චීනය ශ‍්‍රී ලංකාව තුළ සිදු කරන සුවිශාල ආයෝජන සහ රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් වන ඉතා වැදගත් සුවිශේෂ ගිවිසුම් 03කට එරට නිල සංචාරයක යෙදෙන ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ චීන රජය අද (14දා) දිනයේ දී අත්සන් තැබීමට නියමිතය.
ජාතිවාදී උගුලේ පැටලී අපේ දරුවන්ගේ අනාගතය විනාශ කරන්න එපා යනුවෙන් ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා මහතා සඳහන් කරයි .
Read Moreපාස්කු ඉරිදා ශ්‍රී ලාංකික ජනතාව අත්විඳි අතිශය අමිහිරි අත්දැකීමත් සමග මෙරට රාජ්‍ය ආරක්ෂාව හා බුද්ධි අංශ ක්‍රියාකාරීත්වය පිළිබඳව ප්‍රශ්න කෙරෙන තත්ත්වයක් නිර්මාණය වී තිබේ. ඒ පිළිබඳ මෙම කාලීන සාකච්ඡා සටහන ගෙන එන්නේ හිටපු යුද හමුදාපති ජෙනරාල් දයා රත්නායක මහතා සමගිනි.
Read Moreමෙම ප‍්‍රකාශය සම්බන්ධයෙන් අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව මාගෙන් ප‍්‍රශ්න කළ විට මම වහාම මාගේ ජංගම දුරකතනය සහ බැංකු ප‍්‍රකාශ ඉදිරිපත් කරමින් සෙසු ඉල්ලීම්වලට පූර්ණ සහයෝගය දැක්වූවා
Read Moreමහ මොළකරු කියලා හැංඟිලා ඇවිල්ලා පුරපුරව ගන්නේ අය නෙමෙයි අපි. අපි යමක් කරනවානම් පිටිපස්සෙන් කරන්නේ නෑ. ඉදිරිපසින් ඉන්නවා. යමක් කළොත් කියනවා. පිටිපස්සේ ඉදන්, හැංගිලා මෙයෙවන්න සවුදිය නෙමෙයි.
Read Moreශ්‍රී ලංකාවේ විවාහ නීතිය උපයෝගී කර ගනිමින් ප්‍රංශයේ පුරවැසිභාවය ලබා ගැනීමේ ජාවාරමක නියැලී සිටි බංගලාදේශ ජාතිකයන් සිවු දෙනෙකු ඊයේ (13) දින සවස ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කිරීමට කටුනායක ගුවන් තොටුපළ ආගමන - විගමන දෙපාර්තමේන්තු සහකාර පාලකවරයා කටයුතු කර තිබේ .
Read Moreඉහළ ගුණාත්මකභවින් යුත් මාළු ලබාදීමේ වෙළද නාමය රැකගනිමින් මාළු බෙදාහැරීමේ නව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට ලංකා ධීවර සංස්ථාව තීරණය කර ඇත .
Read Moreඉන්දීය රජය විසින් තවත් වසර පහක කාලයක් සඳහා එල්.ටී.ටී.ඊ. සංවිධානය තහනම් සංවිධානයක් ලෙස නම්කර තිබේ.
Read Moreඇතිව තිබෙන නොසන්සුන්කාරි තත්ත්වය පිළිබඳව අදහස් දක්වන ශ්‍රී ලංකා හිටපු නායක සනත් ජයසූරිය පවසන්නේ අතීතයේ උගත් පාඩම් අනාගත පරම්පරාවටද ඉතිරි නොකරමු යනුවෙනි.
Read Moreමහසෙන් බලකායේ ප්‍රධානී අමිත් විරසිංහ පොලිස් විශේෂ කණ්ඩායමක් විසින් මහනුවර තෙල්දෙණියේදි අද (14) අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreමෙවැනි නොසන්සුන්කාරී තත්ත්වයන් හෙළා දකින බවත් එයට සම්බන්ධවූවන්ට නීතිය ක්‍රියාත්මක කරන ලෙස අදාළ අංශවෙත පවසන බවත් ඔහු ප්‍රකාශ කරයි.
Read Moreඋමාඔය සංවර්ධන ව්‍යාපෘතියේ ඉදිකිරීම් හේතුවෙන් පූර්ණ නිවාස හානි සිදුවීම නිසා ඉවත් කරන ලද නිවාස වෙනුවෙන් ඇල්ල දික්අරාව ප්‍රදේශයෙන් ලබාදුන් ඉඩම් ප්‍රතික්ෂේප කරන එම නිවාස හිමියෝ තමනට පදිංචියට හා ව්‍යාපාරයන්ට සුදුසු ඉඩම් ලබාදෙන්නැයි ඉල්ලා සිටිති.
Read Moreමිනුවන්ගොඩ නගරයේ කඩ සාප්පු කිහිපයකට පහර දි අලාභ හානි කිරිම සම්බන්ධයෙන් පුද්ගලයින් දහතුන් දෙනෙකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පති තෙන්නකෝන් මහතා පැවසීය.
