ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් කෝට්ටේ පැවැත්වීමට නියමිත රැස්වීමක සැරසිලි කටයුතු වෙනුවෙන් කෝට්ටේ මහ නගර සභාවේ සේවකයන් හා වාහන භාවිත කර ඇතැයි කැබිනට් නොවන අමාත්‍ය හර්ෂද සිල්වා මහතා චෝදනා කරයි.
ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා නෙළුම් කුළුණ පරිශ්‍ර‘යේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
Read Moreජපානයේ රැකියා ලබාදෙන බව පවසමින් නීති විරෝධි අයුරින් විවිධ පුද්ගලයින් වෙතින් මුදල් රැස්කිරීමේ කටයුතු සිදුකළ ආයතනයක් වැටලීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් කටයුතු කර තිබේ.
Read Moreපොලිස් ස්ථානාධිපතිවරුන් 4ට ස්ථානමාරුවීම් ලබාදීමට පොලීස් මූලස්ථානය කටයුතු කර තිබේ.
Read Moreපොල්ගහවෙලදී ත්‍රිරෝද රථයක් හා වෑන් රථයක් ගැටිමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන් තිදෙනෙක් මිය ගොස් ඇතැයි පොලීසිය පවසයි.
Read Moreයාපනය විශ්ව විද්‍යාලයෙන් පසුව උතුරට තවත් විශ්වවිද්‍යාලයක් ’වන්නි විශ්වවිද්‍යාලය’ නමින් ආරම්භ කරන බව උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් මහතා පැවැසීය.
Read Moreමහ බැංකු බැඳුම්කර සිදුවීම පිළිබඳව සොයා බැලීම සඳහා පත්කළ ජනපති කොමිසමෙන් තමන්ට එරෙහිව චෝදනා නොමැති බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
Read Moreමෙරට තුළ භාවිත කිරීමට තහනම් කර තිබෙන පොලිතින් උපයෝගී කරගෙන නිෂ්පාදනය කළ ලන්ච්ෂීට් මෙට්‍රික්ටොන් දෙකක් ඊයේ (19දා) දින අත්අඩංගුවට ගත් බව පාරිභෝගික කටයුතු අධිකාරියේ විශේෂ විමර්ශන ඒකකය සඳහන් කරයි
Read Moreනවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර සිදුවූ වෙඩි තැබීමකින් බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ආරක්ෂා වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
Read Moreවසර සිය ගණනක් මෙරට පැවැති ඓතිහාසික පුවතක් සාවද්‍ය බවට පත් කරමින් සිරිසඟබෝ රජු හිස දන්දුන් ස්ථානය රාජාංගණය හත්ථිකුච්චි විහාරය බවට අංගසම්පූර්ණ පර්යේෂණයකින් සාධක සහිතව සනාථ කළ බව අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලය ඊයේ (14දා) අනාවරණය කළේය.
Read Moreනිධන් වස්තු ලබාගැනීමේ අරමුණෙන් ඊයේ (14දා) සවස හිනිදුම මග්ල්ල තලගල්ල ප්‍ර දේශයේ ඉඩමක කැණීම් කරන බවට හිනිදුම පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත වැටලීම සිදුකර ඇති අතර
Read Moreඅග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දරණ අමාත්‍යාංශයේ නම කීමට පවා විනාඩි දෙකක කාලයක් ගතවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.ඉඅයවැය කාරක සභා විවාදයට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
Read Moreජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ යෝජනාවකට අනුව ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කිරීම වෙනුවෙන් මෙම මස 16 සිට 23 වැනිදා දක්වා “ත්‍රිපිටකාභිවන්දනා” සතියක් ප්‍රකාශයට පත්කර එම සතිය තුළ දිවයින පුරා විශේෂ බෞද්ධාගමික වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන බව නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
Read Moreසුරක්ෂිත පරිසරයක ජීවත්වීමට ඇති අයිතිය සහතික කිරීම සහ තිරසර ගෝලීය ආර්ථික දර්ශක මත පදනම් වූ පරිසර හිතකාමී ආර්ථික ප්‍රවණතා හදුන්වාදීම අද දවසේ සියලූදෙනාගේ ප්‍රධාන වගකීමක් වී ඇති බව ජනාධිපතිතුමා පවසයි.
Read Moreඉදිරියේදී පාසල් තුළ හෙළ බොජුන් හල් ඉදිකිරීමට කෘෂිකර්ම අමාත්‍යංශය තීරණය කර තිබේ.
Read Moreඑක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට එහි මහ කොමසාරිස්වරිය ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් කරුණු සම්පූර්ණයෙන් පිළිනොගන්නා බව විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා පවසයි.
