මම එක්සත් ජාතික පක්ෂයට යන්නේ නෑ - දුමින්ද
තමන් එක්සත් ජාතික පක්ෂයට එක්නොවන බව හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සඳහන් කරයි. පාර්ලිමේන්තුවේ අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
තමන් එක්සත් ජාතික පක්ෂයට එක්වන්නේදැයි තමන්ගෙන් ප්‍රශ්ණ කරන බවත් තමන් එක්සත් ජාතික පක්ෂයට එක් නොවන බවත් ඔහු ප්‍රකාශ කළේය.
එසේම පසුගිය කාලයේදී එකට වැඩ කිරීම හරහා පක්ෂ දෙක අතර වෛරය, ක්‍රෝධය, තරහව නැති කිරිමට හැකි වූ බවත් ඔහු ප්‍රකාශ කළේය.
අවශ්‍යවන්නේ මැතිවරණ කාලසීමාවේදි ප්‍රතිපත්ති ගැන විවේචනය කිරිමක් හා ඉන් පසුව එක්ව වැඩ කිරිමක් බවත් ඔහු ප්‍රකාශ කළේය.

popular news
-
මුණසිංහ Saturday, 23 March 2019 08:23 AM
ඔයා වගේ අය ශ්‍රීලනිපයටවත් පොදු පෙරමුනටවත් ඕන නැහැ. දෙපිටකාට්ටුවෝ. සුදුසුම තැන තමා එජාපය. තාත්තාගේ නම කෑව.
Reply : 0 0
Deepal Nirosh Saturday, 23 March 2019 03:22 PM
පිෙල් හිටියත් ඒකයි, පැලේ හිටියත් එකයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

