අගමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද පෙරවරුවේ මහානායක හිමිවරුන් හමුවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
නිවෙස් තුළ සිටින රෝගී හා වැඩිහිටි පුද්ගලයන් පිළිබදව සැළකිලිමත් වන ලෙසත්, කුඩා ළමුන් වාහන තුළ තනියම රඳවා නොයන ලෙසත්, අධික වෙහෙසකාරී කටයුතු වලින් වළකින ලෙසත්, සුදු හෝ ළා පැහැති ඇඳුම් භවිත කරන ලෙසත් එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
Read Moreජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන මහතාගේ විවාහ මංගල උත්සවය අද දිනයේදි කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැත්විණ.
Read Moreඅනුරාධපුර මහ නගර සභාවේ පාලනය යටතේ පවතින රාජ්‍ය ආයතන,පෞද්ගලික ආයතන හා පොදු ස්ථානවලට ඇතුළුවීමේදී සහ ඒ ආසන්නයේ ගැවසීමේදී මුස්ලිම් කතුන්ට මුහුණු ආවරණය වනසේ බුර්කාව හා නිකාබය පළදීම තහනම් කිරීමට මහ නගර සභාව ගෙනා යෝජනාවක් මාසික මහ සභාවේදි ඒකමතිකව සම්මතවිය.
Read Moreසංවිධානාත්මක අපරාධ කල්ලි නායක මාකඳුරේ මධූෂ්ගේ ප්‍රධාන ගෝලයෙක් වන සුනිල් ප්‍රේමරත්න නොහොත් ඇට ඉන්දික/කොණ්ඩ ඉන්දික නැමැත්තා පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreආරක්ෂක අංශ විසින් සිදුකරණ සෝදිසි මෙහෙයුම්වලින් අත්අඩංගුවට පත්වන තියුණු ආයුධ ඇතුළු අනෙකුත් අවි ආයුධ මාධ්‍ය හරහා නොපෙන්වන ලෙසට රජය විසින් මාධ්‍ය වෙත පැනවූ නියෝගයට පාර්ලිමේන්තුවේ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ විරෝධයට ලක්විය.
Read Moreආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගන්නා කඩු, කිනිසි ඇතුළු තියුණු ආයුධත් අනෙකුත් අවි ආයුධත් මාධ්‍ය වල පළකිරිමෙන් වළකින ලෙස රජය මාධ්‍ය ආයතන වලින් ඉල්ලා සිටියේය.
Read Moreමීගමුවේදී දෙපාර්ශ්වයක් අතර ඇතිවූ නොසන්සුන්තාවයේදී ඇතැම් පුද්ගයන් කඩු ඇතුළු තියුණු ආයුධ රැගෙන පැමිණි බව අඟරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ සඳහන් කළහ.
Read Moreපාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව තවමත් ආරම්භ නොකළ කතෝලික පාසල් එළැඹෙන 14 දා ආරම්භ කිරීමට සළකා බලන බව අඟරඳගුරු රංජිත් කාදිනල් මැල්කම් හිමිපාණෝ පවසති.
Read Moreපාර්ලිමේන්තු අවසරපත්, පාර්ලිමේන්තුවේ සිතියමක්, ජීව පතරොම් දෙකක් සහ පිටුපස තට්ටුව සැකකටයුතු ලෙස වෙනස්කර නැගෙනහිර පළාතේ ලියාපදිංචි කළ කැබ් රථයක් ළග තබාගැනීම සම්බන්ධයෙන් රිමාන්ඞ්භාරයේ පසුවන සැකකරු මේ මස 23දා තෙක් තවදුරටත් රිමාන්ඩ්භාරයේ තබන ලෙස බලන්ගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද (09) නියෝග කළේය.
Read Moreහෝර්ටන්තැන්න වනෝද්‍යානය තුළ ප්‍රධාන මාර්ගයෙන් පිටත ගමන් කිරීම හා වනෝද්‍යාන නිලධාරීන්ගේ රාජකාරියට බාධා සිදු කිරිමේ චෝදනාවන්ට වරද පිළිගන්නා ලද පුද්ගලයෙකුහට රුපියල් හතලිස් දහසක දඩ මුදලක් ගෙවන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් පමෝද ජයසේකර මහතා අද (09) නියෝග කළේය.
Read Moreශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරවලින් බරපතල තුවාල ලබා සිංගප්පූරු රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි ඇමෙරිකානු නිලධාරිනියක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreරත්නපුර පොලිස් වසමට අයත් ඇලපාත, ඩයස්වත්ත ප්‍රදේශයේ පලාවෙල දොළ ආශ්‍රිතතව තිබු සැකකටයුතු පාර්සලයක් පරීක්ෂා කිරීමේ දී එහි තිබී විද්‍යුත් ඩෙටනේටර් පහක් සහ වයර් කිහිපයක් ඊයේ (8) දා සවස හමුවූ බව රත්නපුර පොලීසිය පවසයි.
Read Moreපාස්කු ඉරිදා ප්‍රහාරයට ගොදුරු වූ කොච්චිකඩේ හා කටුවපිටිය පල්ලි දැක බලා ගැනීම සඳහා හිටපු ක්‍රිකට් සනත් ජයසූරිය එක්ව තිබේ
Read Moreශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය අතර පැවැත්වෙන සාකච්ඡාවේ පස්වැනි වටය එළැඹෙන 30 දා පැවැත්විමට දෙපාර්ශ්වය යළිත් එකඟ වී තිබේ.
