ප්‍රහාරවල වගකීම ආණ්ඩුවේ
ඊයේ (21දා) දින සිදුවූ සිදුවීමේ සමස්ත වගකීම ආණ්ඩුව භාරගත යුතු බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
මෙම සිදුවීමේ වගකීම එකිනෙකාට පවරා ආණ්ඩුවට නිදහස් විය නොහැකි බවත්, මෙවැනි ප්‍රහාරයක් සිදුවන බවට තොරතුරු ලැබී තිබියදී, ඒ සම්බන්ධයෙන් දේශපාලන අධිකාරිය කටයුතු නොකළා නම්, එය ඉතාමත් බරපතළ කාරණයක් බවද එම පක්ෂයේ ප්රචාරක ලේකම් විජිත හේරත් මහතා සඳහන් කළේය.
මේ නිසා මේ පිළිබඳ වහාම පරීක්ෂණයක් සිදුකර අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු බවද අද (22දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු සඳහන් කළේය.

popular news
-
වෙබ් බුවා Monday, 22 April 2019 10:33 PM
ජවිපෙට සම්බන්ඳ හිටපු පත්කල මන්ත්‍රී කෙනෙකුත් දෙමටගොඩ සිද්ධියට අදාලව අත් අඩංගුවට ගත්තා නේද?
Reply : 0 6
ranjith Tuesday, 23 April 2019 05:02 AM
ප්‍රහාර වලට සම්බන්ද ඔබ පක්ෂයෙන් මෙතිවරණයට එදිරිපත් කෙනෙක් ඉන්නවා නේද එතකොට ඔයාල වගකියන්නේ නෙතිද
Reply : 0 4
rocky Tuesday, 23 April 2019 05:55 AM
වගකීම සම්පූර්ණයෙන්ම පැවරෙන්නේ ජනාධිපතිවරයාටයි!
Reply : 3 112
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

