මහමග රැදි සිටි පිරිසක් තම ටිපර් රථ වලට පහර දීම සිදුවු බවත් ටිපර් රථ වලට පහර දුන් පිරිස් විසින් තමන්ටද පහර දීමට එයින් එලියට ඇද ගැනිමට උත්සහ කළ බව එහි රියදුරන් පොලිසියට සඳහන් කර ඇත.
පිලිවෙලින් හොරයින් ග්‍රෑම් 51 මිලිග්‍රෑම් 280ක් සහ ග්‍රෑම් 05ක් මෙසේ සැකකරුවන් දෙදෙනා සතුව තිබී අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් අද (21) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
Read Moreඅනතුරින් තුවාල ලබා ඇත්තේ යාපනය පදිංචි පිරිසක් බවත් ඔවුන් කොළඹ සිට යාපනය බලා වෑන් රථයකින් ගමන් කරමින් සිටියදී අද (21) දින අලුයම එම දිහාවටම ඉදිරියෙන් ගමන් කරමින් තිබු භාන්ඩ ප්‍රවාහනය කරනු ලබන ලොරි රථයක පසුපස ගැටිමේන් අනතුර සිදුව ඇති බව සාලිය වැව පොලිසිය පවසයි.
Read Moreවෛද්‍ය වැඩවර්ජනය සිදුකළද හදිසි අනතුරු සේවා පවත්වාගෙන යන බවත්, මීට අමතරව ළමා, මාතෘ රෝහල්, පිළිකා රෝහල් හා ආරක්ෂක අංශ සතු රෝහල් තුළ වෛද්‍ය වැඩවර්ජනය සිදු නොකරන බවත් ඒ මහතා කියා සිටියේය.
Read Moreශ්‍රී ලංකාවේ යුද හමුදාපතිවරයා පත් කිරීම රාජ්‍ය නායකයාගේ ස්වෛරී තීරණයක් බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Read Moreමේ වනවිට සකස් කර අවසන් වී තිබෙන නව අධ්‍යාපන පනතින් ජාත්‍යන්තර පාසල් හා වෙනත් පාසල් නියාමනය කිරීමේ බලය අධ්‍යාපන අමාත්‍යාංශයට පැවරෙන බව අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
Read Moreරජයේ ඉඩම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත ඉල්ලා අස්කර ගන්නා බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ල්මේන්තුවේදී අද (20දා) පැවසීය.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගිවිසුම් කාලය අවසන්ව ඇති සියලුම කොන්ත්‍රාත් තැවත අත්සන් කිරිමේදී විවෘතව දැන්වීම් පළ කිරීම හා ඇගයීම් සිදුකිරිම අත්‍යාවශ්‍ය බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.
Read Moreක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් චූලානන්ද පෙරේරා මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුවේ සාමාජිකයන් ලෙස ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා, ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා හා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නියෝජතයෙක් නම් කර තිබේ.
Read Moreපුපුරණ ද්‍රව්‍ය නිකුත් කිරීමේදී සිදුවන අක්‍රමිකතා අවම කර ගනිමින් විධිමත් අයුරින් පුපුරණ ද්‍රව්‍ය බෙදාහැරීමේ ක්‍රමවේදයක් සැකසීම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (20) දහවල් ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.
Read Moreරජයේ අමාත්‍යංශ හා දෙපාර්තමේන්තු ගණනාවක් මාස එකහමාරකට අඩු කාලයකදී වැයකරන ලද රුපියල් කෝටි 2917කට වැඩි මුදලක් ඉල්ලා ආණ්ඩු පක්ෂය විසින් පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට අද (20) ඉදිරිපත් කළේය.
Read Moreත්‍රස්ත කටයුතු වෙනුවෙන් ආධාර අනුබල දීමේ චෝදනාවට සැකපිට අත්අඩංගුවට ගත් පලෙයි රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියා වහාම මුදාහරින්නැයි ඉල්ලා අද (20) පලෙයි ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරුන් පිරිසක් හා ප්‍රදේශවාසීන් පිරිසක් විසින් පලෙයි රෝහල ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ.
Read Moreශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න ටෙස්ට් පිතිකරුවන් අතර 8 වැනි ස්ථානයට පත්ව තිබේ. ඒ ස්ථාන 4ක් ඉදිරියට පැමිණෙමිනි.
Read Moreසෞඛ්‍ය ,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් අනුව විශේෂ නිපුණතා සහිත හෙද නිලධාරීන් පුහුණු කිරීමට අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.
Read Moreගෝඨාභයගේ නම එක්සත් ජනපද ෆෙඩරල් රෙජිස්ටරයේ සඳහන් නොවීම ගැන එක්සත් ජනපද තානාපතිනී කතා කරයි.
