saravita-anim2

2026 මාර්තු මස 05 වන බ්‍රහස්පතින්දා

2026 මාර්තු මස 05 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 10939 hours ago

LATEST

කටාන කාර්මික විද්‍යාලය අසළ පරීක්ෂාවක්?

calendar_today 2019 අප්‍රේ 24 - 12:28 remove_red_eye - 2665  

කටාන කාර්මික විද්‍යාලය අසළ මේ වන විට පරීක්ෂා කිරීමක් සිදුකරමින් තිබෙන බව වාර්තා වෙයි.

එවකට පොදු අපෙකෂක වූ මෛත්‍රීපාල සිරිසේන මහතාගෙත් එවකට විපක්ෂනායක වූ රනිල් වික්‍රමසිංහ මහතාගෙත් අත්සන් ව්‍යාජ ලෙස යොදා ගනිමින් කූඨ ලේඛනයක් සකස් කළයි එක්සත් ජාතික පක්ෂ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා නිදහස් වී තිබේ.

Read More

මෙහෙමගියොත් අලවංගු විතරක් ඉතුරුවේවි. දන්න පණ්ඩිතයෝනේ ගොඩක් මෙතන ඉන්නේ. මම ෆීල්ඩ් මාෂල් වුණේ කඩල විකුණලා නෙමයි. මගේ ප්‍රෙයාජන ගන්න.අපි වැඩ කරන්න ලෑස්තියි.

Read More

කටානේ පැවැති සැකකටයුතු පාර්සලයක් ආරක්ෂිතව පුපුරුවා හැරීමට පොලිස් විශේෂ කාර්ය බලකාය කටයුතු කර තිබේ.

Read More

“කිසිදෙයක් දන්නේ නැති අගමැතිවරයෙක් දැන් ඉන්නේ. මගේ පාසල් මිත්‍රයා මේ තත්ත්වයට පත්විම ගැන මම කනගාටුවෙනවා”

Read More

වැල්ලවත්ත ප්‍රකට සිනමා ශාලාවක් ආසන්නයේ තිබූ සැක සහිත යතුරු පැදියක් පිළිබවඳව ‌පොලීසියේ අවධානය යොමුකර තිබේ.

Read More

දොහාහි පැවැත්වෙන 23 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදි කාන්තා තුන් පිම්ම ඉසව්වේ ලෝකඩ පදක්කම හිමිකර ගැනීමට මීගමුවේ පදිංචි විදූෂා ලක්ෂාන් සමත්වූවාය.

Read More

වරකාපොලදී සැක සහිත වෑන් රථයක් හා යතුරු පැදියක් සොයාගැනීම සම්බන්ධයෙන් කරන පරීක්ෂණවලට අදාළව හෙම්මාතගම පල්ලියක මව්ලවිවරයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ඩුබායි රාජ්‍ය යේ සිට ශ්‍රී ලංකාට පිටුවහල් කළ ගායක අමල් පෙරේරා ඇතුළු තිදෙනෙකු පැය 24ක පමණ ප්‍රශ්ණ කිරීමකින් පසුව මුදවා හැරීමට අපරාධ පරීක්ණ දෙපාර්තමේන්තුව අද කටයුතු කළේය.

Read More

SG PH 3779 අංකය සහිත කලු පැහැති වෑන් රථය වරකාපොල පොලීසිය විසින් සොයාගෙන තිබේ.

Read More

ත‍්‍රස්තවාදී කටයුතු සඳහා සම්බන්ධව සැකකටයුතු පුද්ගලයන් වාහන සහ ත‍්‍රස්තවාදී ක‍්‍රියාකාරකම් ආදිය පිළිබඳව දැනුම් දීම සඳහා විශේෂ දුරකතන අංක කිහිපයක් හඳුන්වාදීමට යුද හමුදා මූලස්ථානය කටයුතු කර තිබේ

Read More

ඩුබායිහිදී සංවිධානය කළ සාධයක් අතරතුළදී මාකඳුරේ මධූෂ් සමග අත්අඩංගුවට පත් තවත් සැකකරුවෙකු ඩුබායි රාජ්‍යයේ සිට ලංකාවට පිටුවහල් කර තිබේ.

Read More

ඊයේ රාත්‍රියේ කරන ලද සෝදිසි මෙහෙයුම්වලදී සැකකරුවන් 17ක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කර තිබේ.

Read More

සැකකටයුතු යතුරු පැදි කිහිපයෙන් එක් යතුරුපැදියක් වරකාපොල, මස්ජිත් මාවතේ නිවසකින් සොයාගෙන ඇත.

Read More

ඉදිරි පැය 24ක කාලය තුළදි රටේ ආරක්ෂක අංශ ප්‍රධානීන්ගේ වෙනසක් කරනවා

Read More

දෙමටගොඩදී අත්අඩංගුවට ගත් පුද්ගලයා පක්ෂයේ ජාතික ලැයිස්තුවේ නම සඳහන් ව තිබුණත් ඔහු පක්ෂ ක්‍රියාකාරිකයෙකු හෝ සාමාජිකයෙකු නොවන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

Read More

කොපමණ පිරිසක් නිදැල්ලේ පසුවන්නේ දැයි නොදන්නා බවද අගමැතිවරයා වැඩිදුරටත් පවසා ඇත.

