රටේ බහුතරයක් වන කාන්තාවන් දේශපාලන, ආර්ථික හා සමාජයීය වශයෙන් සෑම අංශයකින්ම බලගැන්වීම සඳහා වත්මන් රජය මේ වනවිට පියවර රැසක් ගෙන තිබෙන බවත්, කාන්තා දායකත්වය නොමැතිව රටේ ආර්ථිකය දියුණු කළ නොහැකි බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ශ්‍රි ලංකා ගමනා ගමන මණ්ඩලය වෙත සුඛෝපභෝගී බස් රථ 37ක් කල්බදු ක්‍රමයට ලබාගැනිමට කැබිනට් අනුමැතිය ලැබී ඇත
Read Moreඩුබායිහිදී පිටුවහල් කළ ගායන ශිල්පි අමල් පෙරේරාගේ පුත් නදීමාල් පෙරේරාගෙන් අපරාධ පරීක්ෂණ දෙපර්තමේන්තුව පස්වරු 1.00 වන විටත ප්‍රශණ කරමින් තිබුණි.
Read Moreපුද්ගල ඝාතන රැසකට සම්බන්ධ බන්ධනාගාරගතව සිටින කුඩු රෝෂාන් නැමැත්තාගේ බිරිඳ හා එයට සම්බන්ධ තවත් පුද්ගලයෙකු අද පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreදෙමළ ජාතික සන්ධානය මෙවර අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කොට සිටින්නේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා නැවත බලයට ඒම වැලක්වීමට බව දෙමළ ජතික සන්ධාන කිලිනොච්චිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රිධරන් මහතා කියා සිටියේය.
Read Moreවතු කම්කරුවන්ගේ දෛනික වැටුප රු.50කින් වැඩි කිරිමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
Read Moreවර්තමානය වනවිට රට ගොඩනැගීමට සමත් ප්‍රජාත්‍රන්තවාදය ස්ථාපිත කිරිමට සමත් හොරකම දූෂණය නාස්තිය නතර කිරීමට සමත් නව දේශපාලන ව්‍යාපාරයක් මේ රටේ බලයට ගෙන ආ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
Read Moreපාතාල නායක මාකදුරේ මධූෂ් විසින් ඩුබායි හීදී සංවිධානය කරන ලද උපන් දින සාදයකට සහභාගී වීම සඳහා එහි ගොස් සිටි ජනප්‍රිය තරුණ ගායක නදීමාල් පෙරේරා සමග තවත් අයෙකු අද (27) දින උදෑසන එහි සිට කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි .
Read Moreඋඩරට දුම්රිය මාර්ගය සඳහා අඩි 50ක් දිග මගී මැදිරි 75ක් මිලදී ගැනීමට රජයේ අවධානය යොමුව තිබේ. ඊට අමතරව බහාලුම් ගැන් 20ක්ද මිලදී ගැනීමට නියමිතය.
Read Moreශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායකයන් වන කුමාර් සංගක්කාර මෙන්ම සූපවේදී දර්ශන් මුනිදාස හිමිකාරිත්වය දරණ මිනිස්ට්‍රි ඔෆ් ක්‍රැබ්ස් ආසියාවේ හොඳම අවන්හල් 50 අතරට පැමිණ තිබේ.
Read Moreත්‍රස්තවායද වැළැක්විමේ පනත වෙනුවට ආණ්ඩුව විසින් හඳුන්වා දුන් ප්‍රති ත්‍රස්ත පනත අහෝසිකිරීම තම ආණ්ඩුවක් යටතේ කටයුතු කරන බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
Read Moreමේ දිනවල සිදුවන විදුලි කප්පාදුව ඇතුළුව රට තුළ පවතින විදුලි අර්බුදයට කඩිනමින් විසදුම් සෙවීම සඳහා ඊයේ (26 ) පැවැති කැබිනට් රැස්විමේදි ජනාධිපතිවරයා විසින් සිවුු පුද්ගල අමාත්‍ය මණ්ඩල කමිටුවක් පත් කර ඇත.
Read Moreපිටිකිරි පානය තුළින් තාවකාලික පෝෂණ තෘප්තියක් ලැබෙනු විනා දරුවාගේ පූර්ණ වර්ධනයක් සිදු නොවන බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය, මහාචාර්ය පූජිත වික්‍රමසිංහ මහතා පැවසීය.
Read Moreඑක දේශපාලන පක්ෂයක් සතුටු කරන්න හෝ මැතිවරණයේදී සන්ධානයක් ඇති කරගැනීමට විදේශ අමාත්‍යාංශය භාවිතා නොකරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (26) පාර්ලිමේන්තුවේදී පැවසීය.
Read Moreඅයවැය තුන්වැනිවර ඡන්ද විමසිමට ප්‍රථම 2018 වසරේ මහබැංකු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට කටයුතු කරන ලෙස මහබැංකු අධිපතිවරයාගෙන් ඉල්ලීම් කරන බව කථානායක කරු ජයසුරිය මහතා පැවසීය.
