saravita-anim2

2026 මාර්තු මස 06 වන සිකුරාදා

2026 මාර්තු මස 06 වන සිකුරාදා

Latest News - timelapse 11086 hours ago

LATEST

හොටන්තැන්නේ කූඩාරම් ගසාගෙන සිටියාට 120000ක් දඬ

calendar_today 2019 මාර් 22 - 17:15 remove_red_eye - 2269  

වරද පිළිගන්නා ලද විදේශිකයන් දෙදෙනෙකුට එක් චෝදනාවකට රුපියල් 20000 ක් බැගින් එක් අයෙකුට රුපියල් 60000 ක් බැගින් දෙදෙනාට රුපියල් 120000 ක දඩ මුදලක් ගෙවන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් පමෝද ජයසේකර මහතා විසින් අද (22දා) නියෝග කළේය.

ග්ලයිෆොසෙට් තහනම සමඟ මෙරට කෘෂි රසායන (කෘමිනාශක, වල්නාශක හා දිලීර නාශක) භාවිතය මෙට්‍රික් ටොන් 5000ට අඩුව ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් මහතා පැවැසීය.

Read More

ඉන්දීය හිටපු ක්‍රිකට් ක්‍රීඩක ගෞතම් ගාම්භීර් දේශපාලනයට නිල වශයෙන් එක්ව තිබේ. ඒ අනුව ඔහු ඉන්දියාවේ වත්මන් පාලක පක්ෂය වන භාරතීය ජනතා පක්ෂයට සම්බන්ධවීම නිල වශයෙන් සිදුව තිබේ.

Read More

අදාළ පෙත්සම ජුනි 28 දා විභාගයට ගන්නා බව අභියාචනාධිරණය දැනුම් දුන්නේය.

Read More

සාමාන්‍ය අධ්‍යාපන පද්ධතියේ ගුණාත්මක තහවුරුව (Quality assurance) සහ පිළිගැනීමේ (accredited) ක්‍රියාවලිය සුරක්ෂිත කිරිම සඳහා ශ්‍රී ලංකා අධ්‍යාපන සුරක්ෂණ සේවාව නමින් ස්වාධීන ආයතනයක් පිහිටු විමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

Read More

ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් බ්‍රිතාන්‍යය වෙත යෑමට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි 32 හැවැරිදි ඉරාක ජාතිකයෙකු අද (22දා) උදෑසන ආගමන - විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් අත් අඩංගුවට ගෙන තිබේ.

Read More

ජනපති ලේකම් කාර්යාලයේ තිබෙන උතුරු නැගෙනහිර ඉඩම් නිදහස් කර ගැනීමේ කමිටුවට මොහු ‌දන්වා තිබෙනවා ඉඩම් ටික නිදහස් කරන්න කියලා. මේ කමිටුවෙන් නිර්දේශ යවලා තිබෙනවා වන රක්ෂණ දෙපාර්තමේන්තුවට ඉඩම් ටික නිදහස් කරලා දෙන්න කියලා.

Read More

ආරුවක්කාලු කසළ අංගනයට විරෝධය දක්වමින් පුත්තම ප්‍රදේශවාසීන් පැවැත්වූ විරෝධතාව පළවා හැරීමට පොලිසිය බැටන් පොලු ප්‍රහාරයක් එල්ල කළේය.

Read More

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ වත්කම්, ආදායම් හා බැරකම් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කරතිබේ.

Read More

මියගිය පුද්ගලයා තම බිරිඳ සමග ආරවුලක් ඇතිකරගෙන ඊයේ (21දා) නිවසින් පිටව ගොස් ඇති බවට තොරතුරු හෙළිව තිබේ.

Read More

විල්පත්තුව, සිංහරාජය, නකල්ස් යන වනාන්තරවල සිදුකරන විනාශකාරී ක්‍රියාවන් පිළිබඳ හා ඉදිරියේදී විනාශ කිරීමට නියමිත වනාන්තර පිළිබඳ සමස්ත ජනතාව අඛණ්ඩව දැනුවත් කරන වැඩපිළිවෙළක් සකස් කළ බව සොබාදහම අධ්‍යයන මධ්‍යස්ථානය සඳහන් කරයි.

Read More

කුරුඳුවත්ත පොලීසියේ නව ස්ථානාධිපති ලෙස ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.එම්.බී. සමරකෝන් මහතා පත්කර තිබේ

Read More

බදු සහන යටතේ මැලේසියාවෙන් හා කාම්බෝජයෙන් රබර් කිරි ගෙන්වීමට අවසර ලබාදීම හේතුවෙන් ලංකාවේ රබර් කර්මාන්තය දැඩි කඩාවැටීමකට ලක්ව තිබෙන බව ලංකා වතුසේවා සංගමය පවසයි.

Read More

වෙඩි වැදි බරපතල තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටි බෙලිඅත්ත ප්‍රාදේශිය සභාවේ විපක්ෂනායක කපිල අමරකෝන් මහතා අද (22) උදැසන මියගොස් ඇති බව කරාපිටිය රෝහල් පොලිසිය සඳහන් කරයි.

