saravita-anim2

2026 මාර්තු මස 06 වන සිකුරාදා

2026 මාර්තු මස 06 වන සිකුරාදා

Latest News - timelapse 11077 hours ago

LATEST

දික්වැල්ල ජලාශයක තිබි සොයා ගත් බෝම්බය නිෂ්ක්‍රිය කෙරේ

calendar_today 2019 මාර් 24 - 17:30 remove_red_eye - 291  

දික්වැල්ල පොලිස් වසමේ වේහැල්ල ප්‍රදේශයේ පිහිටි එබකන්ද ජලාශයේ තිබි සොයාගත් , හමුදාව භවිතා කරන විදේශිය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් ඊයේ ( 23) දින දහවල් නිෂ්ක්‍රිය කළ බව දික්වැල්ල පොලීසිය පවසයි .

රුහුණු ආර්ථික සංවර්ධනයේ කේන්ද්‍රස්ථානය බවට හම්බන්තොට පත් කරන බවත්, රුහුණු ආර්ථික සංවර්ධනය වෙනුවෙන් විශේෂ නීති සැකසීමට පියවර ගන්නා බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

Read More

ඊයේ (23) රාත්‍රි 10.00 සිට අද (24) වන දින අලුයම 3.00 පමණ දක්වා කාලය තුළ බස්නාහිර පළාත තුළ සිදු කරන ලද විශේෂ මෙහෙයුමකින් බිමතින් රිය පැදවු රියදුරන් 293 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

Read More

ඉන්දියානු රජයේ ආධාරයක් ලෙස රුපියල් මිලියන 98ක වියදමින් කොත්මලේ, එල්බොඩ තේ වතුයායේ, වතු කම්කරු පවුල් 98ක් සඳහා ඉදිකරන ලද නව නිවාස 98කින් යුත් “බගත්සිම්” ගම්මානය ජනතා අයිතියට පවරා දීම අද (24) දා සිදු කෙරිණි.

Read More

දීර්ඝ කාලයක සිට හෙද සේවාවට බලපානු ලබන සේවා ගැටලු කිහිපයක් මුල් කර ගනිමින් කළු පටි පැළඳ (25) දින විරෝධතාවක නිරත වන බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය පවසයි.

Read More

පුලියන්කුලම් මරතෝඩි ප්‍රදේශයේ රක්ෂිත කැලෑවක පුරාවිද්‍යා ස්ථානයක නිධානයක් ගොඩගනිමින් සිටි සැකකරුවන් සිවු දෙනෙකු පෞරාණික බුදු පිළිම ඇතුළු නිධානද සහිතව අත්අඩංගුවට ගත් බව පුලියන්කුලම් පොලීසිය පවසයි.

Read More

හෙට (25) සිට දෛනිකව විදුලි කප්පාදුව සිදු වෙන වේලාවන් විදුලි බල මණ්ඩලය දැනුම් දි ඇත.

Read More

මෙරට ඉතිහාසයේ කෙරෙන දැවැන්තම ආයෝජනය වන හම්බන්තොට, මිරිජ්ජවිල තෙල් පිරිපහදු සංකීර්ණයේ සහ සිමෙන්ති කර්මාන්ත ශාලාවේ ඉදිකිරීම් කටයුතු අද (24) ආරම්භ කෙරිණි.

Read More

පසුගිය ඔක්තෝබර් 25 වනදා වනවිට මේ රටේ කිසිදු රෝහලක කිසිදු ඖෂධ හිඟයක් නොමැති තත්ත්වයට පත් කර තිබූ නමුත් ඔක්තෝබර් 26 වනදා ඇති කළ වැඩේ නිසා ඖෂධ වර්ග 216ක් හිඟ වී හෝ හිඟ වෙමින් තිබූ බවත් මේ වන විටත් අමාත්‍යාංශයේ ඖෂධ පනස් ගණනක හිඟයක් පවතින බවත් සෞඛ්‍ය හා පෝෂණ අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

Read More

මන්නාරම සමූහ මිණීවලේ කැණීම් කටයුතු තාවකාලිකව මාස තුනක කාලයක් වසා දැමීමට මන්නාරම මහේස්ත්‍රාත්වරයා 22 වනදා සවස නියෝග කළ බව මන්නාරම සමූහ මිණීවල සම්බන්ධයෙන් කැනීම් කරන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ශමින්ද රාජපක්ෂ මහතා පවසයි.

Read More

රටක් දියුණු වෙන්න නම් නීතියේ ආධිපත්‍ය රටක තහවුරු විම අනිවාර්යය එය කුමන දේශපාලන මතවාදයක් දැරුවත් සෑම අයෙකුට එක සමානව තිබිය යුතු බව සාධාරණ සමාජයක් සඳහා වු ජාතික ව්‍යාපාරයේ සභාපති මහචාර්ය සරත් විජේසූරිය මහතා පැවසීය.

Read More

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා ලෙස අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගොඩ මහතා පත් කිරීමට ව්‍යවස්ථාදායක සභාව අනුමැතිය ලබා දී ඇතැයි වාර්තා වේ.

