saravita-anim2

2026 මාර්තු මස 05 වන බ්‍රහස්පතින්දා

2026 මාර්තු මස 05 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 10859 hours ago

LATEST

කොළඹ වාහන නිසා දිනකට කෝටි 100ක අලාභයක්

calendar_today 2019 මැයි 12 - 12:09 remove_red_eye - 1171  

මෑතකදී සිදු කරන ලද අධ්‍යනයකට අනුව කොළඹ නගරයේ රථ වාහන තදබදය නිසා දිනකට සිදුවන පාඩුව රුපියල් බිලියනයක් බවත් රථ වාහන තදබදය හේතුවෙන් වසරකට රුපියල් බිලියන 397ක් නිකරුණේ දැවී යන බවත් මහා මාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා සඳහන් කළේය.

නිලධාරීන් විතරක් නෙමෙයි මේ රටේ නායකත්වයත් වගකියන්න ඕන කියලා මම නැවත වරක් ප්‍රකාශ කරනවා. මේ වගේ වගකීම් දරන්න බැරි අය අපේ රටේ නායකත්වයට සිදුසු නෑ. ඒ අයව අයින් කරන්න ඕන.

Read More

අධිකරණ විනිශ්චයකාරවරුන් කිහිප දෙනෙකු අප්‍රේල් මස 08 වන දින සිට 12 වන දින දක්වා ඇමරිකානු එක්සත් ජනපදයේ කරන ලද සංචාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා කරන ලද ප්‍රකාශය සත්‍යයෙන් තොර දේශපාලන වාසි ලබා ගැනීම සදහා කරන ලද ප්‍රකාශයක් ලෙස වගකීමෙන් ප්‍රතික්ෂේප කරන බව අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරාළ මහත්මිය ප්‍රකාශ කරයි.

Read More

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව තාවකාලිකව නවතා තිබූ ඉරුදින දේව මෙහෙයන් යළිත් සාමාන්‍ය පරිදි ආරම්භ වී තිබේ

Read More

පුරා මාස 06 ක කාලයක් කාලයක් තිස්සේ පැවති ශ්‍රී පාද වන්දනා සමය (2018/2019) වෙසක් පුන් පෝය දිනට පසු දිනයෙන් අවසන් වන බව ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ශ්‍රී ධම්මදින්න නායක හිමියෝ පැවසූහ.

Read More

අන්තවාදී අදහස් අන්තර්ජාලය ඔස්සේ මුදා හැරී වවුනියාව , සෙට්ටිකුළම ප්‍රදේශයේ පල්ලි වල දේශනා පැවැත් වූ මවුලවිවරයෙකු ඊයේ (11දා) මක්කම වන්දනාවේ ගොස් එමින් සිටියදී කටුනායක ගුවන් තොටුපළේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.

Read More

ඉන්දියාවේ කාශ්මීර්ය කේන්ද්‍ර කර නිර්මාණය කළ මෙම ඉස්ලාම් රාජ්‍යයේ නවතම පළාත වලියාහ් ඔෆ් හින්ඩ් ලෙස නම් කරලාලු.

Read More

රජය හෝ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කිසිඳු ආකාරයක මාධ්‍ය වාරණයක් පනවා නොමැති බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

ත‍්‍රස්තවාදය හේතුවෙන් තමා කිසිඳු පසුබෑමකට ලක් නොවන අතර ත‍්‍රස්තවාදය අවසන් කර, යහපත් සාමකාමී රටක් ගොඩනැඟීමේ වගකීම අවංකව ඉටුකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරයි.

Read More

වත්තල හුණුපිටිය ප්‍ර දේශයේ වාහන පරීක්ෂාවේ යෙදුණ නාවික හමුදා නිලධාරීන්ගේ අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට නාවික හමුදාව විසින් වෙඩි තබා තිබේ.

Read More

බලපත්‍ර රහිතව හෝ වෙනත් ආකාරයකින් හෝ නීති විරෝධීව පුපුරුණ ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටින අයට ඒ පිළිබඳව ළඟම ඇති පොලිස් ස්ථානයට දැනුම් දීමට පොලීස් මූලස්ථානය අවසර ලබාදී තිබේ.

Read More

එක් අයෙකු මරණයට පත්ව ඇතැයි නාවික හමුදාව පවසයි.

Read More

ඉතාලියේ ෆිරෙන්සි නගරයේ ජීවත් වන ශ්‍රී ලාංකික තරුණියක වන 19 හැවිරිදි සිංහාර මුදලිගේ හංසිකා ලබන 26දා පැවැත්වීමට නියමිත, යුරෝපීය හා ෆිරෙන්සි නගරසභාවේ සහ කොට්ඨාශවල පවත්වන ඡන්දයට ෆිරෙන්සි 4 වැනි කොට්ඨාශයෙන් තරග කිරීමට නියමිතය.

Read More

ඉන්ධන මිල සූත්‍රය අනුව අද (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් ඉහළ දැමිමට මුදල් අමාත්‍යාංශය කටයුතු කර තිබේ.

Read More

DNA පරික්ෂණයක් සඳහා ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ නායකයා ලෙස සැලකෙන සහාරාන් හෂීම්ගේ දියණියගේ රුධිර සාම්පල ලබාගැනීම අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත අධිකරණය අද (10) අවසර ලබා දුන්නේය.

