රිපීටර් වර්ගයේ ගිනි අවි දෙකක්, සොට් ගන් දෙකක්, මෙරට නිශ්පාදිත පිස්තෝලයක්, ටී. 56 උණ්ඩ උණ්ඩ ඇතුළු තවත් උණ්ඩ රාශියක් මෙහිදි හමුවී තිබේ.
පාසල්වලට සිසුන්ගේ පැමිණීම අද (13දා) දිනයේදී ඉතාමත් අඩු අගයක් ගෙන තිබූ බවත්, එබැවින් පාසල් කටයුතු සම්පූර්ණයෙන්ම අඩපණ වූ බවත් ගුරු විදුහල්පතිවරු සඳහන් කරති.
Read Moreදකුණු පළාත සඳහා දෙමළ භාෂා ගුරුවරුන් 314 දෙනෙකු බදවා ගැනිමට දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සැලසුම් කොට ඇත.
Read Moreමත්තේගොඩ යුධ හමුදා කඳවුරට සහ කළුබෝවිල ශික්ෂණ රෝහලට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල කරන බවට, දුරකථන ඇමතුමක් ලබාදුන් එම කඳවුරේම සේවයේ නියුතු ඉංජිනේරු බළකා කපිතාන්වරයෙකු අත්අඩංගුවට ගත් බව මත්තේගොඩ පොලීසිය පවසයි.
Read Moreතෙදින නිල සංචාරයක් සඳහා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද උදෑසන චීනය බලා පිටත්ව ගියේය. ඔහු සමග 27 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් මෙම සංචාරයට එක්ව තිබේ.
Read Moreදිස්ත්‍රික්ක 20කට පවතින උණුසුම් තත්ත්වය අද (13දා) දිනයේදී ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වාභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය සඳහන් කරයි. මෙහිදී කිලිනොච්චිය, මුලතිව්, මන්නාරම, වවුනියාව, ත්‍රිකුණාමලය, අනුරාධපුර, පොළොන්නරුව, මඩකලපුව, කුරුණෑගල, අම්පාර, මොනරාගල යන දිස්ත්‍රික්ක 11 තුළ වැඩි අවධානයක් යොමුකළ යුතු මට්ටමේ උණුසුම් තත්ත්වයක් ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
Read Moreඉස්ලාම් අන්තවාදී ත්‍රස්ත සංවිධාන ලෙස හඳුනා ගෙන ඇති ජාතික තවුහීද් ජමාත් සංවිධානය (National Thawheed Jammath – NTJ) සහ ජමාතෙයි මිල්ලතු ඊබ්‍රාහිම් ෆි සෙයිලානි (Jamathei MillathuIbraheem- JMI) සංවිධානය ශ්‍රී ලංකාව තුළ නිල වශයෙන් තහනම් කිරීමට අවශ්‍ය නීතිමය කටයුතු සිදුකිරීමට මෙතෙක් රජයේ අවධානය යොමුවී නොමැති බව අදට වාර්තා වේ.
Read Moreබණ්ඩාරගම ජාතික පාසල අසල පාසල් මාවතේදී පොලිස් නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සිදුකල වැටලීමකදී හොරොයින් ග්‍රෑම් 501යි මිලි ග්‍රෑම් 60ක් තමන් සන්තකයේ තබාගෙන ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.
Read Moreමුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ අවසන් පන්දුවාරය යොමුකිරීමට ඔවුන් ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංග තෝරා ගත්තේය. ඔහුගේ පන්දුවාරයේදී චෙන්නායි කණ්ඩායමට ලකුණු 9ක් ජයග්‍රහණය සඳහා අවශ්‍යව තිබුණි.
Read Moreදිවයිනේ ස්ථාන කිහිපයක ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයත් සමගින් එය තවදුරටත් ව්‍යාප්තවීම වැළැක්විම සඳහා රජය විසින් තාවකාලිකව සමාජ මාධ්‍ය තහනමක් පනවා තිබේ.
Read More(UPDATE)කුලියාපිටිය, බිංගිරිය හා දුම්මලසූරිය යන ප්‍රදේශවල ඇතිවූ නොසන්සුනාකාරී තත්ත්වයක් පාලනය කිරීම සඳහා පොලීසිය පොලිස් ඇඳිරි නීතිය පැනවීය.
Read Moreපාස්කු ඉරිදා ප්‍රහාර මාලාව පළිබඳ පිළිබඳව සියළු කරුණු සොයා බැලීම සඳහා සියළු පක්‍ෂ නියෝජිතයන්ගෙන් සමන්විත පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීම සඳහා එක්සත් ජාතික පෙරමුණු රජය පූර්ණ සහය ලබා දෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
Read Moreගල්කිස්ස ප්‍රදේශයේදී බොහෝ දෙනෙකුගේ අවධානයට යොමුවූ අත්අඩංගුවට ගැනීම ත්‍රස්තවාදීන් අත්අඩංගුවට ගැනීමක් නොවන බවත් එහිදී විදේශ මුදල් ලංකාවේ මුදල්වලට හුවමාරු කිරීමේ ජාවාරමකට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමක් සිදුවූ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවැසීය.
Read Moreපාස්කු ඉරිදා ප්‍රහාරය නිසා තමන් අස් නොවෙන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය. අම්පාර එකට සිටිමු වැඩසටහන අමතමින් ඔහු මේ බව පැවැසීය.
