විදුලි කප්පාදුවකට විදුලි බල මණ්ඩලය සැරසෙයි
ඉදිරියෙදී නිශ්චිත කාලසටහනක් අනුව විදුලිය කප්පාදු කිරීමට විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ. මේ වන විටත් ප්‍රදේශ රාශියකම විදුලි සැපයුම අත්හිටුවීමට විදුලි බල මණ්ඩලය කටයුතු කර තිබේ.
නොරොනච්චෝල තාප විදුලි බලාගාරයේ දෙවැනි විදුලි ජනන යන්ත්‍රයේ ඇතිව තිබෙන කාර්මික දෝශය හේතුවෙන් තවදුරටත් විදුලිය නොදන්වා කප්පාදු කරමින් සිටියි.
මේ අතර ලංවිම සේවකයන් සඳහන් කරන්නේ නොදන්වා විදුලි කප්පාදු කිරීම මගින් ජනතාව අපහසුතාවට පත්කර වැඩි මිලට විදුලිය මිලදී ගැනීමේ සූදානමක් ඇති බවයි.
popular news
-
Kumar Saturday, 23 March 2019 08:47 PM
විදුලි කප්පාදුව කොහොවෙත්තත් ඉන්න සේවයන්ගෙන් දෙකෙන් පංගුවක් කප්පදුකලොත් තමා හොඳ. අපින් වෙසෙන ප්‍රදේශයට විදුලිය සහ ගැස් සපයන සමාගමේ ඉන්නය් සේවකයෝ 23000යි. සම්පුර්ණ විදුලි උත්පාදනය MW 9000. GWH 28000යි. ඊට අමතරව ගැස් සපයනවා. ලංවිම විදුලිය උත්පාදනය කරන්නෙ නැතිනම් වැටුප් ගෙවන්නෙ කොහොමද?
Reply : 0 0
rocky Sunday, 24 March 2019 07:13 AM
මණ්ඩලේ ඉන්න ලොක්කෝ ඔක්කොම ලෝක හොරු. ඕකලාව විදුලි සැර වද්දලා මරන්න ඕන. කාලකන්නි. ඔන්න ඔය කෙහෙල්මල වහලා දාල චීන කොම්පැනියකට වත් විකුනලා දාන්න ඇමති තුමනි. එහෙම කලොත් අපට විදුලිය කොහොම වුනත් ඔබතුමාට හොඳ කොමිපාරක් වත් ගහගන්න හම්බුවේවි නේ !
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

