saravita-anim2

2026 මාර්තු මස 06 වන සිකුරාදා

2026 මාර්තු මස 06 වන සිකුරාදා

Latest News - timelapse 11072 hours ago

LATEST

අල්ලස් ගත් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරිනියගේ වැඩ තහනම්

calendar_today 2019 මාර් 25 - 18:30 remove_red_eye - 540  

ගාල්ල ප්‍රදේශයේ ජාතික පාසලකට සිසුවියක ඇතුලත් කිරීම සඳහා අල්ලස් ලබා ගත් බවට චෝදනා එල්ල වූ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේඛන සහකාර තනතුරේ කටයුතු කළ නිලධාරිනියකගේ රාජකාරි වැඩ වහාම ක්රිායාත්මක වන පරිදි අත්හිටුවා තිබේ.

අපි ජනතාවගෙන් සමාව ඉල්ලා සිටිනවා. සමහරු අහනවා ඇයි කියන්නේ නැත්තේ කියලා. අමාත්‍යාංශයක් බාර අරන් දින 71 කින් ඒ අමාත්‍යාංශයේ ඇතිවන ගැටළු වලට කොහොමද පිළියම් සොයන්නේ.

Read More

දැනට මරණ දඬුවම නියම වි ඇති සංවිධානාතමක අපරාධකරුවෙක් මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන දෙමටගොඩ චමින්ද නැමැත්තාගෝ සමීපතමයන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

මහ බැංකු බැඳුම්කර සිදුවිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පර්පෙචුවල් සමාගමේ සභාපති, එහි අධ්‍යක්ෂවරුන් තිදෙනා හා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති එළැඹෙන 05 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

Read More

ඉදිරි ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයාගේ ජයග්‍රහණය නියත බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.

Read More

පවත්නා වියළි කාලගුණය හමුවේ දිනකට අවස්ථා දෙකකදී උපිරිම පැය 4ක් දක්වා විදුලි කප්පාදුවක් සිදුකරන බව විදුලි බල මණ්ඩලය නිවේදනය කරයි.

Read More

එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා පිළිබඳව කිසිදු ගැටලුවක් නැති බවත් ජනපතිවරණය ප්‍රකාශයට පත්කළ පසුව පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයත් මන්ත්‍රී කණ්ඩායමත් එය තීරණය කරන බවත් ප්‍රශ්නය පවතින්නේ පොහොට්ටුවේ අපේක්ෂකයා සම්බන්ධයෙන් යැයි ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.

Read More

වයඔ මන්නාරම,ගම්පහ සහ කොළඔ යන ප්‍රදේශවලත් බෝහෝ ස්ථාන වල හෙට දිනය සඳහා උණුසුම් දර්ශක එනම් මිනිස් සරුරට දැනෙන උණුසුම් වැඩි අවධානය යොමු කළ යුතු මට්ටමක පවතියි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

Read More

කුමන පක්ෂයක වුනත් සාර්ථක ව්‍යාපාරිකයෙක් නම් ආණ්ඩුව වශයෙන් උදවු කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවිර මහතා පැවසිය.

Read More

මේ අතර අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 13.1ක් ලෙස බදුල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.

Read More

හසලක රත්න ඇල්ල දිය ඇල්ල නැරඹිමට පැමිණි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා අංශයේ තුන්වන වසරේ සිසුවෙකු දියනෑමට ගොස් ඊයේ (24) දහවල් දියේ ගිලී ජිවිතක්ෂයට පත්ව ඇති බව හසලක පොලීසිය පවසයි.

Read More

මීළඟ ජනාධිපතිවරයා විය යුත්තේ මෙරට වස විසෙන් තොර වගාවන් කිරීම පිණිස කටයුතු කිරීමට හැකි අයෙකු යැයි , පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි පැවසුහ.

Read More

මහනුවර මහරෝහල ජාතික රෝහලක් ලෙස ප්‍රකාශයට පත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල සන්දේශයක් ඉදිරිපත් කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

Read More

නවක සෞඛ්‍ය පත්වීම්ලාභීන්ට වසර 02ක් යනතුරු ස්ථාන මාරුවීම් ලබා නොදෙන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.

Read More

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගි වු පුත්තලම නගරයේ පැවති රැස්විමකට බලහත්කාරයෙන් කඩා වැදිමට සුදානම් වු විරෝධතාවය මෙහෙය වු ප්‍රාදේශිය දේශපාලඥනයින් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් 20 කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගැනිමට මේ වනවිට පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බව පුත්තලම කොට්ඨාස භාර පොලිස් අධිකාරි ජේ.ඒ චන්ද්‍ර සේන මහතා පැවසිය.

Read More

මතභේදාත්මක බැඳුම්කර ගනුදෙනුවට අදාළව පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති ජෙෆ්රි අලෝසියිස් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

යු.එන්.පී. හා ශ්‍රි ලංකා කියන පක්ෂ දෙක එකතුවෙලා අවුරුද 71ට මහා ණය කන්දක් ඇති කර තිබෙන බවත්, මේ දෙගොල්ල එහෙම ගත්ත මුලු ණය ප්‍රමාණය විගණකාධිපතිවරයා කියන විදිහට, රුපියල් ට්‍රිලියන 11.1 ක් බවත්, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් හා පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසීය.