Read More

අත්අඩංගුවට ගන්නා කඩු පිහි ඇතුළු පුපුරන ද්‍රව්‍ය මාධ්‍ය මගින් ප්‍රචාරය කිරිම වැලැක්විමට හා මාතලේ මාධ්‍යවෙිදින්ගේ සංගමයේ ප්‍රධාන කාර්යාලයට සීල් තැබිමට තැත්කිරිම යන මාධ්‍ය මර්දනයට එරෙහිව මාතලේ මාධ්‍යවෙිදින්ගේ සංගමය කළු පටි බැදගනිමින් මාතලේ නගරයේදී අද (10) වන දින විරෝධතාවක නිරත විය.

Read More

කටාර් රාජ්‍යයේ රැකියා සඳහා ශ්‍රමිකයින් යොමුකරන රටවල් අතුරින් ශ්‍රි ලාංකික ශ්‍රමිකයින්ගේ කුසලතා අගයමින් විශිෂ්ඨ ප්‍රජාවට හිමි සම්මානය ශ්‍රී ලංකාව වෙත පිරිනැමීමට එරට පරිපාලන සංවර්ධන, කම්කරු හා සමාජ කටයුතු අමාත්‍යාංශය කටයුතු කර ඇත.

Read More

ගාල්ල දිස්ත්‍රික්කයේ පසුගිය දිනවල සිදුකල සෝදිසි මෙහෙයුම් වලින් පුද්ගලයන් 66 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඉන් 63 දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කළ බවත් ගාල්ල නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ මහතා පවසයි.

Read More

පාස්කු ඉරිදා ප්‍රහාරයත් සමඟම කටුනායක ගුවන් තොටුපළේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පියවර ගත් බවත් , එහිදී ගුවන් මගීන්ට 100% ක පහසුකම් පෙර දා මෙන් සැලසීම අපහසු වී ඇති බැවින් , ගුවන් මගීන් ඉවසීමෙන් කටයුතු කළ යුතු බැව් සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති ධම්මික රණතුංග මහතා අද (10) දින උදෑසන කටුනායක ගුවන් තොටුපළේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය .

Read More

2019 වසරේ දෙවෙනි වාරයට නියමිත ඉගෙනුම් , ඉගැන්වීම් සහ ඇගයීම් ක්‍රියාවලිය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන ලේකම්වරයා විසින් පාසල් ප්‍රධානීන් වෙත උපදෙස් ලබා දී ඇත.

Read More

නීතිය රටේ පොදු නීතියක් බවට පත් කරන්න අපි හැම කෙනෙක්ම නායකත්වය ගන්න කොට ඒ සඳහා සියලු ජාතීන්ගේ සහාය අපිට අවශ්‍ය වෙනවා යැයි අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය ප්‍රකාශ කරයි.

Read More

ජාතිවාදය ත්‍රස්තවාදය වපුරන බවට චෝදනා කරමින් ආණ්ඩුකාර ධුරයෙන් හිස්බුල්ලා ඉවත් කරන ලෙස ඉල්ලා අද (10) ත්‍රි කුණාමලය නගරයේ හා ඒ අවට ප්‍රදේශවල දියත් කළ හර්තාල් හේතුවෙන් ජන ජිවිතයට බාධා පැමිණිනි.

Read More

බණ්ඩාරනායක ගුවන්තොටුපළ වෙත පැමිණෙන මගීන්ගේ ගුවන් ගමන් පහසුව සඳහා විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව ගුවන් හමුදා මාධ්‍ය අංශය සඳහන් කරයි.

Read More

නෙදර්ලන්ත තානාපතිනි Jonne Doornewaard මහත්මිය හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර නිල හමුවක් අද (10) පෙරවරුවේදි විජේරාම නිල නිවසේදි පැවැත්වුණි.

Read More

නව නීතිපති ලෙස වැඩබලන නීතිපති දප්පුල ද ලිවේරා මහතා අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.

Read More

මරාගෙන මැරෙන බෝම්බකරු මොහොමඩ් සහරාන් සමඟ සමීප සබඳතා පැවත්වමින් ඔහුත් සමඟ මුදල් ගනුදෙනු සිදුකළ බවට සැකකරන පුද්ගලයෙකු ඊයේ (9) අත්අඩංගුවට ගෙන ඇත.

Read More

දැඩි පාරිසරික විනාශයක් සිදුකරමින් මහවැලි ගඟේ ඉවුර කපමින් මහා පරිමාණ ලෙස වැලි ජාවාරමේ නිරත වූ බවට සැකපිට පුද්ගලයන් තිදෙනෙක් බදුල්ල කොට්ඨාස දූෂණ මර්දන අංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

සිරගතව සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් හැකි ඉක්මණින් නිදහස් කරගැනීමට කටයුතු බවත් සිංහලයන්ගේ නිහඩතාවය නිවටකමක් ලෙස නොසැලකිය යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

Read More

යුද හමුදාව වෙනුවෙන් ආහාර සඳහා මස් වර්ග සැපයීමේ ටෙන්ඩර පසුගිය වසර 14 තුළම හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු වන ෆීලික්ස් පෙරේරා මහතාගේ නමින් ඇති සමාගම විසින් ලබාගෙන ඇතැයි ඊයේ (09දා) පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.

Read More

නිවාස කීපයකට යන මාර්ගයක් සම්බන්ධ ගැටලුවක් මත ඌව ප්‍රධාන අමාත්‍යවරයා හා ඌව පළාතේ රජයේ වෛද්‍යවරුන් අතර වූ අර්බුදයක් හේතුවෙන් සති පහකට අධික කාලයක් වසා තිබූ දෙමෝදර ප්‍රාදේශිය රෝහල බදුල්ල ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනිතා තෙන්නකෝන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (09) යළි විවෘත කරනු ලැබීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.