saravita-anim2

2026 අප්‍රේල් මස 28 වන අඟහරුවාදා

2026 අප්‍රේල් මස 28 වන අඟහරුවාදා

Latest News - timelapse 10642 hours ago

LATEST

ICC සභාපති ජනපති හමු වෙයි

calendar_today 2019 අගෝ 24 - 19:32 remove_red_eye - 642  

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට ගෙන යාම සඳහා අවශ්‍ය සියලු සහය ලබාදෙන බව මෙහිදී සභාපතිවරයා ජනාධිපතිවරයා හමුවේ ප්‍රකාශ කළේය.

අපේ රටේ ප්‍රශ්න අපි බලාගන්නම් කියන නායකයෙක් ජනාධිපති ලෙස අපි පත්කරගමු

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහනුවර දිස්ත්‍රික් නායක ලෙස උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක මහතා පත් කර තිබේ.

Read More

මෙම සංචිතයෙන් ඇන්ජලෝ මැතිව්ස් විවේක ගන්වා තිබේ. පන්දු යැවීමේ ඉරියව්ව සම්බන්ධයෙන් ගැටලුවකට මුහුණ දී ඇති අකිල ධනංජයද කණ්ඩායමට කැඳවා තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ මහජන සාමය පවත්වාගෙන යෑම සඳහා ත්‍රිවිධ හමුදාවට නියෝග කරමින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ශෂාන්ක් මනෝහාර් මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (23දා) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

Read More

ඉදිරි ජනපතිවරණයේදි එක්සත් ජාතික පෙරමුනේ ජනපති අපේක්ෂකයා වන්නේ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අමාත්‍ය මංගල සමරවිර මහතා ප්‍රකාශ කරයි.

Read More

පාස්කු ප්‍රහාරයෙන් පසුව රට තුළ නීතිය හා සාමය ආරක්ෂා කිරීම වෙනුවෙන් රජය ක්‍රියාත්මක කළ හදිසි නීතිය තවත් දිගු නොකිරීමට තීරණය කර තිබේ.

Read More

පළාත් සභාවල සීමා නිර්ණය පිළිබඳ කමිටු වාර්තාව පාර්ලිමේන්තුව මගින් සම්මත කර නොමැති අවස්ථාවක පළාත් සභා මැතිවරණයක් පැවැත්වීමට හැකියාවක් තිබේද යන්න පිළිබඳව ජනාධිපතිවරයා විසින් සිදුකර ඇති මත වීමසීමට අදාළ විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි රහසිගත නිගමනය ජනාධිපතිවරයා වෙත යොමු කරන බව නිවේදනය කළේය.

Read More

අපට තියෙන්නේ ලෝකය සමඟ තරඟයක් බවත් ලංකාව ඇතුලේ තරඟයක් නොමැති බව කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීන අවතැන් පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.

Read More

අපි හරි වේලාවට ජයග්‍රහණයට සුදුසු ජනාධිපති අපේක්ෂකයෙක් පත් කරනවා බව විදුලිබල ,බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා සඳහන් කළේය.

Read More

ඇල්ල , රාවණාඇල්ල රක්ෂිතයේ ඇල්ල රොක් නමැති ප්‍රදේශයේ ඊයේ (22) දා සිට පැතිර යන ගින්න අද (23) දිනයේද ව්‍යාප්ත වෙමින් තිබිණ .

Read More

නාවික හමුදාව සහ කොළඹ ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය එක්ව 21 වන දින යාපනය, අලියාවලේයි, මුහුදු ප්‍රදේශයේ සිදු කළ කිමිඳුම් මෙහෙයුමකදි දිය යට සඟවා තිබූ පුපුරණ ද්‍රව්‍ය යැයි සැක කෙරෙන පාර්සලයක් සොයා ගැනීමට සමත් වී ඇත.

Read More

නාවික හමුදාව විසින් ඊයේ (22) වන දින ත්‍රිකුණාමලය, කෝකිලායි ප්‍රදේශයේදි තහනම් දැල් භාවිතා කරමින් ධිවර කටයුතු වල නිරත වු පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත.

Read More

අප්‍රිකානු මහාද්වීපයේ , ටැන්සානියාවේ පිහිටි කිලිමැන්ජාරෝ කඳුවැටිය තරණය කළ ශ්‍රී ලාංකික තරුණයෙකු අද (23) දින අලුයම කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ යළිත් ශ්‍රී ලංකාවට පැමිණියේය .

Read More

රාජ්‍ය අමාත්‍යධුරවලින් ඉල්ලා අස්වූ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මොහෙමඞ් කාසිම් මොහොමඞ් ෆයිසාල් සහ අලි සහීර් මවුලානා සෙයිඩ් යන මහත්වරුන් අද (23) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ නැවත රාජ්‍ය අමාත්‍යධුරයන්හි දිවුරුම් දුන්හ.

