saravita-anim2

2026 මාර්තු මස 06 වන සිකුරාදා

2026 මාර්තු මස 06 වන සිකුරාදා

Latest News - timelapse 11090 hours ago

LATEST

සුමන්ත්‍රිරන් හා ශ්‍රිධරන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන බවට චෝදනා

calendar_today 2019 මාර් 21 - 18:20 remove_red_eye - 326  

ද්‍රවිඩ ජාතික සන්ධානයේ එම්. ඒ.සුමන්තිරන් සහ එස්.ශ්‍රිධරන් යන මන්ත්‍රිවරුන් ජිනිවා නුවරට ගොස් ශ්‍රි ලංකාවේ ඒකීයභාවයට විරැද්ධව අදහස් පළකිරීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වී තිබෙන බව මහජන එක්සත් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා අද (21දා) පැවසීය.

වනාන්තර, ගස, කොළ, සතා සීපාවා ආරක්ෂා කිරීමට රජය මෙන්ම සෑම පුරවැසියෙකුම බැදී සිටින බව ජනාධිපතිතුමා පවසයි. රටේ වන පද්ධතිය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් මේ වනවිට පියවර රැසක් ගෙන තිබෙන බව සඳහන් කළ ජනාධිපතිතුමා අපේක්ෂිත වන ඝනත්වය ඉහළ නංවා ගැනීම වෙනුවෙන් ද පුළුල් වැඩසටහනක් ක්‍රියාත්මක බව සඳහන් කළේය.

Read More

දේශීය පෞද්ගලික සමාගමක් වන “මෙල්වා ෆාමා” සමාගම ආරම්භ කරන මෙම කර්මාන්ත ශාලාවේ ආයෝජන මුදල රුපියල් බිලියන 1.4 කි.

Read More

හම්බන්තොට තෙල් පිරිපහදු ව්‍යාපෘතිය ඔමානයේ රාජ්‍ය පෞද්ගලික සමාගමක් සමඟ ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (21දා) පාර්ලිමේන්තුවට පැවසීය.

Read More

කෙසේ වෙතත් පොලීසිය මැදිහත්වී ඔහුව ආරක්ෂා සහිතව ආයතන පරිශ්‍රයෙන් ඉවත් කිරිමට කටයුතු කෙරිණි.

Read More

“පොතක් සමග ගමනක්” යන මැයෙන් ජංගම පුස්තකාලයක් පානදුර - රත්නපුර පෞද්ගලික බස් රථයක ස්ථාපිත කිරීමේ ප්‍රථම වැඩසටහන පානදුර ප්‍රධාන පෞද්ගලික බස් නැවතුම්පොළේදී අද (21දා) සිදු කෙරණි.

Read More

හෙරොයින් ග්‍රෑම් 3.47 ක් ළඟ තබා ගෙන ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු වු බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකුට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ජීවීතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරදඩුවමක් අද (21) නියම කළේය.

Read More

සිංහල බෞද්ධයන්ගේ ඡන්දවලින් තමයි ඕනෑම ආණ්ඩුවක් පෙරෙලෙන්නේ ඇතිවෙන්නේ. සුදුස්සාට නියම තැන දිය යුතුයි. අපි ඒක ප්‍රාර්ථනා කරනවා.

Read More

තෙල් පිරිපහදුව සම්බන්ධයෙන් ඕමානයේ ඛනිජ තෙල් හා ස්වාභාවික වායු අමාත්‍යාංශය සමග හෝ සිල්වර් පාක් ජාත්‍යන්තර සමාගම සමග තවමත් ගිවිසුමක් නොමැති බව ආයෝජන මණ්ඩලය සඳහන් කරයි.

Read More

විල්පත්තුව ජාතික වන උද්‍යානයේ ගොනන් මරා මස් වියළා අලෙවි කිරීමේ නිරතව සිටි සැකකරුවන් දෙදෙනෙකු ගිනිඅවි දෙකක් සමඟ අද 21 අලුයම අත්අඩංගුවට ගත් බව වනාතවිල්ලුව පොලීසිය පවසයි.

Read More

මුදලට සූදු ක්‍රීඩාවේ නිරත වෙමින් සිටි පුද්ගලයන් එකොළොස් දෙනෙකු අඟුණකොළපෑලැස්ස ප්‍රදේශයේදි අද (21) අලුයම අත්අඩංගුවට ගත් බව අඟුණකොළපෑලැස්ස පොලීසිය පවසයි.

Read More

දුරකථනය දුන්නේ නැහැ කියලා අවුරුදු දෙකක් එහෙම දඩ ගහන්න බැහැ. ක්‍රිකට්වලින් අයින් කරන්නත් බැහැ. එහෙම කරනවා නම් ඒක පුදුම නීතියක්.

Read More

බස්නාහිර,සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල,මාතර, සහ කුරුණෑගල දිස්ත්‍රික්ක වලත් ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රභල අකුණු සහ ගිගුරුම් ඇති විමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු හඟවයි.