Read More

මේ දිනවල විල්පත්තුව ගැන මාධ්‍ය සන්දර්ශන පැවැත්වෙන බවත් ඒ නිසා යහපාලන ආණ්ඩුව යටතේ කොතරම් ප්‍රමාණයක් වනය විනාශ කර තියනවාද නැද්ද පිළිබදව සවිස්තරාත්මක වාර්තාවක් ජනතාවගේ දැනගැනිම සඳහා ලබා දෙන ලෙස තමන් වන සංරක්ෂණ දෙපාර්තමෙන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලා සිටින බව වැවිලි කර්මාන්ත අමාත්‍ය අධිනීතිඥ නවින් දිසානායක මහතා පැවසිය.

Read More

මාතලේ - ඉළුක්කුඹුර - ලග්ගල මාර්ගයේ රිවස්ටන් කදු මුදුනේ සිට පිටවල පතන දක්වා කොටස මේ මස 25 දා (හෙට) සිට ලබන මස 05 වනදා දක්වා වසා තැබෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය නිවේදනය කරයි.

Read More

2020 වසරේදී ඔස්ට්‍රේලියාවේදී ආරම්භවීමට නියමිත විස්සයි20 ලෝක කුසලාන තරගාවලියෙන් පසුව තමන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව ශ්‍රී ලංකා සීමිත පන්දුවාර නායක ලසිත් මාලිංග සඳහන් කරයි.

Read More

හෙරොයින් කිලෝ ග්‍රෑම් 1.08ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

Read More

තලංගම, තලාහේන ප්ර දේශයේදී ඉන්ධන පිරවුම් හලක් ඊයේ (23දා) රාත්රිදයේ කොල්ල කා ඇතැයි පොලීසිය පවසයි.

Read More

තිස්සමහාරාම, සඳුන්ගමුව ප්‍රදේශයේදී පුද්ගලයෙකු විසින් ග්‍රාම නිලධාරිණියක් වන සිය බිරිඳ හා බිරිඳගේ මව තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇතැයි පොලීසිය පවසයි.

Read More

මේ ගෙවී ගිය වසර 04 තුළ 2015 ජනවාරි 08 වෙනිදා සිට අද දක්වා කාලසීමාව තුළ විල්පත්තු වන රක්ෂිතයේ අභයභූමියේ කිසි ම පුද්ගලයකුට හෝ කිසිම ආයතනයකට බිම් අඟලක්වත් අප විසින් දී නොමැති බව ඔබවහන්සේලාට ගෞරව පූර්වකව මෙහි දී සඳහන් කරන්නට ඕනෑ

Read More

ඔස්ට්‍රේලියානු රාජකිය නාවික හමුදාවේ කැන්බරා සහ නිවුකාසල් නෞකා කොළඹ වරාය වෙත පැමිණීම අද (23දා) උදෑසන සිදුවිය.

Read More

නොදන්වා විදුලි කප්පාදු සිදුකිරීම නීති විරෝධී බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරයි.

Read More

ඉදිරියෙදී නිශ්චිත කාලසටහනක් අනුව විදුලිය කප්පාදු කිරීමට විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ.

Read More

නියෝජ්‍ය පොලිස්පතිවරුන් 16 දෙනෙකුට හා පොලිස් අධිකාරීවරුන් 2කුට ස්ථානමාරුවීම් ලබාදීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ.

Read More

ඉසුරු උදාන පන්දු 48කදී හතරේ පහර 8ක් හා හයේ පහර 6ක් සමගින් ලකුණු 84ක් රැස්කළත් ඔහුට කිසිවෙකුගෙන් හෝ සහායක් නොමැතිවීම හේතුවෙන් තරගයේ පරාජය ශ්‍රී ලංකාවට හිමිවිය.

Read More

විදේශ රටවලින් ශ්‍රී ලංකාවට ගෙනවන ආහාර කෑමට සුදුසු නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවිර මහතා සඳහන් කළේය.

Read More

විදුලිය කප්පාදුවක් ‌‌‌‌නොකරන බවට සඳහන් කළ විදුලි බල මණ්ඩලය අද දිනයේදී නොදන්වා දිවයින පුරා විදුලි කප්පාදුවක් සිදුකර ඇතැයි විදුලි පාරිභෝගිකයෝ චෝදනා කරති.

Read More

උණුසුම් කාලගුණය ගැන අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

Read More

තමන් එක්සත් ජාතික පක්ෂයට එක්නොවන බව හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සඳහන් කරයි.

Read More

මහබැංකුව කෝප් කමිටුවට කැඳවීමට එම කමිටුව තීරණය කර තිබේ. ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවලින් ණය ලබාගැනීම හේතුවෙන් රටපුරා විශාල ජන සංඛ්‍යාවක් අපහසුතාවට ලක්ව ඇති බවට කෝප් කමිටුව වාර්තාවී ඇති අතර, මේ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට කෝප් කමිටුව තීරණය තර තිබේ.

Read More

වැවැලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා පැල්වත්ත කිරිපිටි කර්මාන්ත ශාලාවෙ නිරික්ෂණ චාරිකාවකට එක්වූයේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.