saravita-anim2

2026 අප්‍රේල් මස 28 වන අඟහරුවාදා

2026 අප්‍රේල් මස 28 වන අඟහරුවාදා

Latest News - timelapse 10621 hours ago

LATEST

ලෝක ඇංග්ලිකන් සභාවේ අගරදගුරු ලංකාවේ සංචාරයක

calendar_today 2019 අගෝ 29 - 13:00 remove_red_eye - 381  

ලෝක ඇංග්ලිකන් සභාවේ අගරදගුරු ජස්ටින් වෙල්බි පියතුමා ශ්‍රී ලංකාවේ තුන් දින සහයෝගිතා නිල සංචාරයක් සදහා අද (29) දින උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණියේය .

මෙම සමුළුවට චීනය, ඇමෙරිකාව, සිංගප්පූරුව, වියට්නාමය ඇතුළු රටවල් 42ක නියෝජිතයන් 800ක් එක්වීමට නියමිතය.

Read More

හාලිඇල , ගලඋඩ ප්‍රදේශයේ මුස්ලිම් පාසලක ඉගෙනුම ලබන බාල වයස්කාර ශිෂ්‍යාවක් සහ ශිෂ්‍යයන් 10 දෙනෙක් බරපතළ ලිංගික අපයෝජනයට ලක්කළ බවට චෝදනා ලැබූ එම පාසැලේම ගුරුවරයා අද (28) බදුල්ල පොලීසියට භාරවූ බව බදුල්ල පොලීසිය පවසයි.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පත්කළ මන්ත්‍රීන් (ජාතික ලැයිස්තු) වන එස්.බී. දිසානායක මහතා හා ඩිලාන් පෙරේරා මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගෙන තිබේ.

Read More

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඡන්ද ව්‍යාපාරය මේ වන විට දුර්වල වී ඇති බවත් එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා ඉදිරි සතිය හෝ සති එකහමාරක කාලය තුළ නම් කරන බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී, අමත්‍ය සුජීව සේනසිංහ මහතා පැවැසීය.

Read More

මරණීය දණ්ඩනය අහෝසි කිරීමේ පනත් කෙටුම්පත ඉතා ඉක්මනින් පාර්ලිමේන්තුවේ විවාද කර සම්මත කර ගැනීමට ආණ්ඩු පක්‍ෂයේ අවධානය යොමු වී තිබේ.

Read More

ජාතික ජන බලවේගයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අනුර කුමාර දිසානායක මහතාට තම පෙරමුණ සහාය දක්වන බව ජාතික භික්ෂු පෙරමුණේ ප්‍රධාන ලේකම් ශාස්ත්‍රපති පූජ්‍ය වකමුල්ලේ උදිත හිමියෝ පවසති.

Read More

අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 1.157ක් හා හසීස් ග්‍රෑම් 413ක් සිය සන්තකයේ තබා ගත් සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කර තිබේ.

Read More

එක්සත් ජාතික පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය හා ආණ්ඩු පක්‍ෂයේ මන්ත්‍රී කණ්ඩායම රැස්ව තමා ජනාධිපති ධුර අපේක්‍ෂකයා ලෙස තෝරාගත හොත් පමණක් කථානායක ධුරයෙන් ඉල්ලා අස්වන බව කථානායක කරු ජයසූරිය මහතා එ.ජා.ප. මන්ත්‍රීවරුන් පිරිසකට පවසා ඇතැයි වාර්තා වේ.

Read More

නුවරඑළිය, රත්නපුර, කෑගල්ල, කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර යන දිස්ත්‍රික්කවලට මිලි මීටර් 100-150 දක්වා තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

අයිස් (මෙත්ඇම්පිටමයින් ක්‍රිස්ටල්) මත්ද්‍රව්‍ය කිලෝ 2.036ක් හසීස් මත්ද්‍රව්‍ය කිලෝ 1.06ක් සමග යතුරු පැදියකින් ගමන් ගත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

Read More

මධ්‍යම සංස්කෘතික අරමුදලේ සභාපතිවරයා වන්නේ වත්මන් අග්‍රාමාත්‍යර රනිල් වික්‍රමසිංහ මහතා බව අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

Read More

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා දේශපාලන පක්‍ෂ නායකයන් අතර නිල නොවන එකඟතාව‍ක්?.. ජනාධිපතිවරණයට සූදානම් වන විට එය අහෝසි කිරීම සුදුසු නොවන බවට මන්ත්‍රීවරු රැසක් පක්ෂ නායකයන්ට දැනුම්දෙති

Read More

මානසික පීඩාව තුළින් සියදිවි නසා ගැනීම වැළැක්වීම සඳහා, නොමිලයේ ක්‍රියාත්මක වන 1333 සේවාව මගින් ප්‍රචලිත කිරීම සඳහා අද (29දා) ආරම්භ වන සුහද පාපැදි සවාරිය පිළිබද දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවේදී ඔහු මේ බව පැවසීය.

Read More

ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන පරිදි, තවදුරටත් නිදහස් කළ හැකි උතුරේ ඉඩම් ප්‍රමාණය හඳුනාගෙන කඩිනමින් එම ඉඩම් නිදහස් කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමා අදාළ අංශවලට උපදෙස් දෙයි.

