බස්නාහිර හා නැගෙනහිර ආණ්ඩුකාරවරුන් ඉල්ලා අස්විය යුතුයි
අන්තවාදී කණ්ඩායම් සමග සම්බන්ධකම් පැවැත්වූ බවට සැකයක් ඇතිවී තිබෙන බැවින් සහ ඇතැම් කරුණු තහවුරු වී තිබෙන බැවින් බස්නාහිර හා නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරුන් වහාම ඉල්ලා අස්විය යුතු බව පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ අවධාරණය කළහ.
ඉල්ලා අස්වීමට කටයුතු නොකරන්නේ නම් මෙම දෙදෙනා තනතුරින් ඉවත් කරන ලෙස ලබන 15 වැනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ලිඛිතව ඉල්ලා සිටීමට කටයුතු කරන බවද උන්වහන්සේ පවසා සිටියහ.
මීට අමතරව අරාබි ඇතුළු අන්තවාදී අදහස් උගන්වන නැගෙනහිර පිහිටි විශ්වවිද්‍යාලය වහාම තහනම් කළ යුතු බවද අද (12 දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී උන්වහන්සේ සඳහන් කර සිටියහ.

popular news
-
sg Sunday, 12 May 2019 11:14 PM
මේ දෙන්නම ඉල්ලා අස්විය යුතුය නැත්තනම් ජනදිපතිවරයා මේ දන්නා ඉවත්කල්යුතුය
Reply : 0 0
dhamneth Monday, 13 May 2019 12:14 PM
බොහෝදෙනා කියන්නේ ඔබවහන්සේත් ඉල්ලා අස්විය යුතියි කියා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

