නොවැලැක්විය හැකි හේතුවක් මත අපිට ජනාධිපතිවරණයක් එනවනම් අපි ඉතා පැහැදිලිව කියනවා මේ හොරකල්ලි දෙකටම එරෙහිව අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න ජනතා විමුක්ති පෙරමුණ සූදානම්.
සංවිධානාත්මක අපරාධකරුවෙක් බව කියන බෙරමුල්ලේ සමීර ඇතුළු සිවු දෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreපාසල්වලට ළමයින් ඇතුළත් කරගැනීමේදී දරුවන් සහ දෙමවුපියන්හට මුහුණදීමට සිදුවන සියලු දුෂ්කරතා සැලකිල්ලට ගනිමින් ළමයින් ඇතුළත්කරගැනීමේනව චක්‍රලේඛයක් නිකුත් කිරීමට රජයේ අවධානය යොමුව ඇති බව ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ගයන්ත කරුණාලික මහතා පැවසීය.
Read Moreදෛනික විදුලි ඉල්ලුම දිනෙන් දින ඉහළ යන බැවින් අලුත් අවුරුදු සමයට පෙර වැසි නොලැබුණොත් විදුලි කප්පාදුව සිදුවන පැය ගණන තවත් ඉහළ යාහැකි බව විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.
Read Moreඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කළ ප්‍රභල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් හා සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙක් වන කංජිපානී ඉම්රාන් කටුනායකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්ඩංගුවට ගෙන තිබේ.
Read Moreඩුබායිහිදී අත්අඩංගුවට පත්වූ මෙරට ප්‍රමුඛ පෙළේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙක් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් බව කියන මාකඳුරේ මධූෂ් ඇතුළු පිරිස අද (28දා) ඩුබායි අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
Read Moreගැඹුරු මුහුදේ වැලි කැණීම සඳහා ඩොජර් යන්ත්‍රයක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය ලැබි තිබේ.
Read Moreදැනට පවතින විදුලි හිඟයට මුහුණ දිම සඳහා වන යෝජනා 4කට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
Read Moreහම්බන්තොට මහ රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙකු හට රාජකාරි කාලය තුල ප්‍රදේශයේ ඉංග්‍රිසි ගුරුවරයෙකු බැණ තර්ජනය කිරීම හෙළාදකිමින් හම්බන්තොට මහ රෝහලේ වෛද්‍යවරුන් හා සේවකයින් එක්ව අද (27) දහවල් රෝහල ඉදිරිපිට විරෝධතාවයක නියැලිණි.
Read Moreශ්‍රි ලංකාව තුළ පෙනහළු බද්ධය ඉතා ඉක්මනින් ආරම්භ කරන බව සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
Read Moreවසවිසෙන් තොර ආහාර ප්‍රතිපත්තියක් හදුන්වාදීමට කටයුතු කළද එම ප්‍රතිපත්තියට ජනාධිපතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය පයින් ගැසු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පැවසුහ.
Read Moreඅපේක්ෂා භංගත්වයට පත් වුණ ජාතියක දැන් අලුත් බලාපොරොත්තුවක් ඇති වෙලා තියෙනවා. ගැලවුම්කාරයා ඇවිල්ලා කියන පණිවිඩයක් කන් දෙකේ දෝංකාර දෙන්න පටන් අරන් තියෙනවා. ඒ නිසා තමයි ජාති පක්ෂ ආගම් බේද පැත්තක තියලා හැම පැත්තෙන්ම ගෝඨා ගෝඨා ගෝඨා යන හඬ ඇහෙන්නේ. ඒ නිසා මිත්‍රවරුනි මේ අපිට එන අන්තිම බස් එක. මේ බස් එකේ නැග්ගේ නැත්තන් අපිට කවදාවත් අපේ ගමන යන්න බැරි වෙනවා යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.
Read Moreජාත්‍යන්තරය හෝ වෙනත් කිසිවෙකු පවසන අන්දමට රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි හෝ රටේ ස්වාධීනත්වයට හානි වන කිසිවක් සිදුකිරීමට තමා සූදානම් නොමැති බව ජනාධිපතිතුමා පවසයි.
Read Moreඅපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් අද (27) දිනයේදි අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරිම් සිදු කර ගායන ශිල්පි නදිමාල් පෙරේරා ප්‍රශ්න කිරිමෙන් පසු අද සවස මුදා හැර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසයි.
Read Moreඇමතිවරයෙකු ලෙස කටයුතු කළ වසර හයක කාලය තුළදී සිය වත්කම් හා ආදායම් වලින් උපයාගත නොහැකි අල්ලස් මඟින් උපයාගත් රුපියල් කෝටි 7 1/2කට ආසන්න මුදල් හා දේපළවල හිමිකරුවක සිටි බවට චෝදනා කරමින් නිවාස ඉදිකිරීම් හා ඉංජිනේරු සේවා හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ බැංකු ගිණුම් වාර්තාවල නිරවද්‍යභාවය පරික්ෂා කිරිමට අවසර දුන් කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදි මහතා එම නඩුව ලබන ජුලි මස 29 වැනිදා කැදවීමට නියම කළේය.