Read Moreබේකරි නිෂ්පාදන වෙළෙඳාම සිදු කරන අතරතුර සෑම දිනකම දියර කිරි හා කැඳ වර්ග අලෙවි කිරීමට යොමු වන්නේ නම් ’චූන් පාන්’ රථ සඳහා විශේෂ අනුග්‍රහයක් දැක්වීමට සිය අමාත්‍යාංශය සූදානම් බව කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා ප්‍රකාශ කළේය.
Read Moreහම්බන්තොට, මිරිජ්ජවිලදී පසුගිය 24 වැනිදා ආරම්භ කළ තෙල් පිරිපහදු කිරිමේ කර්මාන්ත ශාලාව සඳහා පරිසර ශක්‍යතා අධ්‍යන වාර්තාව මාස හයක් ඇතුළත ලබා ගන්නා බව සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳාම පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා පැවසීය.
Read Moreමෙම නෞකාවේ කාර්ය මණ්ඩලය කළ පැමිණිලි අනුව නෞකාවට වරායෙන් පිටවීමට අවස්ථාව ලබා දී නොමැත.
Read Moreඉදිරි උත්සව සමයට මිල්කෝ, හයිලන්ඩ් නිෂ්පාදන වැඩි කරන ලෙස අමාත්‍ය පී. හැරිසන් මහතා දිගන මිල්කෝ කිරි නිෂ්පාදනාගාරයේදි පැවති සාකච්ඡාවේදී නිලධාරීන්ට උපදෙස් උපදෙස් ලබා දුන්නේය.
Read Moreමෙම පනතින් ත්‍රස්තවාදී සැකකරුවන්ට ආරක්ෂාවක් ලබා දි ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.
Read More“ජනපතිවරයා බොරු නොකියයි. බොරු කියන වචනයවත් නෑ.”
Read Moreමෙරට කිරි කර්මාන්තය නැංවීමේ අරමුණින් කිරි ගොවින් හට බෙදාදිම සඳහා රජය මගින් අනායනය කිරිමේදි හා ගොවින් හට බෙදාදුන් කිරි ගවයින් සම්බන්ධව සිදුවි ඇති අක්‍රමිකතා සම්බන්ධව ජනාධිපති පරික්ෂණ කොමිසන් සභාව විසින් එහි පරික්ෂණ කටයුතු ඊයේ (25) අරඹන ලදි.
Read Moreපළාත් සභා මැතිවරණ කල් දමමින් ආණ්ඩුව සිදුකරන ප්‍රජාත්‍රන්ත්‍රවාදි විරෝධී වැඩ පිළිවෙලට එරෙහිව දකුණු පළාත් සභා එජනිස මන්ත්‍රීවරුන් අද (26) පැවති දකුණු පළාත් සභාවට මිනී පෙට්ටියක් සහ මල් වඩම් රැගෙන පැමිණීම නිසා උණුසුම් තත්ත්වයක් ඇති විය.
Read Moreකාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවල කෘත්‍රිම වැසි ඇති කිරිමේ නියමු ව්‍යාපෘතිය (රෙන් ෆොල් මිෂන් ) තාවකාලිකව නතර කල බව ලංකා විදුලි බල මණ්ඩලයේ උසස් නිලධාරියෙකු පැවසිය.
Read Moreජපානයේ සිට පැමිණි සිසු සිසුවියන් 20 දෙනෙකුගෙන් සහභාගිත්වයෙන් මාතර මිරිස්ස ධිවර වරාය පවිත්‍රතා කිරිමේ වැඩසටහනක් අද (26) පැවැත්වුණි .
Read Moreඉන්දිය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඉල්ලීම ශ්‍රී ලංකා සීමිත පන්දුවාර නායක ලසිත් මාලිංග ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියට එක්වීමට නියමිතව තිබූ කාලයට පෙර එම තරගාවලියට එක්වීමට නියමිත බව තොරතුරු වාර්තා වෙයි.
Read Moreඅනුරාධපුර නාච්චාදූව හිදෝගම ප්‍රදේශයේ ඇළ මාර්ගයක සඟවා තිබූ ටී- 56 වර්ගයේ ජීව උණ්ඩ 100ක්, ඊයේ (25) පස්වරුවේ සිදු කල මෙහෙයුමකින් පසුව සොයා ගැනීමට හැකි වූ බව හිදෝගම පොලීසිය පවසයි.
Read Moreකාබන් බද්දට විරෝධය දක්වමින් මාතලේ පාසල් බස් රථ රියදුරන් අද (26) වන දින මාතලේ ඔරලෝසු කණුව ඉදිරිපිටදී නිහඩ විරෝධතාවක නිරත වුහ.
Read Moreඉදිරි ජනපතිවරණය සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත්වීම සම්බන්ධයෙන් කිසිම තිරණයක් ගෙන නොමැති බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.
Read More2018 වසරේ පවත්වන ලද අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මාර්තු මස 28 වැනි දා නිකුත් කිරීමට නියමිත බව විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත මහතා සඳහන් කරයි.
Read More