මාතලේ - ඉළුක්කුඹුර - ලග්ගල මාර්ගයේ රිවස්ටන් කදු මුදුනේ සිට පිටවල පතන දක්වා කොටස මේ මස 25 දා (හෙට) සිට ලබන මස 05 වනදා දක්වා වසා තැබෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය නිවේදනය කරයි.
2020 වසරේදී ඔස්ට්‍රේලියාවේදී ආරම්භවීමට නියමිත විස්සයි20 ලෝක කුසලාන තරගාවලියෙන් පසුව තමන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව ශ්‍රී ලංකා සීමිත පන්දුවාර නායක ලසිත් මාලිංග සඳහන් කරයි.
Read Moreහෙරොයින් කිලෝ ග්‍රෑම් 1.08ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
Read Moreතලංගම, තලාහේන ප්ර දේශයේදී ඉන්ධන පිරවුම් හලක් ඊයේ (23දා) රාත්රිදයේ කොල්ල කා ඇතැයි පොලීසිය පවසයි.
Read Moreතිස්සමහාරාම, සඳුන්ගමුව ප්‍රදේශයේදී පුද්ගලයෙකු විසින් ග්‍රාම නිලධාරිණියක් වන සිය බිරිඳ හා බිරිඳගේ මව තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇතැයි පොලීසිය පවසයි.
Read Moreමේ ගෙවී ගිය වසර 04 තුළ 2015 ජනවාරි 08 වෙනිදා සිට අද දක්වා කාලසීමාව තුළ විල්පත්තු වන රක්ෂිතයේ අභයභූමියේ කිසි ම පුද්ගලයකුට හෝ කිසිම ආයතනයකට බිම් අඟලක්වත් අප විසින් දී නොමැති බව ඔබවහන්සේලාට ගෞරව පූර්වකව මෙහි දී සඳහන් කරන්නට ඕනෑ
Read Moreඔස්ට්‍රේලියානු රාජකිය නාවික හමුදාවේ කැන්බරා සහ නිවුකාසල් නෞකා කොළඹ වරාය වෙත පැමිණීම අද (23දා) උදෑසන සිදුවිය.
Read Moreනොදන්වා විදුලි කප්පාදු සිදුකිරීම නීති විරෝධී බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරයි.
Read Moreඉදිරියෙදී නිශ්චිත කාලසටහනක් අනුව විදුලිය කප්පාදු කිරීමට විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ.
Read Moreනියෝජ්‍ය පොලිස්පතිවරුන් 16 දෙනෙකුට හා පොලිස් අධිකාරීවරුන් 2කුට ස්ථානමාරුවීම් ලබාදීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ.
Read Moreඉසුරු උදාන පන්දු 48කදී හතරේ පහර 8ක් හා හයේ පහර 6ක් සමගින් ලකුණු 84ක් රැස්කළත් ඔහුට කිසිවෙකුගෙන් හෝ සහායක් නොමැතිවීම හේතුවෙන් තරගයේ පරාජය ශ්‍රී ලංකාවට හිමිවිය.
Read Moreවිදේශ රටවලින් ශ්‍රී ලංකාවට ගෙනවන ආහාර කෑමට සුදුසු නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවිර මහතා සඳහන් කළේය.
Read Moreවිදුලිය කප්පාදුවක් නොකරන බවට සඳහන් කළ විදුලි බල මණ්ඩලය අද දිනයේදී නොදන්වා දිවයින පුරා විදුලි කප්පාදුවක් සිදුකර ඇතැයි විදුලි පාරිභෝගිකයෝ චෝදනා කරති.
Read Moreඋණුසුම් කාලගුණය ගැන අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
Read Moreතමන් එක්සත් ජාතික පක්ෂයට එක්නොවන බව හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සඳහන් කරයි.
Read Moreමහබැංකුව කෝප් කමිටුවට කැඳවීමට එම කමිටුව තීරණය කර තිබේ. ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවලින් ණය ලබාගැනීම හේතුවෙන් රටපුරා විශාල ජන සංඛ්‍යාවක් අපහසුතාවට ලක්ව ඇති බවට කෝප් කමිටුව වාර්තාවී ඇති අතර, මේ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට කෝප් කමිටුව තීරණය තර තිබේ.
