CID ප්‍රශ්න කිරිමක් නෑ - අසාත් සාලි
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව තමන්ගෙන් ප්‍රකාශයක් සටහන් කරගන්නා බවට පළවන වාර්තා සත්‍ය යෙන් තොර බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාත් සාලි මහතා සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශ කරයි.
There is a rumour being spread that I am/have been questioned by the CID, and this is absolutely false. At this time, we must all remain calm, and fact check everything. Pray for #SriLanka. Help those in need. We must unite as a nation. #EasterSundayAttacksLK #SriLanka
— Azath Salley (@MAzathSSalley) April 22, 2019
popular news
-
rocky Tuesday, 23 April 2019 05:33 AM
ප්‍රශ්න කරලා නැත් නම් .. වහාම ප්‍රශ්න කරනු ලැබිය යුතු පුද්ගලයා ඔබයි. ඔබ මේ බෝම්බකාරයින්ට ආරක්ෂා කිරීම සඳහා රජයට බලපෑම් කල පුද්ගලයෙකු බවට චෝදනා ලබනවා. ඔබ කෙලින්ම ISIS ඒජන්තයෙකු බව අපට සැකයි. ඔබ සිංහල පමණක් නොව මුස්ලිම් මිනිසුන්ටත් ද්‍රෝහියෙක් ලෙස කටයුතු කර ඇති බව පෙනෙනවා!
Reply : 0 9
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

