කාදිනල් හිමි ඇතුළු රඳගුරු මණ්ඩලය හමුවීමට ජනපති පැමිණෙයි
අතිඋතුම් මැල්කම් රංජිත් කාඳිනල් හිමිපාණන් ඇතුළුව රඳගුරු මණ්ඩලය හමුවීම සඳහා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හදිසියේ පැමිණියේය.
ශ්‍රී ලංකා කතෝලික රඳගුරු සම්මේලන මධ්‍යස්ථානයට මෙසේ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැමිණියේය. මෙහිදි මාධ්‍ය හමුවක්ද පැවැත්වීමට නියමිත තිබුණ අතර එය තරමක් ප්‍රමාද කිරීමට සංවිධායකයන් කටයුතු කළේය.
කෙසේ වෙතත් ජනපතිවරයා හා පැවැත්වෙන හමුව මාධ්‍යයට විවෘත නොවෙයි.

popular news
-
koralage Thursday, 09 May 2019 12:01 PM
කාදිනල් තුමා හොඳ වචන පාවිච්චි කරලා මේගොල්ල ඔක්කගේම සායම අරිය . එතුමාව ශේප් කරන එකනම් බොරු .
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