Read Moreවැවැලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා පැල්වත්ත කිරිපිටි කර්මාන්ත ශාලාවෙ නිරික්ෂණ චාරිකාවකට එක්වූයේය.
Read Moreවරද පිළිගන්නා ලද විදේශිකයන් දෙදෙනෙකුට එක් චෝදනාවකට රුපියල් 20000 ක් බැගින් එක් අයෙකුට රුපියල් 60000 ක් බැගින් දෙදෙනාට රුපියල් 120000 ක දඩ මුදලක් ගෙවන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් පමෝද ජයසේකර මහතා විසින් අද (22දා) නියෝග කළේය.
Read Moreග්ලයිෆොසෙට් තහනම සමඟ මෙරට කෘෂි රසායන (කෘමිනාශක, වල්නාශක හා දිලීර නාශක) භාවිතය මෙට්‍රික් ටොන් 5000ට අඩුව ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් මහතා පැවැසීය.
Read Moreඉන්දීය හිටපු ක්‍රිකට් ක්‍රීඩක ගෞතම් ගාම්භීර් දේශපාලනයට නිල වශයෙන් එක්ව තිබේ. ඒ අනුව ඔහු ඉන්දියාවේ වත්මන් පාලක පක්ෂය වන භාරතීය ජනතා පක්ෂයට සම්බන්ධවීම නිල වශයෙන් සිදුව තිබේ.
Read Moreඅදාළ පෙත්සම ජුනි 28 දා විභාගයට ගන්නා බව අභියාචනාධිරණය දැනුම් දුන්නේය.
Read Moreසාමාන්‍ය අධ්‍යාපන පද්ධතියේ ගුණාත්මක තහවුරුව (Quality assurance) සහ පිළිගැනීමේ (accredited) ක්‍රියාවලිය සුරක්ෂිත කිරිම සඳහා ශ්‍රී ලංකා අධ්‍යාපන සුරක්ෂණ සේවාව නමින් ස්වාධීන ආයතනයක් පිහිටු විමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.
Read Moreව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් බ්‍රිතාන්‍යය වෙත යෑමට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි 32 හැවැරිදි ඉරාක ජාතිකයෙකු අද (22දා) උදෑසන ආගමන - විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් අත් අඩංගුවට ගෙන තිබේ.
Read Moreජනපති ලේකම් කාර්යාලයේ තිබෙන උතුරු නැගෙනහිර ඉඩම් නිදහස් කර ගැනීමේ කමිටුවට මොහු දන්වා තිබෙනවා ඉඩම් ටික නිදහස් කරන්න කියලා. මේ කමිටුවෙන් නිර්දේශ යවලා තිබෙනවා වන රක්ෂණ දෙපාර්තමේන්තුවට ඉඩම් ටික නිදහස් කරලා දෙන්න කියලා.
Read Moreආරුවක්කාලු කසළ අංගනයට විරෝධය දක්වමින් පුත්තම ප්‍රදේශවාසීන් පැවැත්වූ විරෝධතාව පළවා හැරීමට පොලිසිය බැටන් පොලු ප්‍රහාරයක් එල්ල කළේය.
Read Moreකර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ වත්කම්, ආදායම් හා බැරකම් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කරතිබේ.
Read Moreමියගිය පුද්ගලයා තම බිරිඳ සමග ආරවුලක් ඇතිකරගෙන ඊයේ (21දා) නිවසින් පිටව ගොස් ඇති බවට තොරතුරු හෙළිව තිබේ.
Read Moreවිල්පත්තුව, සිංහරාජය, නකල්ස් යන වනාන්තරවල සිදුකරන විනාශකාරී ක්‍රියාවන් පිළිබඳ හා ඉදිරියේදී විනාශ කිරීමට නියමිත වනාන්තර පිළිබඳ සමස්ත ජනතාව අඛණ්ඩව දැනුවත් කරන වැඩපිළිවෙළක් සකස් කළ බව සොබාදහම අධ්‍යයන මධ්‍යස්ථානය සඳහන් කරයි.
Read Moreකුරුඳුවත්ත පොලීසියේ නව ස්ථානාධිපති ලෙස ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.එම්.බී. සමරකෝන් මහතා පත්කර තිබේ
Read More