Read Moreඅතිඋතුම් මැල්කම් රංජිත් කාඳිනල් හිමිපාණන් ඇතුළුව රඳගුරු මණ්ඩලය හමුවීම සඳහා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හදිසියේ පැමිණියේය.
Read Moreමන්නාරම තාරාපුරම් ප්‍රදේශයේදි යුද හමුදාව විසින් සිදු කල සෝදිසි මෙහෙයුමකදී පිස්තෝලයක් පතුරම් සමඟ කිනිසි තොගයක් ළඟ තබාගෙන සිටි මුස්ලිම් සැකකරුවන් දෙදෙනෙකු යුද හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreහැටන් පොලීසිය හා යුද හමුදාව එක්ව ඊයේ (08) හැටන් නගරයේ ස්ථාන කිපයක විශේෂ සොදිසි මෙහෙයුමකදී තව්හිද් ජමාත් සංවිධානයේ හැටන් ප්‍රදේශයේ සභාපති බවට සැක කරන පුද්ගලයෙකුගේ නිවසද පරික්ෂාවට ලක්කරන ලදී.
Read Moreමාකඳුරේ මධූෂ් විසින් ඩුබායිහිදී සංවිධානය කළ සාදයක් අතුරතුළදී අත්අඩංගුවට ගත් රංගන ශිල්පී රයන් වෑන් රෝවන් රුපියල් 4000ක දඬයක් පැනවීමෙන් අනතුරුව මුදා හැරීමට මාතර මහේස්ත්‍රාත් අධිකරණය අද (9දා) නියෝග කළේය.
Read Moreගාල්ල රිච්මන්ඩ් කන්ද ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී පිහි එකොළහක් සමඟ මුස්ලිම් ජාතිකයෙකු ඊයේ (08දා) ගාල්ල පොලීසියේ විශේෂ අපරාධ අංශය මගින් අත්තඅඩංගුවට ගෙන තිබේ.
Read Moreසියයට 50ක් IS ත්‍රස්තයන් ව්‍යාප්ත ප්‍රදේශවලින්
Read Moreගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම් ධුරය දැරූ අවධියේදී රට පුරා විහිදුණු බුද්ධි අංශවලින් ලබාගන්නා තොරතුරු බෙදාහදා ගෙන, ඒවා විශේෂ අධ්‍යයනයකට යොමුකර, එම තොරතුරු ඉහළ නිලධාරීන් දක්වා ලබාදෙමින් ප්‍රහාර එල්ල නොවීමට වගබලා ගත් බව එක්සත් ජනපද හිටපු තානාපති රොබට් ඕ. බ්ලේක් මහතා පවසයි.
Read Moreපුවක්පිටියදෙමළ මහා විද්‍යාලයීය ප්‍රජාවගෙන් ප්‍රතික්ෂේප වූ හිජාබය පැලඳි මුස්ලිම් ගුරුවරියන් දසදෙනෙකුට බස්නාහිර ආණ්ඩුකාරවරයා වෙනත් පාසල් ලබාදෙයි
Read Moreශ්‍රී ලංකාව හා ජපානය අතර ආරක්ෂක සහයෝගීතාව සහා හුවමාරුව වර්ධනය කරගැනීම පිණිස අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Read Moreමිල්ලනියේ පොදු ජන සේවා මධ්‍යස්ථානයේ භූමියක තාවකාලිකව ගහන ලද බංකුවක් මත තිබි ජිව උණ්ඩ තුනක් හමු වු බව මිල්ලනිය පොලීසිය පවසයි.
Read Moreඅප්‍රේල් 16 දා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා තිරුපති වන්දනාවේ ගියේ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් දැනගෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.
Read Moreජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ අද (08දා) පෙරවරුවේ කල්මුණේ, සයින්දමර්දු ප‍්‍රදේශයේ නිරික්ෂණ චාරිකාවක නිරත වෙමින් නැගෙනහිර පළාත් රාජ්‍ය නිලධාරින් සහ පළාතේ මුස්ලිම් තරුණ තරුණයන් හමු වෙමිනි.
Read Moreවැඩි ජන සංඛ්‍යාවක් ජීවත්වීම හා සේවා සැපයිමී සඳහා ආවරණය කළ යුතු භූමි ප්‍රමාණය විශාල වීම, ප්‍රවේශ අපහසුතා යනාදී මහජනයා වෙත රාජ්‍ය සේවා සැලසීමේදී මුහුණදීමට සිදුවන දුෂ්කරතා මඟහරවා ගැනීම වෙනුවෙන් දැනට පවතින නව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් ස්ථාපිත කර තිබේ.
Read Moreකරුණාකරලා යන්න. දෙයියන්ගේ නාමෙට යන්න. පොඩි කැබිනට් එකකට ඉඩ දෙන්න. මාස 6කින් 7කින් ජනතාවට අවශ්‍ය ආණ්ඩුවක් පත්කරන අවස්ථාව දෙන්න
Read Moreපාසල් තුළ සහ ඒ අවට ආරක්ෂක තත්ත්වයන් තහවුරු වී ඇති බව ආරක්ෂක මණ්ඩලය ප්‍රමුඛ ආරක්ෂක අංශ දැනුම් දීමෙන් පසු පසුගිය සඳුදා පාසල් ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගනු ලැබුවා.
Read More