තියුණු හා අනෙකුත් ආයුධ මාධ්‍යයේ පෙන්වන්න එපා - රජය
ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගන්නා කඩු, කිනිසි ඇතුළු තියුණු ආයුධත් අනෙකුත් අවි ආයුධත් මාධ්‍ය වල පළකිරිමෙන් වළකින ලෙස රජය මාධ්‍ය ආයතන වලින් ඉල්ලා සිටියේය.
රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා අද පෙරවරුවේදි මාධ්‍ය ආයතනවල ප්රවෘත්ති ප්‍රධානීන් හා පැවැති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළේය.
මීට ඉහතදී ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේ සෝදිසි මෙහෙයුම් සඳහා මාධ්‍ය එක්කර නොගන්නා ලෙසයි.

popular news
-
rocky Thursday, 09 May 2019 02:31 PM
ඕවා ගැන ප්‍රවුර්ති වුනත් පල නොකර මහා ජනතාව කෙරෙන් හංගා ගත්තාම ඉවරයි නේ! දැන් නම් එන්නේ මාධ්‍ය නිදහසටත් කෙලින්න වගේ!! අපට ඔහොම වෙලා මදි!! ජය වේවා!!!
Reply : 0 0
Champa Thursday, 09 May 2019 04:58 PM
ඇයි ඕගොල්ලන්ට බය හිතෙනවද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