Read More

මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ රනිල් වික‍්‍රමසිංහ මහතා අතර ගිවිසුමක් ඇති බවට කූඨ ලෙස සකස් කළ ලියවිල්ලක් මාධ්‍ය වෙත ඉදිරිපත් කළ බවට චෝදනා ලැබ සිටින එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතාට එරෙහි නඩුව සමථයකට පත් කරගැනීමට අදාළව ඔහුට එරෙහිව ඉදිරිපත්පි කළ පෙත්සම් ඉවත් කර ගැනිමට පෙත්සම්කරුවන් තිරණය කළේය.

Read More

2018 වසරේදී මේ දක්වා එම සමාගම බස්රථ සංඛ්‍යාව 24ක් නිපදවා තිබෙන අතර,එක් බස්රථයකින් ශුද්ධ ලාභය රුපියල් ලක්ෂ දෙකක් පමණ වන බවත්, ඒ අනුවඑම කාලසීමාවේදී සමාගම රුපියල් ලක්ෂ 48ක ශුද්ධ ලාභයක් උපයා ඇති බවත් ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

විල්පත්තුපත්තු විලාත්තිකුලම් ප්‍රදේශයේ ඉඩම් කට්ටිකොට ලබා දී ඇත්තේ 2013 වසරේදී පැවති රජයෙන් බව පරිසර රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා කියා සිටියේය.

Read More

මහ බැංකුවේ නියොජ්‍ය අධිපතිවරයෙක් හා පර්පෙච්‍රවල් ට්‍රෙෂරීස් සමාගමේ සේවකයන් තිදෙනෙකු ඒ අතර වෙති.

Read More

2013 වසරේ සිට 2016 වසර දක්වා කඳුළු ගෑස් මිලදී ගැනීමක් සිදු නොවූ බවද එම අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

කෘත්‍රිම වැසි ඇති කිරීමේ ක්‍රමවේදය ඉදිරි දෙසතිය තුළද සිදුකර, එහි සාර්ථක අසාර්ථකත්වය ප්‍රකාශයට පත් කිරීමට සැලසුම් කර ඇතැයි විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි. මාඋස්සාකැලේ ජල පෝෂක ප්‍ර‘දේශ ඉලක්ක කරමින් මේ වනවිට අවස්ථා දෙකකදී කෘත්‍රිම වැසි ඇති කිරීමේ ක්‍රියාවලිය සිදුකර තිබෙන බවද එම අමාත්‍යාංශය පෙන්වා දෙයි.

Read More

හෙද හෙදියන්ගේ නිල ඇඳුම් දීමනාව රුපියල් 15,000 සිට 18,000 දක්වා වැඩි කිරීමටත්, භාණ්ඩ බාර ගැනීමේ දීමනාව රුපියල් 500 සිට රුපියල් 1,000 දක්වා වැඩි කිරීමටත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා තීරණය කර තිබේ.

Read More

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කර ඇති යෝජනාව සම්මත වූ වහාම පාර්ලිමේන්තුව විසුරුවා හැර පාර්ලිමේන්තු මැතිවරණයකට යෑමේ යෝජනාවක් ඉදිරිපත් කිරීමට ජනතා විමුක්ති පෙරමුණ අදහස් කර ඇති බව විශ්වාස කටයුතු ආරංචිමාර්ග පවසයි.

Read More

විදුලි නිෂ්පාදනයට වඩා ඉල්ලුම ඉහළ ගොස් තිබීම හේතුවෙන් අද (25දා) දින සිට ලංකාවේ ඕනෑම ප්‍ර‘දේශයකට අවස්ථා දෙකකදී පැය හතරක කාලයක් විදුලිය විසන්ධි විය හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි

Read More

ශ්‍රී ලංකාවට පන්දුවාර 17කදී ලකුණු 183ක ඉලක්කයක් හිමිවූ අතර පන්දුවාර 15.4කදී සියලු දෙනා දැවී ශ්‍රී ලංකාවට රැස්කළ හැකිවූයේ ලකුණු 137ක් පමණි.

Read More

අලෙවි කිරිම සඳහා ව්‍යාජ සිගරට් අටදාස් හයසියයක් සමඟ ගුවන් හමුදා සැරයන්වරයෙකු සහ කාන්තාවක් අද (24) දින පස්වරුවේ දි හිඟුරක්ගොඩ කඳවුර ප්‍රදේශයේදි අත්අඩංගුවට ගත් බව හිඟුරක්ගොඩ පොලීසිය පවසයි.

Read More

බහුදින ධීවර යාත්‍රාවකින් හෙරොයින් මත්කුඩු ප්‍රවාහනය කරමින් සිටි ඉරාන ජාතිකයන් 9 දෙනෙකු හෙරොයින් මත්කුඩු කිලෝ 100කට අධික ප්‍රමාණයක් සමඟ අද (24) දකුණු මුහුදු තීරයේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි.

Read More

බගවන්තලාව මහඑළිය රක්ෂිතයේ සිට කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔයේ අනවසරෙන් මැණික් ගරමින් සිටි ජාවාරම්කරුවන් හය දෙනෙක් බගවන්තලාව පොලිසිය විසින් අද (24) අලුයම සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.