොකියයි. බොරු කියන වචනයවත් නෑ.”

Read More

මෙරට කිරි කර්මාන්තය නැංවීමේ අරමුණින් කිරි ගොවින් හට බෙදාදිම සඳහා රජය මගින් අනායනය කිරිමේදි හා ගොවින් හට බෙදාදුන් කිරි ගවයින් සම්බන්ධව සිදුවි ඇති අක්‍රමිකතා සම්බන්ධව ජනාධිපති පරික්ෂණ කොමිසන් සභාව විසින් එහි පරික්ෂණ කටයුතු ඊයේ (25) අරඹන ලදි.

Read More

පළාත් සභා මැතිවරණ කල් දමමින් ආණ්ඩුව සිදුකරන ප්‍රජාත්‍රන්ත්‍රවාදි විරෝධී වැඩ පිළිවෙලට එරෙහිව දකුණු පළාත් සභා එජනිස මන්ත්‍රීවරුන් අද (26) ‍ පැවති දකුණු පළාත් සභාවට මිනී පෙට්ටියක් සහ මල් වඩම් රැගෙන පැමිණීම නිසා උණුසුම් තත්ත්වයක් ඇති විය.

Read More

කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවල කෘත්‍රිම වැසි ඇති කිරිමේ නියමු ව්‍යාපෘතිය (රෙන් ෆොල් මිෂන් ) තාවකාලිකව නතර කල බව ලංකා විදුලි බල මණ්ඩලයේ උසස් නිලධාරියෙකු පැවසිය.

Read More

ජපානයේ සිට පැමිණි සිසු සිසුවියන් 20 දෙනෙකුගෙන් සහභාගිත්වයෙන් මාතර මිරිස්ස ධිවර වරාය පවිත්‍රතා කිරිමේ වැඩසටහනක් අද (26) පැවැත්වුණි .

Read More

ඉන්දිය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඉල්ලීම ශ්‍රී ලංකා සීමිත පන්දුවාර නායක ලසිත් මාලිංග ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියට එක්වීමට නියමිතව තිබූ කාලයට පෙර එම තරගාවලියට එක්වීමට නියමිත බව තොරතුරු වාර්තා වෙයි.

Read More

අනුරාධපුර නාච්චාදූව හිදෝගම ප්‍රදේශයේ ඇළ මාර්ගයක සඟවා තිබූ ටී- 56 වර්ගයේ ජීව උණ්ඩ 100ක්, ඊයේ (25) පස්වරුවේ සිදු කල මෙහෙයුමකින් පසුව සොයා ගැනීමට හැකි වූ බව හිදෝගම පොලීසිය පවසයි.

Read More

කාබන් බද්දට විරෝධය දක්වමින් මාතලේ පාසල් බස් රථ රියදුරන් අද (26) වන දින මාතලේ ඔරලෝසු කණුව ඉදිරිපිටදී නිහඩ විරෝධතාවක නිරත වුහ.

Read More

ඉදිරි ජනපතිවරණය සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත්වීම සම්බන්ධයෙන් කිසිම තිරණයක් ගෙන නොමැති බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.

Read More

2018 වසරේ පවත්වන ලද අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මාර්තු මස 28 වැනි දා නිකුත් කිරීමට නියමිත බව විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත මහතා සඳහන් කරයි.

Read More

අනවසරයෙන් හෝර්ටන්තැන්න වනෝද්‍යානය ඩ්‍රෝන කැමරාවක් භාවිතා කරමින් ඡායාරූප ගත කිරිමේ චෝදනාවට වරද පිළිගත් විදේශිකයන් තිදෙනෙකු හට එක් අයෙකුට රුපියල් 25,000 බැගින් රුපියල් 75,000 ක දඩ මුදලක් ගෙවන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් පමෝද ජයසේකර මහතා අද (26) නියෝග කළේය.

Read More

කරුණු කීපයක් මුල්කරගෙන ඌව පළාතේ පළාත් රෝහල් ඇතුළු සෞඛ්‍ය ආයතන 58 ක සේවකයෝ අද (26) උදෑසන සිට වැඩ වර්ජනයක් ආරම්භ කළහ.

Read More

ශ්‍රි ලංකා ප්‍රංශ පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධූරය මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා හට හිමි විය.

Read More

අපරාධ කල්ලි සාමාජිකයෙකු වන කෙසෙල්වත්තේ දිනුකගේ සමීපතමයෙකු අද අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

බ්‍රිතාන්‍ය කියන්නෙ මස් වැද්දෙක් බවත් ඔවුන් ලංකාවේ මානව හිමිකම් කඩකළ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

Read More

විදේශයන් හීදී මිය ගොස් ශ්‍රි ලංකාවට රැගෙන එන මළ සිරුරු කටුනායක ගුවන් තොටුපළේ දී දවසේ පැය 24 පුරා , ඒවා භාර ගැනීමට පැමිණෙන ඥාතීන්ට භාර දීමට පියවර ගත්තද , මීට මසක පමණ කාලයක සිට එම කටයුතු දවසේ දහවල් කාලයට පමණක් සීමා වී ඇති බව ගුවන් තොටුපළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසති .

Read More

නීතිවිරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වෙමින් උතුරු මුහුදට ඇතුල් වූ ඉන්දීය ධීවරයින් එකළොස්දෙනෙකු සහ ඔවුන්ට අයත් ට්රෝරලර් යාත්‍රා 03 ක් ඊයේ ( 25) රාත්‍රියේ සහ අද (26) අලුයම නාවික හමුදා භාරයට ගනු ලැබීය.

Read More

මෙරට සංචාරක නවාතැන් සහ වෙනත් සංචාරක සේවාවන් සපයන ආයතන එක් දිනක් තුළ ලියාපදිංචි කරවීම සඳහා නව වැඩපිළිවෙලක් සකස් කරන බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

Read More

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙ උපන්දිනය වෙනුවෙන් දෙයක් කිරිමට අවශ්‍ය නිසා හම්බන්තොට තෙල් පිරිපහදුවකට මුල් ගල තැබිම සිදුකළ බව පාර්ලිමේන්තු මනත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

Read More

තරග පාවා දීමේ චෝදනා ලැබූ ක්‍රීඩා නිලධාරිනියකට දැල්පන්දුව භාර දී ඇතැයි ’අද’ පුවත්පතට වාර්තා වේ.

Read More

ඔක්තෝබර් 26 දා අග්‍රාමාත්‍ය තනතුර භාර ගැනීම වෙනුවෙන් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පාර්ශ්වය සමග එකතුවීමෙන් ජනතාව අතර තිබූ උද්යෝගය තරමක් අඩුවූ බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Read More

වහාම පරීක්ෂණ සිදුකරන ලෙස පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු ඉල්ලති

Read More

ලන්ඩන් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ බලා පැමිණෙමින් තිබූ ශ්‍රී ලන්කන් ගුවන් යානයක මගියෙකු අසනීප වීම නිසා එම ගුවන් යානය රුමේනියාවේ බුකාරෙස්ට් නුවර හෙන්රි කොඅන්ඩා ගුවන් තොටුපළ වෙත හදිසියේම ගොඩ බස්සවා ඇත.

Read More

කඩවත - කෙරවලපිටිය මාර්ග කොටස මේ වසරේ මැද භාගය වනවිට දක්ෂිණ අධිවේගී මාර්ගයට හා කටුනායක අධිවේගී මාර්ගයට සම්බන්ධ කිරීමට සැලසුම් කර ඇති බවද එම ඒකකයේ අධ්‍යක්ෂ එස්. ඕපනායක මහතා සඳහන් කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.