ශ්‍රී ලන්කන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහ ගත කරීම වෙනුවෙන් ජනපති පත්කළ කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
එම දත්ත සමාජ මාධ්‍යවලට මුදාහැරීමට ප්‍රථම කප්පන් මුදලක් bitcoin හරහා එම හැකර්වරුන් වෙත ගෙවන මෙන් දැක්වෙන බවත් ඔවුහු පෙන්වා දෙති.
Read Moreඅත්අඩංගුවට පත් තවුහිද් ජමාත් සැකකරුවෙකු නිදහස් කරගැනීමට හොරොව්පොතාන ස්ථානාධිපතිවරයාට රුපියල් ලක්ෂ දෙක හමාරක අල්ලස් මුදලක් ලබා දිමට තැත් කළ පුද්ගලයෙකු අල්ලස් හා දුෂණ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගෙන ඇත
Read Moreබොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන්නැයි අවස්ථා කිහිපයකදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වී ඉල්ලා සිටියද මේ දක්වා ඊට යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු බව පැවිදි හඬ සංවිධානයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ ඊයේ (07දා) පැවසූහ.
Read Moreශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව තහවුරු කර ඇති බැවින් මෙරටට පැමිණිමේදී සංචාරකයන්ට පනවා ඇති බාධාවන් ඉවත් කරන ලෙස ජනපති තානාපතිවරුන්ගෙන් ඉල්ලයි.
Read Moreමෙම මස 30 වැනිදා ආරම්භ වීමට නියමිත පන්දුවාර 50 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ මාධ්‍ය ආවරණයට යන ඇතැම් මාධ්‍යවේදීන් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් රු. මිලියන 10ක් වෙන් කිරීමට පසුගියදා රැස්වූ ක්‍රිකට් විධායක කමිටුව සහ පරිපාලන කමිටුව තීරණය කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම තීන්දුවට එළැඹ ඇත්තේ ලෝක කුසලාන තරගාවලියේ ආවරණ කටයුතු සඳහා මාධ්‍යයෙන් වැඩි වශයෙන් කළ ඉල්ලීම සලකා බලමිනි.
Read Moreඉස්ලාම් අන්තවාදී ත්‍රස්ත සංවිධාන ලෙස හඳුනාගෙන ඇති ජාතික තවුහීද් ජමාත් සංවිධානය (National Thawheed Jammath – NTJ) සහ ජමාතෙයි මිල්ලතු ඊබ්‍රාහිම් ෆි සෙයිලානි (Jamathei MillathuIbraheem - JMI) සංවිධානය ශ්‍රී ලංකාව තුළ තහනම් කිරීමට අවශ්‍ය නිල ගැසට් පත්‍රය රජය විසින් මේ වනතුරු නිකුත් කර නොමැති බව අදට වාර්තා වේ.
Read Moreපසුගිය ඉරිදා (21) එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට ඉඩ සැලසුණු තත්ත්වයන් හා වගකීම් පැහැර හැරිම පිළිබඳ සොයා බැලීමට පත් පත් කළ ජනපති විශේෂ පරික්ෂණ කමිටුවේ දෙවන අතුරු වාර්තාව අද (08) නීතිපතිවරයාට වෙත යොමු කිරීමට නියමිතව තිබේ.
Read Moreමාතලේ වාරියපොළ ප්‍රදේශයේ සුළු අපනයන භෝග මධ්‍යස්ථානය අසල බොක්කුවක් අසල දමාගොස් තිබු ටි 56 ගිනඅවියක් පතරොම් ගෙබයක් අද (07) වන දින මාතලේ පොලීසියයට ලැබුණු තොරතුරකට අනුව සොයාගත් බව මාතලේ පොලීසිය පවසයි.
Read Moreපාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ බවට පැවැසෙන එම ජාත්‍යන්තර ත්‍රස්තවාදි සංවිධානයේ අකුරු දෙකේ හෝ අකුරු හතරේ නම තමන නොකියන බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවැසිය.
Read Moreනීතිය හා සාමය ඇමැති තනතුර ඉදිරියට දමා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ සරත් ෆොන්සේකා මහතා අතර අනවශ්‍ය ගැටුමක් ඇති කිරීමට එක්සත් ජාතික පක්ෂය උත්සහ කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.
Read Moreමුස්ලිම් කාන්තාවන් පවසන බව මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ කියයි
Read Moreතවුහිද් ජමාත් සංවිධානයේ ආරම්භක සමාජිකයෙකු බව කියන මුස්ලිම් ජාතික කෝටිපති මැණික් ව්‍යාපාරිකයා වායු රයිෆල් උණ්ඩ තොගයක් හා තවත් උපකරණ රැසක් සමඟ පානදුර සුඛෝපභෝගි දෙමහල් නිවසකදි අත්අඩංගුවට ගත් බව පානදුර උතුර පොලිසිය පවසයි.
Read Moreමොරගහහේන තලගලවත්ත ප්‍රදේශයේ ඉඩමක තිබි ඩෙටනේටර් විශාල ප්‍රමාණයක් සොයා ගත් බව මොරගහහේන පොලීසිය පවසයි.
