රනිල්ට රාජපක්ෂලා බෙදන්න බෑ - ඩලස්
ජේ.ආර්.ජයවර්ධන මහතා බණ්ඩාරනායක පවුල බෙදුවා සේ රාජපක්ෂ පවුල බෙදීමට අගමැති රනිල්ට නොහැකි යැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
ඔහු මේ බව පවසා සිටියේ බත්තරමුල්ල, නෙළුම් මාවතෙහි පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ප්‍රධාන කාර්යාලයේදී අද (25දා) උදෑසන පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
එසේම හැංඟි හැංඟි වෙස් බැඳි ජාතික ආණ්ඩු කෝලම සහ විධායක ජනාධිපති කෝලම ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකත්වයට එක්වීම පිළිබඳ කතාබහ තුළින් කරළියට පැමිණි බවද මන්ත්‍රීවරයා එහිදී පවසා සිටියේය.

popular news
-
Nandana Monday, 25 March 2019 09:30 PM
දැන් nittewo
Reply : 0 0
Nandana Monday, 25 March 2019 09:34 PM
සමහර අයට වහල් බවෙන් මිදෙන්නත් බැහැ.
Reply : 0 0
ranjith Tuesday, 26 March 2019 04:10 AM
පව් තවම වහල් බව එවර වෙලා නේ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

