පසුගියදා ප්‍රදේශ කිහිපයක සිදු වු පිපිරීම් හේතුවෙන් මිය ගිය පුද්ගලයින්ගේ මෘත ශරීර විශාල සංඛ්‍යාවක් කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය තුළ පවතින බැවින් එම කාර්යාලය වෙත පැමිණ මෘත ශරීර හදුනා ගත හැකි බව කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය අජිත් තෙන්නකෝන් මහතා සඳහන් කරයි.
පසුගියදා බෝම්බ ප්‍රහාරයට ලක් වූ මීගමුව, කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ කටයුතු සොයා බැලීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (23) උදෑසන එම දේවස්ථානය වෙත ගියේය.
Read Moreකොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ දංඹ්විට හෝටලයක් අසළ දමාගිය බවට සැකකෙරෙන දියණියකගේ දෙමාපියන් සොයා ගැනීම සඳහා පොලීසිය ජනතාවගේ සහාය ඉල්ලයි.
Read Moreශ්‍රී ලංකාවේ සිදුවූ ප්‍රහර සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් 40ක් පමණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන්ගෙන් තිදෙනෙකු ත්‍රස්ත විමර්ශන ඒකකයේ තබාගෙන විමර්ශන කරමින් තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ සිදුවූ ප්‍රහාර සම්බන්ධයෙන් සිරියානු ජාතිකයෙක් පොලිස් භාරයට ගෙන පරික්ෂණ කරන බවට තොරතුරු වාර්තා වෙයි.
Read Moreඑල් ටි ටි සංවිධානයේ රත්රන් තොගයක් රුපියල් ලක්ෂ 300 ක මුදලකට අයථා අයුරින් ගනුදෙනු කිරීම වෙනුවෙන් පැමිණි පුද්ගලයින් 05 දෙනෙකු ඊයේ(22) රාත්‍රියේ කිලිනොච්චිය ධර්මපුරම් ඩෙත්බාර් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කිලිනොච්චිය ධර්මපුරම් පොලිසිය පවසයි.
Read Moreඅලුත් අවුරුදු නිවාඩුවෙන් පසු ගම්වල සිට කොළඹට පැමිණෙන මගී ජනතාව වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවා ලබන 26 වැනිදා දක්වා ක්‍රියාත්මක කිරීමට ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය තීරණය කර ඇත. පාස්කු ඉරිදා (21දා) රට තුළ ඇති වූ පිපිරීම් හේතුවෙන් සිය ගම් වෙත පිටත්වූ පිරිස් හට නැවත කොළඹට පැමිණීමට නොහැකි වූ බැවින් මෙලෙස ලබන 26 වැනිදා දක්වා විශේෂ බස් සහ දුම්රිය සේවාවන් ක්‍රියාත්මක කර තිබේ.
Read Moreපල්ලි හා කොළඹ තරු පංතියේ හෝටල්වලට එල්ල කළ බෝම්බ ප්‍රහාරය සැලසුම්කළ බවට සඳහන් කරන ජාතික තව්හීද් ජමාත් සංවිධානයට 2017 වසරේ පටන් විරෝධතා පැවැති බවට මේ වන විට තොරතුරු වාර්තා වෙමින් තිබේ.
Read Moreතරංග , චන්දිමාල් මේ සංචියට නමි නොකිරිම අඩුවක්. තරුණ කණ්ඩායමක් ඉන්නේ, මම හිතන්නේ හොද තරගයක් දෙන්න පුළුවන් වෙයි කියලයි ’’
Read Moreශ්‍රී ලංකාවේ සිදුවු බෝම්බ පිපිරීම් වලට ශ්‍රී ලංකා තව්හීද් ජමාඅත් සංවිධානයට සම්බන්ධයක් ඇති බවට පැතිරෙන තොරතුරු තරයේ හෙළා දකින බව එම සංවිධානය සඳහන් කරයි.
Read Moreමෙම පනතේ විධිවිධානයන්ට අනුව වරෙන්තු නොමැතිව සාධාරණ සැකයන් ඔස්සේ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට සහ රඳවා ගැනීමට ආරක්ෂක අංශ වෙත අවස්ථාව හිමි වේ.
Read Moreදිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවූ පිපිරීම්වලින් මියගිය දේශීය සහ විදේශීය පුද්ගලයින් වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කිරීම සඳහා අද (23දා) ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.
Read Moreපිටිගල, වැයිහේන ප්‍රදේශයේ ඉඩමක වැඩ කරමින් සිටි පුද්ගලයන් තිදෙනෙකුට අකුණු සැර වැදී මෙන් අනතුරුව බරපතල තත්ත්වයේ පසුවූ දෙදෙනෙකු ඇල්පිටිය රෝහලට ඇතුළත් කිරිමේදි මියගොස් ඇති බව පොලීසිය පවසයි.
