saravita-anim2

2026 මැයි මස 09 වන සෙනසුරාදා

2026 මැයි මස 09 වන සෙනසුරාදා

Latest News - timelapse 11171 hours ago

LATEST

ආරක්ෂක තත්ත්වය ගැන පාර්ලිමේන්තු විවාදයක්

calendar_today 2019 මැයි 06 - 16:11 remove_red_eye - 608  

පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීම අද( 6) ප.ව 02.00 ට කථානායක කරු ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි.

යාපනය චාවකච්චේරි ප්‍රදේශයේදි යුද හමුදාව හා පොලීසිය විසින් ඊයේ (05) රාත්‍රියේ සිදුකරන ලද සෝදිසි මෙහෙයුම් වලදී යුදහමුදා නිලඇඳුම් හා වෝකිටෝකි කිහිපයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවට චාවකච්චේරි පොලීසිය පවසයි.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායම යම් හෙයකින් මෙවර පන්දුවාර 50 ලෝක කුසලානය ජයගතහොත් ඔවුනට ඇමෙරිකානු ඩොලර් මිලියනයක (ආසන්න වශයෙන් රු. මිලියන 177ක්) මූල්‍ය ත්‍යාගයක් ප්‍රදානය කිරීමට නියමිතය.

Read More

නුවරඑළිය බ්ලැක්ෆුල් ප්‍රදේශයේ ජාතික තව්හිද් ජමාත් සංවිධානය විසින් නුවරඑළිය බ්ලැක්ෆුල් ප්‍රදේශයේ පවත්වාගෙන ගිය පුහුණුවිම් කඳවුරක් නුවරඑළිය පොලීසිය සහ යුද හමුදාව නිලධාරින් විසින් අද (06) වටලනු ලැබීය.

Read More

ජනාධිපතිතුමාට අපහාස වන පරිදි ව්‍යාජ ලේඛණයන් තම අමාත්‍යාංශය මගින් සැදීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වන ලක්ෂ්මන් කිරිඇල්ල ඇමතිතුමා වහා ඉවත් කළ යුතු බව පා.ම උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කරයි.

Read More

මීගමුවේ ඇතිවූ නොසන්සුන්තාව සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙනකු මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පැවැසීය.

Read More

පේ මුස්ලිම් දේශපාලනයේ අඩුවක් වෙන්න පුළුවන්. අපි හිතුවේ නෑ මේ වගේ දෙයක් වෙයි කියන එක ඒක තමයි අපි කරපු වැරැද්ද

Read More

පාන් පිටි ගුලි,ක්ෂණික කෑම දරුවාට දෙමාපියන් හුරු කරලා.ඒ නිසාම අපි තීරණය කළා සෞඛ්‍ය,අධ්‍යාපන අමාත්‍යාංශ එකතු වෙලා පාසල් මට්ටමින් හෙළ බොජුන් හල් ආරම්භ කරන්න.

Read More

පසුගිය 2018 වසරේ දෙසැම්බර් 22 හා 25 අතර කාලයේ මාවනැල්ලේ බුදු පිළිම හතරකට වැඩි ප්‍රමාණයකට හානි සිදු කරන සිද්ධියේ නඩුව අද (06) මාවනැල්ල දිසා මහේස්ත්‍රාත් අධිකරණයේදි විභාගයට ගත් අතර සැකකරුවන් මැයි මස 20 දක්වා නැවත රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහේස්ත්‍රාත් උපුල් රාජකරුණා මහතා නියෝග කළේය.

Read More

දින තුනක් තිස්සේ ත්‍රිරෝද රථයකින් වතුකරයේ සැරි සැරූ මුස්ලිම් ජාතිකයන් තිදෙනෙක් වතු කම්කරුවන් විසින් අල්ලා අද (06) බගවන්තලාව පොලීසිය වෙත භාර දි ඇත.

Read More

මුලතිව් ගුරුකන්ද පුරාණ රජමහා විහාරය සම්බන්ධයෙන් මුලතිව් අධිකරණයේ ගොනු කොට ඇති නඩු දෙකකින් එක් නඩුවක තින්දුව අද (06) දින මුලතිව් මහේස්ත්‍රාත් සෙල්වනායගම් ලෙනින් කුමාර් මහතා විසින් ප්‍රකාශයට පත් කළේය.

Read More

නුවරඑළිය අධ්‍යාපන කලාපයට අයත්, කොටගල පැරකුම් සිංහල විදුහල අසන්නයේ කසල ගොඩක තිබී වෙඩි බෙහෙත් අඩංගු බහලුමක් අද (06) පෙරවරුවේ සොයාගත් බව දිඹුල පොලීසිය පවසසි.

Read More

මීගමුව පෝරුතොට ප්‍ර දේශයේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයෙන් පසුව අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අද පෙරවරුවේ එම ප්‍රදේශයේ සංචාරයකට එක්විය.