Read More

අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනිම සඳහා සිංගප්පූරුවේ සහාය නෙමැති බවට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ප්‍රකාශයක් මේ වන විට මතභේදයට තුඩුදී තිබේ.

Read More

විල්පත්තුවේ සිදුවන වන විනාශය පිළිබඳව මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යවරයා ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා නැගී සිටිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

Read More

’’ අද වනවිට ගම් මට්ටමේ ජනතාව පවසා සිටින්නේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ එක්ව ගමනක් යායුතු බවයි. මමද ඉන්නේ එම මතයේයි. අපි දෙකට බෙදී ගියොත් දෙගොල්ලොම පරාදයි.ගමේ අය කියන්නේ මහින්ද සහ මෛත්‍රී එක්ව රජයක් ඇතිකළ යුතු බවයි’ යැයි ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පා.ම. දයාසිරි ජයසේකර මහතා පවසයි.

Read More

තෙවැනි සාකච්ඡාව නැවතත් අප්‍රේල් 10 දා පැවැත්වීමට දෙපාර්ශ්වය එකඟ වි තිබේ.

Read More

නීතිවිරෝධී බීඩි කොළ කිලෝග්‍රෑම් 912 ග්‍රෑම් 460ක ප්‍රමාණයක් ඉන්දියාවේ සිට මන්නාරමට රැගෙන එමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු තලෙයිමන්නාරම් මුහුදේදී නාවික හමුදාව විසින් ඊයේ (20) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇත.

Read More

ඒක මට ප්‍රවෘතියක් ලෙස ආවේ. මම දන්නේ නෑ ඩොලර් බිලියන 3.8ක චෙක් වලට අත්සන් කරන්න යන්නේ කවුද කියලා.

Read More

මා ඔයේ ඉවුරු කපා වැලි ජාවාරම් සිදුකරන පුද්ගලයින් කොටුකරගැ නිම සඳහා ඊයේ 20 දවස පුරා මා ඔයේ 25 දෙනෙකුගෙන් සමන්විත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කරන ලද මෙහෙයුමකදී ඉවුරු අසල ලඳු කැලෑ තුළ සඟවා තිබූ බෝට්ටු 06 ක් සොයා ගැනිමට හැකිවූ බව පන්නල පොලීසිය පවසයි.

Read More

2018 වසරේදි එම දර්ශකයේදී ශ්‍රී ලංකාව 116 වැනි ස්ථානයේ පසුවූ අතර 2019 වසරේදී ශ්‍රී ලංකාව 130 දක්වා පහළ ගොස් තිබේ.

Read More

අවුරුදු 66ක් වන ජයම්පති සිරි මහින්ද හා අවුරුදු 17ක් වන මිතුන් සත්සර යන අය මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

නිල් වික්‍රමසිංහ නායකතුමා අවසාන මොහොතේ පසුපෙළේ අපේ හඬ, අපේ වැඩපිළි‌වෙල කඩලා බිඳලා විනාශ කළා.

Read More

කිරිබත්ගොඩ දීප්තිගොඩ ප්‍රදේශයේ සිදුකල වැටලීමකදී ව්‍යාජ රුපියල් 100 නොට්ටු 5ක් සහ 500 නොට්ටු 3ක් සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීමකදී මෙම ව්‍යාජ නොට්ටු මුද්‍රණය කර මාරු කිරීමට ඔවුන්ට ලබා දුන් අනාවරණය කර ගෙන

Read More

ථෙරවාදි පාලි ත්‍රිපිටකය යුනෙස්කෝ ලෝක මතක උරුම ලේඛනයට ඇතුළත් කිරීම සඳහා වන තාක්ෂණික ක්‍රියාවලිය වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් විද්වත් කමිටුවක් පත් කර තිබේ.

Read More

වර්තමාන ආණ්ඩුව යටතේ ඇති කළ ග්‍රාමීය මාර්ග පුනර්ජීවන වැඩසටහන යටතේ ග්‍රාම නිලධාරී වසම් එක්දහස් තිස්පහක් ආවරණය වන පරිදි මාර්ග ව්‍යාපෘති 740ක් ආරම්භ කර තිබෙන බවද ඒ මහතා පවසා සිටියේය.

Read More

මොරටුමුල්ල පිළියන්දල මාර්ගයේ නිවසක් ඉදිරිපිට පසුගිය 14 වන දින තිදෙනෙකුට වෙඩිතබා දෙදෙනෙකු ඝාතකය කිරීම සම්බන්ධයෙන්

Read More

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ඉදිරි සතිය තුළ නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

ව්‍යාජ රියදුරු බලපත්‍ර සකස් කළ පුද්ගලයෙකු සමග වෙනත් පුද්ගලයන් සඳහා සකස් කළ බව පැවසෙන ව්‍යාජ රියදුරු බලපත්‍ර 54ක් ඊයේ (19දා) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීහු පවසති.

Read More

බහු විධ පිපුරුම් සහිත අනු - යුධ අවි අඩංගු කර සාදනු ලබන ඉතා විනාශකාරී ආයුධ වර්ගයක් ලෙස පොකුරු බෝම්බ හඳුනා ගැනෙයි..

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.