SLFP හා SLPP සාකච්ඡා යළි මැයි 30දා
ශ්රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්රි ලංකා නිදහස් පක්ෂය අතර පැවැත්වෙන සාකච්ඡාවේ පස්වැනි වටය එළැඹෙන 30 දා පැවැත්විමට දෙපාර්ශ්වය යළිත් එකඟ වී තිබේ. දෙපාර්ශ්වය අතර සිවුවැනි වටයේ සාකච්ඡාව අද පැවැත්විණ.
popular news
-
ලසන්ත Friday, 10 May 2019 06:39 AM
බලය ලබාගැනීමට හා බඩවඩා ගැනීමට මිස මොවුන් රට ආරක්ෂා කිරීමට කටයුතු කරන බවක් නොපෙනේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