Read More

දකුණු පළාතේ ගුරු විභාගයෙන් සමත් වූවන් වෙනුවෙන් ගුරු පත්වීම් ලබාදී ඇති ක්‍රමවේදය සම්බන්ධයෙන් තමන් වෙත විශාල අසාධාරණයක් සිදුව ඇතැයි ගුරු විභාග සමත් එහෙත් පත්වීම් නොලද උපාධිධාරි තරුණ තරුණියන් පිරිසක් දකුණු පළාත් ආණ්ඩුකාර හේමාල් ගුණසේකර මහතා ඉදිරියේ අද (28) පවසා සිටියහ.

Read More

ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 19 කදී කඩුළු 70 ක්ද එක්දින තරග 87 කදී කඩුළු 152 ක් ද පන්දුවාර 20 තරග 39 කදී කඩුළු 152 ක්ද ඔහු විසින් දවාගෙන ඇත. ’කැරම් බෝලය’ ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රචලිත කළ පන්දුයවන්නෙකු වන මෙන්ඩිස් 2015 වර්ෂයෙන් අනතුරුව ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ස්ථානයක් දිනා ගැනීමට අසමත්විය

Read More

රුපියල් ලක්ෂ 10කට අධික වටිනාකමකින් යුතු තහනම් තංගුස් දැල් තොගයක් අද (28) සවස පුත්තලම නගරයේදී සහ මුල්ලිපුරම් වලදී අත්අඩංගුවට ගත් බව පුත්තලම ධිවර සහකාර අධ්‍යක්ෂ කාර්යාල පවසයි.

Read More

අපරාධ සිද්ධියකට අදාළව රිමාන්ඞ් භාරයේ පසුවෙද්දී වැලිකඩ බන්ධනාගාරය තුළදී හෙරොයින් ළඟ තබාගැනීමේ චෝදනාවකට වරදකරුවු කුඩු ජාවාරම් කරුවකුට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ජිවිතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළේය.

Read More

නව යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද (28) දින පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.

Read More

ජනාධිපතිතුමාගේ පසුගියදා කාම්බෝජ සංචාරයේ දී එකඟ වූ දෙරට අතර අධ්‍යාපන, සංචාරක, කර්මාන්ත හා අනෙකුත් අංශවල ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කර ගැනීමේ වැඩසටහන් ඉදිරියට ක්‍රියාත්මක කිරිම පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය.

Read More

බැඳුම්කර චෝදනා සම්බන්ධ පරික්ෂණ කටයුතු කඩිනම් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ අංශවලට උපදෙස් දෙයි.

Read More

අනුරාධපුර ශික්ෂණ රෝහලට 2016 වසරේ සිට ස්ථිර අධ්යාක්ෂවරයකු පත් කිරිමට පියවර නොගැනීම ඇතුළු ඉල්ලීම් කිපයක් මුල් කර ගනිමින් ඊට එරෙහිව ශික්ෂණ රෝහලේ සමස්ත කාර්යය මණ්ඩලය එක්ව අද (28) රෝහල ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූහ.

Read More

වැලිඔය නිකවැව දකුණ ප්‍රදේශයේ පිහිටි සිංහල වැසියන් විසින් වැඳුම් පිඳුම් කරනු ලැබූ දේව පිළිමයක් අතුරුදහන් වී ඇති බවට වැලිඔය පොලීසියට අද (28) දින පැමිණිල්ලක් දැමූ බවට නිකවැව දකුණ වැසියෝ කියා සිටිති.

Read More

ලොරි යුගය අවසන්ව ඇති බවත් කන්ටේනර් යුගය එළඹ ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා අවබෝධ කර ගත යුතු යැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

Read More

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සංවිධාන කළ විරෝධතා පා ගමනකට පොලීසිය ජල හා කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය.

Read More

රටේ දරුවන්ගේ යහපත වෙනුවෙන්, අනාගත ලෝක තත්ත්වයන්ට ‍මුහුණදිය හැකි අයුරින් සමස්ත අධයාපන පද්ධතිය නව්‍යකරණයට ලක්කිරීම පිණිස සියලු පාර්ශව විසින් අලුතින් සිතා නිවැරදි තීන්දු තීරණ ගත යුතු බවත්, එහිදී මතුවන ඕනෑම ගැටලුවකට විෂය භාර අමාත්‍යවරයා වශයෙන් පාර්ලිමේන්තුව හමුවේ පෙනී සිටිමට තමා සූදානම් බවත් අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

Read More

පූගොඩ පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත අවිස්සාවේල්ල පොලීසිය මගින් නිදන් හාරමින් සිටි පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

කූඨ ලෙස සකස් කළ ගුවන් ගමන් බලපත්‍ර , වීසා බලපත්‍ර සහ ගුවන් ප්‍රවේශ පත්‍ර උපයෝගී කර ගනිමින් මාලදිවයින වෙත යන බව හඟවා , ඩුබායි ඔස්සේ ප්‍රංශය වෙත යෑමට තැත් කළ ශ්‍රී ලාංකික ද්‍රවිඩ ජාතික තරුණයෙකු ඊයේ (27) දින කටුනායක ගුවන් තොටුපළ දේශසීමා ආවේක්ෂණ ඒකකයේ ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ .

Read More

2019 අ.පො.ස. (උ.පෙළ) විභාගයේ පළමුවන අදියරේ ඇගයීම් මධ්‍යස්ථාන ලෙස සම්පූර්ණයෙන් ම යොදවා ගනු ලබන පාසල් 12 ක් තෙවන වාරය සඳහා 2019 සැප්තැම්බර් මස 16 වන සඳුදා විවෘත වේ.‍

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.