හදිසි නීතිය දිගු නොකරයි
පාස්කු ප්‍රහාරයෙන් පසුව රට තුළ නීතිය හා සාමය ආරක්ෂා කිරීම වෙනුවෙන් රජය ක්‍රියාත්මක කළ හදිසි නීතිය තවත් දිගු නොකිරීමට තීරණය කර තිබේ.
අප්‍රේල් 21 දා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ දක්වා සෑම මසකම 21 වැනිදා හදිසි නීතිය දීර්ඝ කිරිමට තීරණය කළේය.
කෙසේ වෙතත් මේ මාසයේදී හදිසි නීතිය දීර්ඝ නොකිරීමට රජය තීරණය කර තිබේ.

popular news
-
Deepal Nirosh Saturday, 24 August 2019 09:57 AM
මදෑ, ඡන්දයක් ළග එනවට බය වෙච්චි කරම?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

