දරුවන් දෙදෙනාට වස පොවා පියා ගෙල වැලලා ගනියි
පුත්තලම උඩප්පුව පල්ලිවාසල්පාඩුව ප්රදේශයේ පියෙකු විසින් සිය දරුවන් දෙදෙනාට වස දී ඝාතනය කර ඔහුද සිය දිවි නසා ගෙන ඇති බව වාර්තා වේ.
මෙලෙස සියදිවි නසාගෙන ඇත්තේ වයස 31ක් වු දෙදරු පියෙක්.
දරුවන් දෙදෙනාගේ සිරුරු මේ වන විට පුත්තලම මහ රෝහලේ තැන්පත් කර ඇති අතර සියදිවි නසා ගත් පුද්ගලයා සිරුර තවමත් සිය නිවසේ ඇති බව සඳහන් වේ.
119 දුරකථන අංකයට ලැබුණු තොරතුරක් මත පුත්තලම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

popular news
-
anura Monday, 26 August 2019 11:43 AM
කරුණාකර මෙවැනි පුවත් පළ නොකරණ ලෙස මම ඉල්ලා සිටිනවා. මේවා බලා සමහර මානසික රෝගීන් උත්තේජනයක් ලබා මේවා කිරීමට පෙළඹීමක් ලැබීමට ඉඩ තිබෙනවා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

