ජනපති තිරුපති ගියේ ප්‍රහාරය ගැන දැනගෙනයි
අප්‍රේල් 16 දා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා තිරුපති වන්දනාවේ ගියේ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් දැනගෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.
අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය. එසේම අග්‍රාමාත්‍යවරයා නුවරඑළියට ගියෙත් එම ප්‍රහාරය ගැන දැනුම්වත්වී ඇති බවත් විමල් වීරවංශ මහතා සඳහන් කළේය.

popular news
-
dilal Wednesday, 08 May 2019 09:03 PM
මෙයාගේ කතාවෙන් පැහැදිලිවන්නේ මෙයත් මේ සිද්ධිය කලින් දන්නවා ජනාධිපති අගමැති වගේ මෙයත් නිසොල්මන්ව හිටිය.
Reply : 1 1
ranjith Thursday, 09 May 2019 04:59 AM
ඔන්න දෙන ගානට ජනාධි පතිතුමවත් ජනපති තරගෙන් පරාජය කරන උස්ස හය පටන් ගත්ත
Reply : 0 1
චමින්ද Thursday, 09 May 2019 06:48 AM
අගමැති කොතැන සිටියත් ආරංචිය ලැබුන විගසම ඇවිත් ආරක්ෂක විධිවිදාන යෙදීමට උත්සාහ කලත් හිටපු ආරක්ෂක ලේකම්වරයා ඉහල උපදෙස් මත එයට විරුද්ධවුනා කියලයි ආරංචි. බෝම්බ පුපුරන ආරංචිය ලැබුන ජනාධිපති කලේ කුමක්ද.
Reply : 0 6
Champa Thursday, 09 May 2019 05:10 PM
දෙන්නම දන්නවා. ඇමති මණ්ඩලේත් දන්නවා. බුද්ධි අංශයත් දන්නවා. ජනාධිපති මඟ ඇරලා රට ගියා. කලින් දන්නේ නැත්නම් උදේ 10 ට බෝම්බ ප්‍රහාරය දැනගන්න ලැබුණු මිනිහා කලබල වෙලා ලංකාවට එන්න එපාය. ආවේ නැහැ. ඒ මොකොද තව බෝම්බ පිපිරෙන්න තිබ්බ බව දන්නා නිසා. අගමැතිත් පස්සේ කිව්වා දැනගන හිටිය කියලා. ඊට පස්සේ තමයි ඉන්දියාව ආපහු කිව්වේ පැයකට ඉස්සෙල්ලත් කිව්වා කියල. මේ ප්‍රහාරය සිද්ධ වුනේ තනිකර රාජ්‍ය අනුග්‍රහයෙන්. මේගොල්ලෝ හිතුව මේක පිටින් දාල ජනාධිපතිවරනේ තියන්නන්තුව ඉන්න. ඒ මොකොද කිව්වා නම් මුස්ලිම් මිනිස්සු අර මොනවාද පිටිගුලි ජාතියක් කෑමට දානව කියල කඩ කඩපු මිනිස්සු ඉන්න රටේ, මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කරහම සිංහලයෝ මොන තරම් කුපිත වෙයිද කියලා හිතුව. ඊට පස්සේ ජාතිවාදී ගැටුම් අස්සේ ආණ්ඩුව බෝම්බ පුපුරා පුපුරා දෙසැම්බර් නෙමෙයි ලබන අවුරුද්දේ අගෝස්තු විතර වෙනකම් යන්න තමයි හිතා හිටියේ. වැඩේ වැරදුන හිතපු විදිහට සිංහලයන් කුපිත නොවෙච්ච නිසා. එහෙම නොවුනේ මේක පිටිපස්සේ ඉන්නේ ආණ්ඩුව කියල දැන ගත්ත නිසා. දැන් මේ දෙන්නගෙන් කවුරු හරි හෝ යූඑන්පී කාරයෙක් හෝ ජනාධිපතිවරණෙට ඉල්ලුවොත් එහෙම ඇපත් නැහැ. :D :D :D
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