Read More

මතභේදයට තුඩු දී ඇති හම්බන්තොට ඉදිකිරීමට යෝජිත යැයි පැවැසෙන තෙල්පිරිපහදුව පසුපස ඉන්දීය ප්‍රභල දේශපාලඥයෙක්ද සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

Read More

ජනතා විමුත්ති පෙරමුණ යෝජනා කළ විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණේ සහාය ලබා ගැනීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ අද (22දා) එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡා කිරීමට නියමිතය.

Read More

ගර්භණී හෝ පසු ප්‍රසව සමයේ උණ වැළඳුණු මවුවරු රෝගී වූ පළමු දිනයේම රෝහල් ගත කිරීමට කටයුතු කරන්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශය උපදෙස් දී තිබේ.

Read More

අර්ජුන් මහේන්ද්‍රන් මහතා ලංකාවට පිටුවහල් කිරීම වෙනුවෙන් සිංගප්පූරුව ප්‍රමාණවත් පියවර ගෙන නොමැති බවට සඳහන් කළ චෝදනා ප්‍රතික්ෂේප කරන බවට සිංගප්පූරුවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප‍්‍රකාශකයෙකු සිදුකළ බවට එරට මාධ්‍ය පළ කර තිබූ වාර්තා උපුටා දක්වමින් ශ‍්‍රී ලංකාවේ මාධ්‍ය පළ කර ඇති වාර්තාව සම්පූර්ණයෙන් සත්‍යයෙන් තොර වාර්තාවක් බව ජනපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

Read More

විභාග සඳහා ඉතිහාසයේ පළමු වරට මාර්ගගත ක්‍රමයට (ONLINE ) පාසල් විභාග වෙනුවෙන් අත්හදා බැලු උසස් පෙළ සමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය පැවැත්වීමේ ක්‍රියාදාමය සම්පූර්ණයෙන්ම සාර්ථක වූ බව විභාග කොමසාරිස් ජනරාල් බී සනත් පූජිත මහතා පවසයි.

Read More

සෞදි අරාබියේ දී මියගිය ඉන්දියානු ජාතිකයෙකුගේ මළ සිරුරක් වෙනුවට ලාංකික කාන්තාවකගේ මළ සිරුරක් ඉන්දියාවට යවා ඇති පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

Read More

ශ්‍රී ලංකාව මේ වන විට දැඩි අවධානමකට ලක්ව ඇති බවත් තවත් වසර දෙකක් පමණ ගත වන විට ණයක් හෝ ලබාගැනීමට අවස්ථාන නොලැබෙනු ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

Read More

ශ්‍රී ලංකාවේ වගවීම, ප්‍රතිසංවිධානය හා මානව හිමිකම් පිළිබඳව ශ්‍රී ලංකාවේද සම අනුග්‍රහයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් වූ යෝජනාව ඡන්ද විමසීමකින් තොරව සම්මත විය.

Read More

සිප්දොර ශිෂ්‍යත්ව ප්‍රදානය සඳහා පැවැති උත්සවයක් වෙනුවෙන් වැය කළ වියදම් සහිත බිලක මත්පැන් වෙනුවෙන් කළ වැය ශීර්ෂයක් තිබුණ බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී අද (21දා) සඳහන් කළේය.

Read More

පළාත් පාලන ආයතනවල සිටින ශ්‍රි ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම හා ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ කණ්ඩායම එකට එකතු වී කටයුතු කිරීමට අද (21දා) එකඟතාවකට පැමිණි බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ සභාපති ජී.එල්. පීරිස් මහතා සඳහන් කළේය.

Read More

’’ඉගෙන ගන්න කාලයේ Love කරනවා, Love කරන කාලයේ කසාඳ බඳිනවා, කසාඳ බඳින කාලයේ දික්කසාඳ වෙනවා’’

Read More

අත්තනෝමතික ආකාරයට වසා දමා ඇති රුහුණු විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය පීඨය වහාම විවෘත කරන ලෙස ඉල්ලමින් අද (21දා) අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය මගින් විරෝධතා ව්‍යාපාරයක් හා පාගමනක් පවත්වන ලදී.

Read More

හම්බන්තොට වරාය ආශ්‍රිතව ඉන්ධන පිරිපහදු මධ්‍යස්ථානයක් ලබන 24 වැනිදා ආරම්භ කරන බැවින් ඊට සහභාගී වන්නැයි දන්වමින් තමන්ට ආරාධනා පත්‍රයක් ලැබී ඇතැයි විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ මහතා අද(21දා) පැවසීය.

Read More

තමන්ද උපතින්ම විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයෙක් වුවත් තමන්ට වෙනස් ලෙස සැලකීමක් අවශ්‍ය නොවූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කළේය.

Read More

ක්‍රියාකාරී අධ්‍යක්ෂ හෙරල් සේනාධීර

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.