Read Moreලැජ්ජානැති, බෙඳුණ දේශපාලන න්‍යායපත්‍රවලට හසුවෙන්න එපා.
Read Moreශ්‍රී ලංකාවේ ඇතිව තිබෙන නොසන්සුකාරී තත්ත්වයන් පිළිබඳව අදහස් දක්වන හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන සඳහන් කරන්නේ දේශපාලන න්‍යාය පත්‍රයන්ට හසු නොවෙමු යනුවෙනි.
Read Moreදූෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබීය. වරකාපොළ පොලීසියට පැමිණිල්ලක් ගොනු කිරිම සඳහා පැමිණි විට ඔහු මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreමේ වන විට ශ්‍රී ලංකාවේ ඇතිව තිබෙන නොසන්සුන්කාරී ත්ත්තවය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න සිය ට්විටර් ගිණුම හරහා ප්‍රකාශයක් කරමින් පවසන්නේ වර්ගවාදයෙන් ඉවත් වන ලෙසයි.
Read Moreවයස අවුරුදු 35ත්,40ත් අතර පසුවන මෙම පුද්ගලයා පිළිබඳ තොරතුරු දන්නේ නම්,අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට, 011-2422176, 011-2392900යන දුරකථන අංකවලට හෝ ළඟම පොලීසියට දැනුම් දෙනලෙස ඉල්ලා සිටියි.
Read Moreජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබා දෙන විස්තීර්ණ ණය මුදලේ පස්වන වාරිකය නිදහස් කිරීමට එහි විධායක කමිටුවේ අනුමැතිය ලැබී තිබේ.
Read Moreපාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ ජාතික තවුහීද් ජමාත් (NTJ) ඇතුළු සංවිධාන තුනක් තහනම් කිරීමට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය ඊයේ (13දා) මධ්‍යම රාත්‍රියේ නිකුත් කර තිබේ.
Read Moreආගමන විගමන නීති උල්ලංඝනය කරමින් වීසා නොමැතිව මෙරට රැඳී සිට නයිජීරියානු ජාතිකයන් 4ක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreදෙහිවල නිවසක් පරීක්ෂා කිරිමේදී ගිනි අවි කොටස් හා පතුරම් අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.
Read Moreවයඹ පළාත හැර දිවයිනේ සෙසු ප්‍ර දේශවලට පනවා තිබූ ඇඳිරි නීතිය ඉවත් කිරීමට පොලීසිය කටයුතු කර තිබේ
Read Moreමුස්ලිම් කාන්තාවන්ගේ හිජාබය සම්බන්ධයෙන් මතුව තිබූ ගැටලුව විසඳී තිබෙන බව තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ.හලීම් මහතා පැවසීය.
Read Moreරටේ සාමය බිඳදමන්නන්ටත්, හදිසි නීතිය හා ඇදිරි නීතිය කඩකරන්නන්ටත් විරුද්ධව දැඩි පියවර ගැනීමට සම්පූර්ණ බලතල ආරක්‍ෂක අංශ වෙත මම පවරා දී තියෙනවා. නීතිය කඩකරන්නන්ට එරෙහිව තදින් කටයුතු කිරීමට ආරක්‍ෂක අංශ සියලූ පියවර ගන්නවා.
Read Moreබලය භාවිත කරමින් සිදුවීම් වැළැක්වීමට උපරිම ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිස් මූලස්ථානය උපදෙස් දී ඇත.
Read Moreඅද (13දා) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මකවන පරිදි ලංකා ඉන්දීය තෙල් සමාගම සිය ඉන්ධන මිල සංශෝධනය කර තිබේ
Read Moreනීතියට අවනත නොවන්නේ නම් සෑම පුද්ගලයෙකුටම එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බවත් යම් හෙයකින් හමුදාව සිය බලය යෙදීමට සිදුවුවහොත් යම් යම් ප්‍රශ්න වලට මුහුණ දීමට සිදුවනු ඇති බවත් යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි.
Read Moreරත්මලාන සොයිසාපුර මහල් නිවාස සංකිර්ණයේ හා ඒ අවට පොලිසිය හා ගුවන් හමුදාව සිදු කළ සෝදිසි මෙහෙයුමකදි බෝම්බ, ඩෙටනේටර්,මත්පෙති, මත්කරල් සමඟ කාන්තාවක් ඇතුළු පුද්ගලයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලීසිය පවසයි.
Read Moreමාර්ග බාධකයදී හෝ වෙනත් ස්ථානයකදී වාහනයක් නවත්වන ලෙස ආරක්‍ෂක අංශ සංඥාකළහොත් වාහනය නවත්වා ආරක්‍ෂක අංශවලට සහයෝගය දක්වන ලෙස පොලිස් මූලස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
Read More