Read More

එම සිතාසි පොලිස් මූල්‍ය අපරාධ ඒකකය හෝ අධිකරණ පිස්කල්වරයා මාර්ගයෙන් යොමුකරන ලෙසත් මහාධිකරණය වැඩිදුරටත් නියෝග කළේය.

Read More

බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාත් සාලී මහතා විසින් විනිශ්චයකාරවරුන් කිහිප දෙනෙක් ත්‍රස්තවාදීන් සමඟ සම්බන්ධ යැයි පසුගියදා මාධ්‍ය හරහා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය අද නිවේදනයක් නිකුත් කරමින් සිය කනගාටුව ප්‍රකාශ කළාය.

Read More

සාමජ මාධ්‍ය තහනම් කර ඇතැයි සමාජ මාධ්‍ය තුළින්ම දැනුවත් කරන ලෝකයේ එකම රට ශ්‍රී ලංකාව විය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

Read More

අඹගස්දෝව ලද්දුම මූදනාව ගම්මානයේ කැලෑ රොදක සඟවා තිබූ කඩුවක් සහ පිහියා 15ක් ඊයේ ( 5 ) වනදා සවස සොයාගත් බව අඹගස්දෝව පොලීසිය පවසයි .

Read More

කොළඹ ෂැංග්‍රීලා හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ ත්‍රස්තවාදියාවට අයත් වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවේ සේවය කරමින් සිටියදී අත්අඩංගුවට පත් සැකකරුවන් 10 දෙනාගෙන් 9 දෙනෙකු ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියෝග කළේය.

Read More

විසා බලපත්‍ර නොමැතිව මෙරට රැදි සිටි චින ජාතිකයකු මාගාල්ල දෙවට ප්‍රදේශයේදි ඊයේ (05) ගාල්ල වරාය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

Read More

තව්හීද් ජමාත් සංවිධානයට ආධාර අනුබල ලබාදීමේ චෝදනා යටතේ සැකකරුවන් 7ක් අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකාය සමත්ව තිබේ.

Read More

දෙවන පාසල් වාරය අද (06දා)දින ආරම්භ වූවත් පාසල්වලට සිසුන්ගේ පැමිණීම 5% ත් 10%ත් අතර ප්‍රමාණයක් බව ගුරු සංගම් සඳහන් කරති.

Read More

මීගමුවේ දී ඊයේ (05දා) ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් පොදු සහ පුද්ගලික දේපළවලට සිදුවූ ඇති අලාභහානි තක්සේරු කිරීමෙන් අනතුරුව ඒ සඳහා වන්දි ගෙවීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී ඇත.

Read More

එක්දින ක්‍රිකට් පිටියේ ආරම්භක පිතිකරුවන් යුගළයක් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාවට හිමි වාර්තාව පිහිටුවීමට බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෝ සමත්වූහ.

Read More

මෙම ගංජා තොගය විමර්ශන කටයුතු සඳහා පලෙයි පොලිස් ස්ථානයට ඉදිරිපත් කර තිබේ.

Read More

එම ලිපිය විපක්‍ෂ නායකවරයා වෙත විජේරාම නිල නිවසේදී පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර කාවින්ද ජයවර්ධන මහතා විසින් භාරදී තිබේ.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායම ඒ වෙනුවෙන් අද දිනයේදී ආගමික වතාවත්වල නිරතවීමට නියමිතය. ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස දිමුත් කරුණාරත්න කටයුතු කරයි.

Read More

අන්තවාදී ම්ලේච්ඡ ත‍්‍රස්තවාදය මුලිනුපුටා දැමීම ස්ථීර වශයෙන්ම ආරක්ෂක හමුදාව ඉතා කෙටි කලකින් ඉටුකරනු ඇති බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

කඩු, කිනිසි, අරක්ෂක අංශ නිල ඇඳුම්වලට සමාන නිල ඇඳුම් ළඟම ඇති ‌පොලිස් ස්ථානයන්ට භාරදීමට දී තිබූ කාලය තවත් දින දෙකකින් කල් දැමීමට ශ්‍රී ලංකා පොලීසිය කටයුතු කර තිබේ.

Read More

(UPDATE) මීගමුව පොරුතොට ප්‍රදේශයේ ඊයේ (05) ඇතිවූ නොසන්සුන්තාවය මත අසත්‍ය ප්‍රචාර පැතිරවීම වැළැක්වීමට සිදුකළ සමාජ මාධ්‍ය අවහිරය දැන් ඉවත් කර තිබේ.

Read More

අබ්දුල් ලතීෆ් දැඩි ආගමික අන්තවාදයක් කරා ඔස්ට්‍රේලියාවේදී ගමන් කළ බව නවසීලන්තයේ සිටින ඔහුගේ සහෝදරිය සඳහන් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.