Read More

මාධ්‍යවේදි ’’කීත් නොයාර්’’ පැහැරගෙන ගොස් පහර දි බරපතළ තුවාල සිදු කිරිමේ සිද්ධියට ආදාළව ඊයේ (22) නීතිපතිවරයාගේ උපදෙස් මත යුද හමුදාවේ බුද්ධි අංශයේ මාණ්ඩලික සැරයන් වරයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

Read More

බදුල්ලේ පොහොට්ටුව දිනවිමට 24 වනදා පවත්වන මංගල ජනරැළියට ගෝඨාභය මහත්තයා ආවොත් නගරයේ ඔරලෝසු කණුව ඉදිරිපිට කිලෝ 125ක් බරති මම ඔළුවෙන් සිටගන්නවා යැයි ඌව ප්‍රධාන ඇමති චාමර සම්පත් දසනායක මහතා පැවසීය.

Read More

ව්‍යාජ ප්‍රංශ ගුවන් ගමන් බලපත්‍ර උපයෝගී කර ගනිමින් , ශ්‍රී ලංකාව හරහා ප්‍රංශය වෙත යෑමට උත්සාහ කළ ඉරාන ජාතික තරුණයෙකු සහ තරුණියක් ඊයේ (22) දින සවස අත්අඩංගුවට ගෙන යළි ආපසු පිටුවහල් කිරීමට කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පියවර ගෙන තිබුණි .

Read More

හෙරොයින් 5kg . 300g ක් ළඟ තබාගෙන ජාවාරම් කිරිමේ චෝදනාවට වරද පිළිගත් මහාපරිමාණ හොරොයින් ජාවාරම්කරුවෙකු කියන කංජිපානා ඉම්රාන් නැමැත්තාට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා වසර 6ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කළේය.

Read More

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් කටයුතු පුළුල් කිරීම වෙනුවෙන් මහජන චීන සමූහාණ්ඩුව වෙතින් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ලබා ගන්නා ලද පී 625 නෞකාව ඊයේ (22) කොළඹ වරාය පරිශ්‍රයේදි සන්නද්ධ හමුදා සේනාධිනායක, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සුරතින් ශ්‍රී ලංකා නාවික නෞකා ‘පරාක්‍රමබාහු’ නමින් අධිකාරියට පත් කෙරිණි.

Read More

දේශ කීර්ති ලංකා පුත්‍ර ගෞරව නාමයෙන් අද (23දා) දින පිදුම් ලබන හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා.

Read More

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කරන අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ සේවා කාලය දීර්ඝ කර තිබේ.

Read More

පානදුර නගරයේ පරණ බස් නැවතුමපල පිටුපස ප්‍රදේශයේදි අතහැර දැමු පාලු ළිඳක තිබි මෘත ශරිරියක් හමු වි ඇත.

Read More

සිගිරිය පොලිස් වසමේ දඹුල්ල හබරණ මාර්ගයේ දිගම්පතන ප්‍රදේශයේදි අද (23) උදෑසන 6. 00ට පමණ ත්‍රිකුණාමලය සිට කොළඹ දෙසට ධාවනය වු ලංගම බස් රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි වෑන් රථයක ගැටි බස් රථය පෙරළි අනතුරක් වි ඇත.

Read More

එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස තමන් පක්ෂය තුළ කිසිදු ගැටලුවක් ඇති නොවන පරිදි එක්සත්ව ඉදිරියට ගෙන යන බව පැවසූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නව සන්ධානය ගොඩනැගීමේ කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස පක්ෂයේ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙන බව පැවසීය.

Read More

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනෙහි ශ්‍රී ලංකා නියෝජිත Robert Juhkam මහතා අද (22) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු විය.

Read More

නූතන ලෝකයට ගැ‍ළපෙන, නව දැනුම සහ කුසලතා සමඟ සංවර්ධනය වන දක්ෂ දරුවන් අධ්යාාපනයෙන් බිහිකිරීමට හැකිවන අයුරින් පාසල් විෂය මාලාව සකස් කිරීම වෙනුවෙන් නිවැරදි පියවර ගන්නා ලෙස අධ්යාිපන අමාත්යන, නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා නිලධාරීන් වෙත උපදෙස් ලබා දී තිබේ.

Read More

පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධව සොයා බැලීම සඳහා ස්වාධීන කොමිෂන් සභාවක් පත්කරන මෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන කතෝලික මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා තිබේ.

Read More

නීතිපති දෙපාර්තමෙන්තුවේ දෙවැනියා ලෙස සේවය කරන සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය විශ්‍රාම ගැනීමේ නියමිත කාලයට පෙර එම ධුරයෙන් විශ්‍රාම යෑමට ඉල්ලීමක් කොට දින කිහිපයක් ඇතුලත එම ඉල්ලීම ඉල්ලා අස්කරගෙන ඇතැයි නීතිපති දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.