Read Moreහාලිඇල උඩුවර රත්මඬවල ප්‍රදේශයේ එළවළු කොටුවක වැඩ කරමින් සිටි පිරිසකට එල්ලවූ බඹර ප්‍රහාරයකින් තුවාල ලත් පුද්ගලයන් පස් දෙනෙකු අද (27) දහවල් බදුල්ල මහ රෝහලට ඇතුළත් කරනු ලැබීය.
Read Moreශ්‍රි ලංකා ගමනා ගමන මණ්ඩලය වෙත සුඛෝපභෝගී බස් රථ 37ක් කල්බදු ක්‍රමයට ලබාගැනිමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
Read Moreවයඹ පළාතෙත් මන්නාරම සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් බෝහෝ ස්ථාන වල හෙට දිනය සඳහා උණුසුම් දර්ශක එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම් වැඩි අවධානමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
Read Moreරාජ්ය සේවා එක්සත් හෙද සංගමය මගින් ක්‍රියාත්මක කරනු ලැබ ඇති වෘත්තිය ක්‍රියාමාර්ගය හේතුවෙන් අද (27) ගාල්ල කරාපිටිය රෝහලේ දෛනික කටයුතු අඩාලව පැවතිනි.
Read Moreතව මාස හය හතකින් ජනාධිපතිවරණයක් පැවැත්වෙන බවත් ස්ථිර වශයෙන්ම ඒ සඳහා තරග කරන්නේ රාජපක්ෂවරයෙක් බව මාතර දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී (එ.ජ.නි.ස) ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.
Read Moreරටේ බහුතරයක් වන කාන්තාවන් දේශපාලන, ආර්ථික හා සමාජයීය වශයෙන් සෑම අංශයකින්ම බලගැන්වීම සඳහා වත්මන් රජය මේ වනවිට පියවර රැසක් ගෙන තිබෙන බවත්, කාන්තා දායකත්වය නොමැතිව රටේ ආර්ථිකය දියුණු කළ නොහැකි බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
Read Moreශ්‍රි ලංකා ගමනා ගමන මණ්ඩලය වෙත සුඛෝපභෝගී බස් රථ 37ක් කල්බදු ක්‍රමයට ලබාගැනිමට කැබිනට් අනුමැතිය ලැබී ඇත
Read Moreඩුබායිහිදී පිටුවහල් කළ ගායන ශිල්පි අමල් පෙරේරාගේ පුත් නදීමාල් පෙරේරාගෙන් අපරාධ පරීක්ෂණ දෙපර්තමේන්තුව පස්වරු 1.00 වන විටත ප්‍රශණ කරමින් තිබුණි.
Read Moreපුද්ගල ඝාතන රැසකට සම්බන්ධ බන්ධනාගාරගතව සිටින කුඩු රෝෂාන් නැමැත්තාගේ බිරිඳ හා එයට සම්බන්ධ තවත් පුද්ගලයෙකු අද පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreදෙමළ ජාතික සන්ධානය මෙවර අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කොට සිටින්නේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා නැවත බලයට ඒම වැලක්වීමට බව දෙමළ ජතික සන්ධාන කිලිනොච්චිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රිධරන් මහතා කියා සිටියේය.
Read Moreවතු කම්කරුවන්ගේ දෛනික වැටුප රු.50කින් වැඩි කිරිමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
Read Moreවර්තමානය වනවිට රට ගොඩනැගීමට සමත් ප්‍රජාත්‍රන්තවාදය ස්ථාපිත කිරිමට සමත් හොරකම දූෂණය නාස්තිය නතර කිරීමට සමත් නව දේශපාලන ව්‍යාපාරයක් මේ රටේ බලයට ගෙන ආ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
Read Moreපාතාල නායක මාකදුරේ මධූෂ් විසින් ඩුබායි හීදී සංවිධානය කරන ලද උපන් දින සාදයකට සහභාගී වීම සඳහා එහි ගොස් සිටි ජනප්‍රිය තරුණ ගායක නදීමාල් පෙරේරා සමග තවත් අයෙකු අද (27) දින උදෑසන එහි සිට කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි .
Read Moreඋඩරට දුම්රිය මාර්ගය සඳහා අඩි 50ක් දිග මගී මැදිරි 75ක් මිලදී ගැනීමට රජයේ අවධානය යොමුව තිබේ. ඊට අමතරව බහාලුම් ගැන් 20ක්ද මිලදී ගැනීමට නියමිතය.
Read Moreශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායකයන් වන කුමාර් සංගක්කාර මෙන්ම සූපවේදී දර්ශන් මුනිදාස හිමිකාරිත්වය දරණ මිනිස්ට්‍රි ඔෆ් ක්‍රැබ්ස් ආසියාවේ හොඳම අවන්හල් 50 අතරට පැමිණ තිබේ.
Read More