Read More2009 වර්ෂයේ දී ඉදිකිරීම ඇරඹු මෙම ගොඩනැගිල්ල සදහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 8500කි. දැනට රජය සතු විශාලතම හා උසම ගොඩනැගිල්ල මෙය වන අතර, මහල් 32කින් යුත් ගොඩනැගිල්ල නවීන පහසුකම්වලින් සමන්විතය.
Read Moreඒ අනුව ඉදිරියේදී එම ප්‍රදේශයන්හි සංවර්ධන කටයුතු නාගරික සංවර්ධන අධිකාරියේ නීති රෙගුලාසි සහ අධීක්‍ෂණය යටතේ සිදුවනු ඇත.
Read Moreශ්‍රී ලංකාවේ හිටපු ජපාන විශේෂ නියෝජිත යසුෂි අකාෂි මහතා අද (20දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු විය.
Read Moreනීතිවිරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරට සිට විදේශ ගත විමට උත්සාහ කළ ශ්‍රී ලාංකීක පුද්ගලයින් දහසය දෙනෙකු ඊයේ (19) වන දින නාවික හමුදා භාරයට ගන්නා ලදී.
Read Moreහිටපු යුද හමුදාපතිවරයාගේ විශිෂ්ට සේවය අගය කළ ජනාධිපතිවරයා ඒ මහතා සමග සුහද කතා බහක ද නිරත වී තිබේ.
Read Moreබාහිර උපාධිධාරීන්ට කඩිනමින් රැකියා ලබාදෙන බවට අග්‍රාමාත්‍ය කාර්යාල බලධාරීන් අද (20දා) පොරොන්දු වූ බව බාහිර උපාධි සුරකීමේ සංවිධාන එකමුතුව සඳහන් කරයි.
Read Moreහිටපු යුද හමුදාපති ජනරාල් මහේෂ් සේනානායක මහතා නිල වශයෙන් රාජකාරී කටයුතු වලින් අද (20දා) නික්ම ගියේය.
Read Moreමෙම ග්‍රහලෝක 2 වායුගෝලයක්, ජලය සහිත මතු පිට පෘෂ්ඨයක් සහ පාෂාණ අභ්‍යන්තරයක් ඇති බවට අනුමාන කෙරේ.
Read Moreශ්‍රී ලංකා පොදුජන තරුණ පෙරමුණෙහි සම්මේලනය එළැඹෙන සිකුරාදා (24දා) දින කොළඹ, නෙළුම් පොකුණ මහින්ද රාජපක්‍ෂ රඟහලේදී පැවැත්වීමට නියමිතය.
Read Moreමරණීය දණ්ඩනය ලබා දීම අහෝසි කිරීම සම්බන්ධයෙන් වු පනත් කෙටුම්පතට පක්ෂව ඉදිරිපත් කර තිබු පෙත්සම් තුනක් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.
Read Moreමැදිරිගිරිය රත්මල්යාය ප්‍රදේශයේ අද (20) දින අඹුසැමියන් දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් බිරිඳට පිහියෙන් ඇණ ඝාතනය කර සැමියාත් වස පානය කර මිය ගොස් ඇතැයි මැදිරිගිරිය පොලීසිය පවසයි.
Read Moreනීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් හතර දෙනෙකු (04) සහ ඔවුන්ට අයත් ට්‍රොලර් යාත්‍රාවක් ඊයේ (19) දින නාවික හමුදා භාරයට ගෙන ඇත.
Read More2019 වර්ෂයේ පවත්වනු ලබන අ.පො.ස.(උ/පෙළ) විභාගය හා පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගවල ඇගයීම් කටයුතු පිළිබඳ මේ දිනවල ඇතැම් විද්‍යුත්, මුද්‍රිත හා සමාජ ජාල මාධ්‍ය තුළ පළ කරනු ලබන විවිධ අදහස් හා ඒ ඇසුරින් සමාජය තුළ ගොඩනැගෙන්නා වූ කතිකාවන් නිවැරදි නොවන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කරයි.
Read Moreඑසේම ශවේන්ද්‍ර සිල්වා මහතාගේ පත්කිරීම එක්සත් ජාතීන්ගේ සාම සාධක ප්‍රයත්නයන් සඳහා ශ්‍රී ලංකාවේ අඛණ්ඩ එක්වීමට ගැටලුවක් ඇතිකරනු ඇති බවත් ඇය පවසන්නීය.
Read Moreමුහුදු මාර්ගයෙන් ඔස්ට්‍රේලියා යාම සදහා වෙන්නප්පුව නයිනමඩම තල්දෙක ප්‍රදේශයේ නිවසක රැඳි සිටි දස දෙනෙකු අද ( 20 ) දින අලුයම වෙන්නප්පුව පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ.
Read More