Read Moreකොත්මලේ ආයුරුවේද රෝහළ අසළදී අඩබාගේ දෙසට ධාවනය වූ කාර් රථයක් රියදුරුට පාලනය කර ගැනිමට නොහැකිවීමෙන් මාර්ගය අයිනේ නවතා තිබූ ඇළකට පෙරලීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreඊයේ රාත්‍රී 8.00 ට පැනවූ පොලිස් ඇඳිරිනීතිය ඉවත් කිරීමට කටයුතු කර තිබේ.
Read Moreආගමන විගමන නීති උල්ලංඝනය කරමින් ශ්‍රී ලංකාවේ රැඳීී සිටි පාකිස්තාන ජාතිකයන් 6ක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreමාකඳුරේ මධූෂ් සංවිධානය කළ සාදයක් අතරතුළදී ඩුබායිහිදි අත්අඩංගුව පත් ගායන ශිල්පි අමල් පෙරේරා ඇතුළු හය දෙනෙක් ඩුබායි රාජ්‍යෙයන් පිටුවහල් කර තිබේ.
Read Moreපුද්ගලයන් 290කට මරු කැඳ වූ හා පුද්ගලයන් 500කට වැඩි පිරිසකට තුවාල සිදු වූ බෝම්බ ප්‍රහාර සමූහය ජාතික තවුහික් ජමාත් නමැති ඉස්ලාමීය අන්තවාදී කල්ලියක සාමාජිකයන් පිරිසක් විසින් සිදුකළ මරාගෙන මැරෙන ප්‍රහාරයක් බවට ආරක්‍ෂක අංශ හෙළිදරව් කරගෙන තිබේ.
Read Moreකොළඹ සිදුවූ ප්‍රහරවලින් මියගිය විදේශිකයන්ගේ සිරුරු 31ක් මේ වන විට හඳුනාගෙන තිබේ.
Read Moreමෙරට උද්ගතව ඇති වත්මන් තත්ත්වය පිළිබඳ අග්‍රාමාත්‍යරනිල් වික්‍රමසිංහ මහතා සහ විදෙස් තානාපතිවරුන් හා නියෝජිතයන් අතර විශේෂ සාකච්ඡාවක් අද (22දා) සවස අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.
Read Moreපාස්කු ඉරිදා ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් වූ වගකීම රජය භාරගත යුතු බව විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කරයි.
Read Moreඑදින තමන් ඇතුළු පිරිස උදෑසන ආහාරය එම හෝටලයෙන් ලබාගත් බවද ඔහු සිය ට්විටර් ගිණුමෙන් වැඩිදුරටත් සඳහන් කරයි.
Read Moreඅපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව තමන්ගෙන් ප්‍රකාශයක් සටහන් කරගන්නා බවට පළවන වාර්තා සත්‍ය යෙන් තොර බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාත් සාලි මහතා සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශ කරයි.
Read Moreබස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාත් සාලි මහතාගෙන් අපරාධ පරීක්ෂණ දොපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරමින් සිටින බව වාර්තා වෙයි.
Read Moreශ්‍රී ලංකාවේ සිදුවූ ප්‍රහාර ගැන පරීක්ෂණ සඳහා සහාය ලබාදීම සඳහා ජාත්‍යන්තර පොලීසියේ (Interpol) කණ්ඩායමක් දිවයිට යොමුකර තිබේ.
Read Moreරට තුළ ප්‍රහාරයක් සිදුවන බවට ඇමතිවරයෙකුගේ පියෙකු දැනගෙන සිටි බවට එම අමාත්‍යවරයා ප්‍රකාශ කරන බැවින් ඒ පිළිබඳ ආරක්ෂක අංශ සොයා බලා අවශ්‍ය කටයුතු කළ යුතු බව කෝට්ටේ කල්‍යාණ ශ්‍රී ධර්ම මහාසංඝ සභාවේ මහානායක ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියෝ අවධාරණය කළහ.
Read Moreඊයේ (21දා) දින සිදුවූ සිදුවීමේ සමස්ත වගකීම ආණ්ඩුව භාරගත යුතු බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
Read Moreත්‍රස්තවාදය සාර්ථකව මුලිනුපුටා දැමීමට අවශ්‍ය සියලු පියවර ආරක්ෂක අංශ විසින් මේ වන විට ගෙන ඇති බවත් ඒ අනුව තත්ත්වය සාර්ථකව පාලනය කිරීමට හැකියාවක් ඇති බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.
Read Moreකොළඹ ෂැංග්‍රීලා හෝටලයට එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරයට පැමිණි පුද්ගලයා තහවුරු කර ගැනීමට පොලීසිය සමත්ව තිබේ.
Read Moreවැලිසර නවලෝක පිටිය ආයන්නයේ තිබි සැකකටයුතු වාහනයක් ආරක්ෂක අංශ විසින් සොයොගෙන ඇති බව වාර්තා වෙයි.
Read More