Read Moreශ්‍රී ලංකාවේ පාදමට යටින් දරුණු වහබ්වාදය පිළිකාවක් ලෙසින් ක්‍රියාත්මක බව නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පැවැසීය.
Read Moreහලාවත නල්ලදරන්කට්ටුව මුතුපන්තිය කනිටු විද්‍යාලයේ අද ( 7 ) දින අලුයම කාලයේ කිසිවකු සැරි සැරූ බවට ලැබුණ තොරතුරක් මත පාසලට පැමිණි සිසුන් ආපසු යවා පොලීසිය හා යුද හමුදාව හා දෙමවුපියන් යොදවා දහවල් දැඩි සෝදිසි කිරීමකට ලක් කල බව මුතු පන්තිය කනිටු විද්‍යාලයේ විදුහල්පති විමලසේන කළුගමගේ මහතා පැවසිය .
Read Moreහකීම්ටත් බද්යුදීන්ටත් ගෙනාපු භූතයා දැන් බෝතලයට දා ගන්න බැරිව ඉන්නේ. මේක කතෝලික ජනතාවගෙන් ආරම්භ කළත් එය නවතින්නේ මුස්ලිම් දේශපාලඥයොත් නැති කරමින්.
Read Moreදුරකතන මාර්ග ඇතුළු විවිධ සංනිවේදන ජලාවලට බාධා කරන උපකරණ 8ක් මීගමුවේදී අත්අඩංගුවට ගැනිමට පොලීසිය සමත්වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පැවැසීය.
Read Moreමන්නාරම එළුත්තූරු ප්‍රදේශයේ පෙරියගාමම් ගම්මානයේ කැලෑබද ප්‍රදේශයක තිබි අද (07) උදෑසන මෝටාර් උණ්ඩ අසුරණ 6ක් තිබි සොයාගත් බව මන්නාරම් පොලීසිය පවසයි.
Read More10ට පමණ මම මේ ප්‍රහාරය ගැන දැනගත්තාට පස්සෙ 12ට විතර සමාජ මාධ්‍ය ඔස්සේ ගිය ලිපියක් මට මිත්‍රයෙක් විසින් පෙන්වූවා.
Read Moreමඩකලපුව ආරම්භ කිරිමට යෝජිත පෞද්ගලික විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් තමන් පොලිස්පතිවරයාගෙන් වාර්තාවක් ඉල්ලා සිටිය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය
Read Moreනැගෙනහිර පළාතේ ඉදිකෙරමින් පවතින ෂරියා පෞද්ගලික විශ්වවිද්‍යාලයට පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් විරෝධය දක්වමින් අදහස් දැක්වීය.
Read Moreලංකාවේ සංස්කෘතිය අනුව ජීවිත්විය නොහැකි කිසිවෙකුත් සිටිනම් ඔවුන්ට ලංකාවෙන් පිටවූවාට ගැටලුවක් නොමැති බව හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සඳහන් කළේය.
Read Moreඇමෙරිකාවේ ඉහළම සිවිල් සම්මානය වන ජනපති නිදහස් පදක්කමෙන් සුපිරි ගොල්ෆ් ක්‍රීඩක ටයිගර් වුඩ්ස් පිදුම් ලැබීය.
Read Moreආරවුලක් හේතුවෙන් පුද්ගලයකුට පොලූ වලින් ගසා පිහිවලින් කපා ඝාතනය කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වු සිවුදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද (07) මරණ දඩුවම් නියම කළේය.
Read Moreලෝහ ආණාවරනක උපාංග ඇතුළු ආරක්ෂක උපාංග ආනයන සඳහා බදු රහිත සහනයක් ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා පවසයි.
Read Moreශ්‍රි ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් අයථා ලෙස සහ වංචනිකව භාවිත කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට බියක් ඇත්තේ නම් රාජකාරියට වාර්තා නොකර ගෙදරම නවතින්නැයි අමාත්‍ය අර්ජුන රණතුංග මහතා එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හමුවේ ප්‍රකාශ කළේය.
Read Moreඒ අනුව පොලීසියට පැහැදිලි ලෙස දැනුම් දෙන්න පුළුවන් මේ ප්‍රහාර සඳහා සහභාගී වූ සියලු දෙනාම හඳුනාගෙන තිබෙනවා වගේම සෘජුව සම්බන්ධ සියලු දෙනාම අත්අඩංගුවට පත්ව තිබෙනවා එසේ නොමැතිනම් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
Read Moreබුද්ධි අංශ නිලධාරීන්ගෙන් දසදහසකින් සිරගත කර ඇත්තේ 10 දෙනෙකුටත් වඩා අඩු පිරිසක් බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය.
Read Moreබිබිල මැදගම පොලිස් වසමේ ගොඩිගමුව මුස්ලිම් ගම්මානයේ හිස් ඉඩමක ගල් බෙනයක් තුළ සඟවා තිබූ විදේශීය රටක නිෂ්පාදිත පතොරම් තුවක්කුවක් සහ SFG වර්ගයේ ජීව අත්බෝම්බ දෙකක් ඊයේ (6) අත්අඩංගුවට ගෙන ඇත.
Read More