Read Moreකැබිනට් නොවන අමාත්‍ය හර්ෂද සිල්වා මහතා නිපුණ හාල් නිෂ්පාදන සමාගමෙන් සමාව ඉල්ලීමට කටයුතු කර තිබේ. ඒ ඔහු සිය ට්විටර් ගිණුම හරහා කළ ප්‍රකාශයක් හේතුවෙනි.
Read Moreහෙට (13දා) ආරක්ෂාව තහවුරු කර ඇති බවත් එදින ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට වාර්තාවන තොරතුර තහවුරු නොකළ තොරතුරක් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවැසීය.
Read Moreඅන්තවාදී කණ්ඩායම් සමග සම්බන්ධකම් පැවැත්වූ බවට සැකයක් ඇතිවී තිබෙන බැවින් සහ ඇතැම් කරුණු තහවුරු වී තිබෙන බැවින් බස්නාහිර හා නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරුන් වහාම ඉල්ලා අස්විය යුතු බව පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ අවධාරණය කළහ.
Read Moreශ්‍රී ලංකාවේ පළමු සුහුරු නගරය ලෙස පොළොන්නරුව නගරය ප‍්‍රකාශයට පත් කිරීම ද අද ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිදු විය.
Read Moreශ්‍රී ලංකාව යනු සිංහල බෞද්ධ රටක් නොව ශ්‍රී ලාංකියන්ගේ රටක් බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පැවැසීය. මාතර පැවැති ජනහමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.
Read Moreහලාවත නගරයේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීමෙන් අනතුරුව ආරක්ෂාව වෙනුවෙන් පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය, නාවික හමුදාව හා යුද හමුදාව යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවැසීය.
Read Moreරිෂාඩ් බදියුර්දීන් අමාත්‍යවරයා අන්තවාදී කණ්ඩායම් සමග සම්බන්ධ වූ බවට සැකයක් මතුව තිබෙන නිසාත්, යම්යම් කරුණු තහවුරු වී තිබෙන නිසාත් ඔහු වහාම අමාත්‍ය ධුරයෙන් ඉවත්විය යුතු බව පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ අවධාරණය කළහ.
Read Moreහලාවත නගරයට පැනවූ පොලිස් ඇඳරි නීතිය හෙට අලුයම 4.00ට ඉවත් කිරීමට පොලීසිය තීරණය කර තිබේ. මුලින්ම ඇදිරි නීතිය හෙට පෙරවරු 6.00 දක්වා පැනවීමට කටයුතු කරනු ලැබීය.
Read Moreආණ්ඩුව කෙරෙහි තිබුණ විශ්වාසයත් නැතිවුණා. ආණ්ඩුවේ හිටියත් විපක්ෂයේ හිටියත් දේශපාලඥයෝ ගැන තිබෙන විශ්වාසයත් නැතිවුණා.
Read Moreඇමෙරිකා එක්සත් ජනපදය වෙතින් ශ්‍රීලංකා නාවික හමුදාව වෙත ලබා ගන්නා ලද ඇමෙරිකානු වෙරළාරක්‍ෂක ‘ෂර්මන්’ (USCGC Sherman) නෞකාව අද (12දා) කොළඹ වරායට සේන්දු විය.
Read Moreත්‍රිකුණාමලය, මන්නාරම, වව්නියාව, මුලතිව් හා කිලිනොච්චි දිස්ත්‍රික්ක සඳහාත් උතුරු මැද පළාතේ හා මඩකලපුව, අම්පාර, කුරුණෑගල හා මොණරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන සඳහා උණුසුම් දර්ශකය මිනිස් සිරුරට දැනෙන උණුසුම වැඩි අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreශ්‍රී ලංකා කණ්ඩායම හා පැවැත්වීමට නියමිත තරග සංචාරය සඳහා ජුලි මාසයේදී ශ්‍රී ලංකාවේ සිදුකිරීමට තරග සංචාරය කල් දැමීමට බංග්ලාදේශය තීරණය කර තිබේ. ශ්‍රී ලංකාව තුළ මේ වන පවතින තත්ත්වය අනුව ඔවුන් මෙසේ ශ්‍රි ලංකා සංචාරය කල් දමා තිබේ.
Read Moreජාතින් අතර පවතින එකමුතුව භාවයට හානි කිරීම සඳහා සිය සමාජ මාධ්‍ය ඔස්සේ වැකියක් ප්‍රකාශය කරමින් හලාවත ජනතාව අතර ඇතිවූ නොසන්සුන්තාවට මුල් වූ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කර තිබේ.
Read Moreකොට්ටාව හයිලෙවල් මාර්ගයේ මාල්වරාව ප්‍ර දේශයේදි කොට්ටාව දෙසට ධාවනය වූ ජිප් රථයක් ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි ලංගම බස් රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් ජීප් රථයේ ගමන් ගත් පුද්ගලයන් 5 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් පසුව ජීප් රථයේ රියදුරු හා තවත් පුද්ගලයෙකු මියගොස් තිබේ.
Read Moreබස්නාහිර හා සබරගමුව පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් හෙට (13දා) දිනයේදි වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreහලාවත ඇතිව තිබෙන නොසන්සුන්කාරි තත්ත්වයක් පාලනය කිරිම සඳහා පොලීසිය වහාම ක්‍රියාත්මක වන පරිද හෙට පෙ.ව. 6.00 දක්වා පොලිස් ඇඳිරි නිතිය පනවා තිබේ.
Read More