Read Moreඇතැම් ප්‍රදේශවල පාසල් දරුවන් පොල්අතු සෙවිලි කළ අඩු පහසුකම් සහිත ස්ථාන වල අධ්‍යාපනය ලබන කනගාටුදායක අවස්ථා තමන්ට වාර්තා වි ඇති බවත් එවැනි සිදුවීම් වලට පළාත් දේශපාලනඥයින් සෘජුවම වගකිව යුතු බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පාර්ලිමේන්තුවේ දි ප්‍රකාශ කළේය.
Read Moreඅයවැය කාරක සභා විවාදයට එක්වූ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා සිය සම්පූර්ණ වෙලාව තුළදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට ප්‍රශ්න 21ක් ඉදිරිපත් කළේය.
Read Moreසත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හා පැවැත්විමට නියමිත විස්සයි20 තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිතය නම් කිරිමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව කටයුතු කර තිබේ.
Read Moreපස් හා බොරලු ප්‍රවාහනයට තිබූ දැඩි නීති ලිහිල් කිරිමට කටයුතු කළ බව මහවැලි හා පරිසර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා පැවැසිය.
Read Moreඉඩම් ආරවුලක් මත අසල්වැසියකුට 13පළකට පිහියෙන් ඇන මරාදැමීමේ චෝදනාවට වරදකරුවන් වු පුද්ගලයින් දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අද (14) මරණ දඩුවම් නියම කළේය.
Read Moreදැනට ඩුබායි අත්අඩංගුවේ පසුවෙන මාකඳුරේ මධූෂ් වෙනුවෙන් මූලික අයිතිවාසිකම් නඩුවක් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගෙනු කිරීමට ඔහුගේ පුංචි අම්මා කටයුතු කර තිබේ.
Read Moreමධ්‍යම කඳුකරයට මාස දෙකක පමණ කාලයක් තිස්සේ පවතින වියළි කාලගුණික තත්ත්වයත් සමඟ ජාතික ජල විදුලිබල පද්ධතියට අයත් ප්‍රධානතම ජලාශ දෙකක් වන මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශ දෙකේ ජල මට්ටම ඉතා ශ්‍රීඝ්‍රයෙන් පහළ බසිමින් පවති.
Read Moreපාසලේදී ලබාදුන් ක්‍රියාකාරකම් නිසි ලෙස නොකිරීම හේතුවෙන් සැකකාර ගුරුවරයා විසින් සිසුන්ට මෙසේ පහර දී ඇති බව වාර්තාවෙයි.
Read Moreඩුබායිහිදී අත්අඩංගුවට ගත් මාකඳුරේ මධූෂ්ගේ ශ්‍රී ලංකාව තුළ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවූ කැළුම් ඉන්දික නොහොත් කැවුමා නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ සැකකාරියෙක් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජනතාවගේ සහාය ඉල්ලා සිටියි.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා ලංකාවට කැඳවිමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බව වාර්තාවෙයි?
Read Moreශ්‍රී ලංකාවේ සිදුවන මරණ වලින් පිළිකා නිසා සිදුවන මරණ 2 වැනි ස්ථානයට පත්ව ඇති බවත් එම කාර්යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
Read Moreඑප්පාවල පොලිස් ස්ථානාධිපති ඒ.ඒ.පි.රෝහණ අධිකාරි මහතාගේ නිල මුද්‍රාවට සමාන ව්‍යාජ නිල මුද්‍රාවක් සකස් කර ව්‍යාජ අත්සන් යොදා සේවය ස්ථිර කර ගැනීමට තැපැල් දෙපාර්තමේන්තුවට ලිපි ලේඛන ඉදිරිපත් කළ බව කියන තැපැල් සේවකයකු අත්අඩංගුවට ගත් බව එප්පාවල පොලීසිය පවසයි.
Read Moreටෙස්ට් ක්‍රිකට් තරගවල කාලය නාස්තිවීම වැළැක්විම වෙනුවෙන් ක්‍රියාමාර්ග ගැනීමට එම්.සි.සී. ක්‍රිකට් කමිටුව යෝජනා ඉදිරිපත් කර තිබේ.
Read Moreබදුල්ල කහටරුප්ප ඌරුමීතැන්න ගම්මානයේ දි වනසත්ව දඩයම්පොළක් ඊයේ (13) සවස වැටලූ පොලීසිය එම ස්ථානයේ උගුලකට හසුකර මරා මස්කිරීමට සුදානම් වූ ඈයා නමින් හැඳින්වෙන වදවීයන සත්ව විශේෂයක් වන කබැල්ලෑවෙකුගේ ජීවිතය බේරාගැනීමට සමත් විය .
Read More