saravita-anim2

2026 මාර්තු මස 06 වන සිකුරාදා

2026 මාර්තු මස 06 වන සිකුරාදා

Latest News - timelapse 11071 hours ago

LATEST

අගමැතුමාගේ උපන්දිනයට කරන්න දෙයක් තියෙන්නත් ඕන

calendar_today 2019 මාර් 26 - 11:30 remove_red_eye - 514  

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙ උපන්දිනය වෙනුවෙන් දෙයක් කිරිමට අවශ්‍ය නිසා හම්බන්තොට තෙල් පිරිපහදුවකට මුල් ගල තැබිම සිදුකළ බව පාර්ලිමේන්තු මනත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

තරග පාවා දීමේ චෝදනා ලැබූ ක්‍රීඩා නිලධාරිනියකට දැල්පන්දුව භාර දී ඇතැයි ’අද’ පුවත්පතට වාර්තා වේ.

Read More

ඔක්තෝබර් 26 දා අග්‍රාමාත්‍ය තනතුර භාර ගැනීම වෙනුවෙන් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පාර්ශ්වය සමග එකතුවීමෙන් ජනතාව අතර තිබූ උද්යෝගය තරමක් අඩුවූ බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Read More

වහාම පරීක්ෂණ සිදුකරන ලෙස පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු ඉල්ලති

Read More

ලන්ඩන් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ බලා පැමිණෙමින් තිබූ ශ්‍රී ලන්කන් ගුවන් යානයක මගියෙකු අසනීප වීම නිසා එම ගුවන් යානය රුමේනියාවේ බුකාරෙස්ට් නුවර හෙන්රි කොඅන්ඩා ගුවන් තොටුපළ වෙත හදිසියේම ගොඩ බස්සවා ඇත.

Read More

කඩවත - කෙරවලපිටිය මාර්ග කොටස මේ වසරේ මැද භාගය වනවිට දක්ෂිණ අධිවේගී මාර්ගයට හා කටුනායක අධිවේගී මාර්ගයට සම්බන්ධ කිරීමට සැලසුම් කර ඇති බවද එම ඒකකයේ අධ්‍යක්ෂ එස්. ඕපනායක මහතා සඳහන් කළේය.

Read More

05 වසර ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීමට තම යෝජනාව පරිදි රජය තීරණය කර තිබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

අධික වේගය, බීමත්ව රිය පැදවීම, දුම්රිය සංඥා නොතකා රිය ධාවනය ඇතුළු වැරදි හතකට එරෙහිව රුපියල් විසිපන්දහසක දඩයක් පැනවීම සඳහා අවධානය යොමුවී ඇති බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය ඇමති අශෝක් අබේසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

Read More

ඖෂධ මිලදී ගැනීමේදී පූජ්‍ය පක්ෂය සඳහා 05%ක වට්ටමක් ලබාදෙන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති අචාර්ය එම්.එච්.එම්. රූමි මහතා වෙත උපදෙස් ලබාදී තිබේ.

Read More

දරුවන් අද නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිඵල භුක්ති විදිනවා වගේම ජීවිත සමත්කර ගැනීමේ අභියෝගය ද දරුවන් සතුව තියෙනවා.

Read More

මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය එළැඹෙන 31 දා ජනතා අයිතියට පත්කරන බව බස්නාහිර හා මහා නගර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා සඳහන් කරයි.

Read More

ගෙන ඒමට යෝජිත ප්‍රතිත්‍රස්ත පනත හකුළාගන්නා ලෙස බල කරමින් සහ සරසවි අඩපණ කිරීමට ආණ්ඩුව ගෙනයන කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළට එරෙහිව අද (25දා) අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ විරෝධතා පාගමනක් හා විරෝධතා රැලියක් පවත්වනු ලැබිණි.

Read More

හැංඟි හැංඟි වෙස් බැඳි ජාතික ආණ්ඩු කෝලම සහ විධායක ජනාධිපති කෝලම ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකත්වයට එක්වීම පිළිබඳ කතාබහ තුළින් කරළියට පැමිණි බවද මන්ත්‍රීවරයා එහිදී පවසා සිටියේය.

Read More

මේ ආණ්ඩුවට ජනතාවට අවශ්‍ය විදුලියවත් දීමට නොහැකි ආණ්ඩුවක් බවට පත්ව ඇති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Read More

නවගමුව කඩුවෙල බියගම මාර්ගයේ කඩුවෙල පාලමේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් හෙට (26) සිට 29 වන දා දක්වා සෑම දිනකම රාත්‍රී 10.00 සිට අලුයම 5.00 දක්වා මාර්ගය වසා තැබේ.