Read More

පුද්ගලයකු පැහැරගෙන ගොස් පහර දිම සම්බන්ධයෙන් පුත්තලම මුලස්ථාන පොලිසිය මගින් අද ( 23) දින අත්අඩංගුවට ගත් පුත්තලම ප්‍රාදේශිය සභාවේ විපක්ෂනායක ( පොදු ජන පෙරමුණ ) රදික සංජීව මහතා පුත්තලම දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් අනුර ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව මැයි ( 2) දින දක්වා බන්ධනාගාරගත කිරිමට මහේස්ත්‍රාත්වරයා නියෝග කෙරුණි .

Read More

මෙම තත්ත්වය මැඩපවත්වන්න බුද්ධි ක්‍රියාන්විත මෙහෙයුම හරහා තමයි කරන්න වෙන්නේ

Read More

කොළඹ ප්‍රදේශයේ බෝම්බ පුපුරණ දින මැදිරිගිරිය ප්‍රදේශයේ කාන්තාවක් හට ජංගම දුරකථනයකින් අමතා මැදිරිගිරිය ප්‍රදේශයට පැමිණෙන බස් දෙකක බෝම්බ තබා ඇතැයි කියා බිය ගැන්වු කුරුණෑගල කොබෙයිගනේ මුස්ලිම් තරුණයෙකු සහ සිංහල තරුණයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

Read More

පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් අයි.එස්. ත්‍රස්ත සංවිධානය නිකුත් කළ විස්තරාත්මක නිවේදනයක මෙම ප්‍රහාරය සඳහා පැමිණි ත්‍රස්තවාදීන්ගේ නම් ඔවුන් ප්‍රහර සඳහා යොමු වූ ස්ථාන විස්තරාත්මකව ප්‍රකාශයට පත්කිරීමට කටයුතු කළේය.

Read More

මාතර , වැලිගම , වැලිපිටිය අසිසියා මුස්ලිම් දේවස්ථානයේ අවිආයුධ සහ පුපුරණ ද්‍රව්‍ය ඇති බවට ලැබුණ තොරතුරක් මත බෝම්බ නිෂ්ක්‍රිය අංශයේ නිළ සුනඛයා යොදාගෙන අද (23) එම ස්ථානය විශේෂ සෝදිසි මෙහෙයුමක් දියත් කරනු ලැබිය .

Read More

කඳාන, බටගම ඇවරිවත්තේ පිහිටි සැකකටයුතු නිවසක් කඳාන පොලීසියට ලද තොරතුරක් අනුව කඳාන පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් පරික්ෂා කළ බව පොලීසිය සඳහන් කරයි.

Read More

වහා ක්‍රියාත්මක වූ පොලිස් නිළධාරීන් එම ස්ථානයට පැමිණ එම සැක කටයුතු බෑගය ආසන්නයේ තිබෙන වෙළදසැල් හා මාර්ග වසා දමා ජනතාව එම ස්ථානයෙන් ඉවත් කිරීමට පියවර ගත්තේය.

Read More

ශ්‍රී ලංකාවට එල්ල විය හැකි ත්‍රස්ත ප්‍රහරයක් සම්බන්ධයෙන් ඉන්දියාව තොරතුරු ලබාදුන් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තහවුරු කළේය.

Read More

ජාතික තව්හීද් ජමාත් නැමැති සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම්කරන්නැයි තමන් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටින බව අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි.

Read More

පසුගියදා සිදු වූ කුරිරු ප්‍රහාරය සම්බන්ධයෙන් බුද්ධි අංශ ලබාදුන් තොරතුරු පිළිබඳ පොලිස්පතිවරයා හා ආරක්ෂක ලේකම්වරයා දැන සිටි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.

Read More

දෙහිවල සත්ත්වෝද්‍යානය අසල ට්‍රොපිකල් ඉන් නමැති ලැගුම්හලේ කාමරයක් තුළදී මරාගෙන මැරෙන බෝම්බය පුපුරුවාගෙන සියදිවි නසාගත් පුද්ගලයාට ප්‍රවාහනපහසුකම් ලබාදුන් ත්‍රිරෝද රථ රියදුරන් දෙදෙනෙකු හා එම ලැගුම්හලේ හිමිකරු ඊයේ (22දා) රාත්‍රී අත්අඩංගුවට ගත් බව දෙහිවල පොලීසිය කියයි.

Read More

පාස්කු ඉරිදා ප්‍රහාරය දියත් කළ බව පැවැසෙන ජාතික තව්හීද් ජමාත් සංවිධානය විසින් ශ්‍රී ලංකාව තුළ තවත් ප්‍රහාරයක් දියත් කිරීමේ සැලසුමක් ඇතැයි ඉන්දීය බුද්ධි අංශ විසින් ශ්‍රී ලංකාවට දන්වා ඇතැයි වාර්තා වෙයි.

Read More

අද (23) රාත්‍රී 9 සිට හෙට උදෑසන 4 දක්වා පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.