අගමැතිට තියෙන්නේ කල් ඉකුත් වි පහර දිමේ ක්‍රමයක් - රෝහිත
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ඇත්තේ කල් ඉකුත් වී පහර දීමේ ප්‍රතිපත්තියක් යැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය.
ඔහු මේ බව පවසා සිටියේ බත්තරමුල්ල, නෙළුම් මාවතෙහි පිහිටි ශ්‍රි ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේදී අද (26දා) උදෑසන පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
ඒ අනුව සජිත් ඉල්ලා මාතරදී පසුගියදා පැවති මංගල සමරවීර අමාත්‍යවරයාගේ රැළියට සහභාගීවි එදිනම අරලියගහ මන්දිරයේ භෝජන සංග්‍රහයටද සහභාගී වූ එක්සත් ජාතික පක්ෂ මන්ත්රීන්ටද කල් ඉකුත් වී පහර කෑමට සිදුවීම අනිවාර්යය වන බවද අබේගුණවර්ධන මහතා එහිදී වැඩිදුරටත් පැවසීය.

popular news
-
Nandana Monday, 26 August 2019 09:57 PM
කල් ඉකුත් උන මාල කැඩීම,
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