Read More

ගාල්ල ප්‍රදේශයේ ජාතික පාසලකට සිසුවියක ඇතුලත් කිරීම සඳහා අල්ලස් ලබා ගත් බවට චෝදනා එල්ල වූ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේඛන සහකාර තනතුරේ කටයුතු කළ නිලධාරිනියකගේ රාජකාරි වැඩ වහාම ක්රිායාත්මක වන පරිදි අත්හිටුවා තිබේ.

Read More

අපි ජනතාවගෙන් සමාව ඉල්ලා සිටිනවා. සමහරු අහනවා ඇයි කියන්නේ නැත්තේ කියලා. අමාත්‍යාංශයක් බාර අරන් දින 71 කින් ඒ අමාත්‍යාංශයේ ඇතිවන ගැටළු වලට කොහොමද පිළියම් සොයන්නේ.

Read More

දැනට මරණ දඬුවම නියම වි ඇති සංවිධානාතමක අපරාධකරුවෙක් මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන දෙමටගොඩ චමින්ද නැමැත්තාගෝ සමීපතමයන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

මහ බැංකු බැඳුම්කර සිදුවිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පර්පෙචුවල් සමාගමේ සභාපති, එහි අධ්‍යක්ෂවරුන් තිදෙනා හා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති එළැඹෙන 05 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

Read More

ඉදිරි ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයාගේ ජයග්‍රහණය නියත බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.

Read More

පවත්නා වියළි කාලගුණය හමුවේ දිනකට අවස්ථා දෙකකදී උපිරිම පැය 4ක් දක්වා විදුලි කප්පාදුවක් සිදුකරන බව විදුලි බල මණ්ඩලය නිවේදනය කරයි.

Read More

එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා පිළිබඳව කිසිදු ගැටලුවක් නැති බවත් ජනපතිවරණය ප්‍රකාශයට පත්කළ පසුව පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයත් මන්ත්‍රී කණ්ඩායමත් එය තීරණය කරන බවත් ප්‍රශ්නය පවතින්නේ පොහොට්ටුවේ අපේක්ෂකයා සම්බන්ධයෙන් යැයි ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.

Read More

වයඔ මන්නාරම,ගම්පහ සහ කොළඔ යන ප්‍රදේශවලත් බෝහෝ ස්ථාන වල හෙට දිනය සඳහා උණුසුම් දර්ශක එනම් මිනිස් සරුරට දැනෙන උණුසුම් වැඩි අවධානය යොමු කළ යුතු මට්ටමක පවතියි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

Read More

කුමන පක්ෂයක වුනත් සාර්ථක ව්‍යාපාරිකයෙක් නම් ආණ්ඩුව වශයෙන් උදවු කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවිර මහතා පැවසිය.

Read More

මේ අතර අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 13.1ක් ලෙස බදුල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.

Read More

හසලක රත්න ඇල්ල දිය ඇල්ල නැරඹිමට පැමිණි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා අංශයේ තුන්වන වසරේ සිසුවෙකු දියනෑමට ගොස් ඊයේ (24) දහවල් දියේ ගිලී ජිවිතක්ෂයට පත්ව ඇති බව හසලක පොලීසිය පවසයි.

Read More

මීළඟ ජනාධිපතිවරයා විය යුත්තේ මෙරට වස විසෙන් තොර වගාවන් කිරීම පිණිස කටයුතු කිරීමට හැකි අයෙකු යැයි , පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි පැවසුහ.

Read More

මහනුවර මහරෝහල ජාතික රෝහලක් ලෙස ප්‍රකාශයට පත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල සන්දේශයක් ඉදිරිපත් කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

Read More

නවක සෞඛ්‍ය පත්වීම්ලාභීන්ට වසර 02ක් යනතුරු ස්ථාන මාරුවීම් ලබා නොදෙන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.

Read More

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගි වු පුත්තලම නගරයේ පැවති රැස්විමකට බලහත්කාරයෙන් කඩා වැදිමට සුදානම් වු විරෝධතාවය මෙහෙය වු ප්‍රාදේශිය දේශපාලඥනයින් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් 20 කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගැනිමට මේ වනවිට පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බව පුත්තලම කොට්ඨාස භාර පොලිස් අධිකාරි ජේ.ඒ චන්ද්‍ර සේන මහතා පැවසිය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.