කංජිපානි ඉම්රාන් CID භාරයට
ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කළ ප්‍රභල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් හා සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙක් වන කංජිපානී ඉම්රාන් කටුනායකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයට ගෙන තිබේ.
ඔහුත් සමග තවත් තිදෙනෙක් කටුනායක ගුවන් තොටුපොළට පැමිණ ඇති අතර ඔවුන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවේ භාරයට ගෙන තිබේ.
මෙම පිරිස මාකඳුරේ මධූෂ් සමග ඩුබායිහිදි අත්අඩංගුවට පත්වූවෝ වෙති.

popular news
-
Champa Thursday, 28 March 2019 09:52 AM
මේ කාලකන්නි මොකොට මෙහෙට ගත්තද? එහෙදීම වාෂ්ප වෙච්ච නැති හැටි. Blacklist කරලා දාන්න තිබ්බේ මුලදීම. දැන් කුඩු අල්ලන එක නතර කරනවද?
Reply : 0 2
Champa Thursday, 28 March 2019 10:45 AM
මේ මිනිහ මොන ජාතිකයෙක්ද? මේ ලංකාවේ මුස්ලිම් මිනිහෙක් නෙමෙයිනේ. ලංකාවේ මුස්ලිම් මිනිහෙක්ට වඩා පෙනුම සම්පූරණයෙන්ම වෙනස්.
Reply : 0 0
Nandana Thursday, 28 March 2019 02:04 PM
දස වද දීල ඕකව මරලදාන්න. බොඩිය බල්ලන්ට කන්න දාන්න
Reply : 0 0
rocky Thursday, 28 March 2019 02:05 PM
චම්පෝ, මේ කාලකන්නියව මෙහෙට ගන්නට ඇත්තේ හෙමින්සීරුවේ සද්ද බද්ද නැතුව ලිස්සලා අරින්න වෙන්නැති! මුන් නැතුව කොහොමද චන්ද ව්‍යාපාරවලට වියදම් කරන්නේ?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

