හංවැල්ල ප්‍ර දේශයේ වෙඩි තබා එක් පුද්ගලයෙකු ඝාතනය කිරීම හා තවත් පුද්ගලයන් දෙදෙනෙකුට තුවාල සිදුකිරීමේ සිදුවිමට අදාළ සැකකරුවෙන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
ශ්‍රීලනිප- පොහොට්ටු සන්ධානගතවීමේ සාකච්ඡා එකඟතාවක් නැතිනම් ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයින් කීපදෙනෙක් පොහොට්ටුවට?
Read Moreපවතින අධික වැසි තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක හතරකට නායයෑමේ අවදානම් නිකුත් කර තිබේ. ඒ අනුව රත්නපුර, (කිරිඇල්ල, කළවාන, රත්නපුර සහ ඇහැලියගොඩ කලාප) කෑගල්ල, (වරකාපොළ, දෙහිඕවිට කලාප) කලුතර (මතුගම, බුලත්සිංහල කලාප) නුවරඑලිය (අඹගමුව කොරළේ) යන දිස්ත්‍රික්ක වල නායයාම් පුර්ව අනතුරු ඇගවීම් නිවේදන නිකුත් කර ඇත.
Read Moreනවලෝක වටරවුමේ සිට පිටකොටුව දෙසට පැමිණෙන ප්‍රධාන මාර්ගයේ කොටහේන පොලිස් වසමේ ආමර් බාබර් හන්දිය සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවී ඇති හෙයින් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය සඳහන් කරයි.
Read Moreදකුණු ආසියාවේ උසම බහුකාර්ය කුලුන වන කොළඹ නෙලුම් කුලුන අද (16දා) ජනතා අයිතියට පත්කිරීමට නියමිතව තිබේ.
Read Moreපක්ෂය අවතක්සේරු කරන්න දෙන්නේ නෑ - පක්ෂයේ ශක්තිය පෙන්වනවා
Read Moreපහළ වායුගෝලයේ ඇති වී තිබෙන කැළඹිලිකාරී තත්ත්වය නිසා මෙම සතිය පුරා වැසි හා ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreඅරලිය ගහ මන්දිරයේදි මෙම හමුව පවත්වා තිබේ. මහාචාර්ය සරත් විජේසූරිය, ගාමිණී වියන්ගොඩ, ලාල් විජේනායක, කේ.ඩබ්. ජනරංජන ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව තිබේ.
Read Moreශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඉන්දීය නාවික හමුදාව අතර පැවැත්වෙන ඉන්දු-ලංකා ඒකාබද්ධ නාවික පුහුණු අභ්‍යාසයට (Sri Lanka India Naval Exercise - SLINEX 2019) සහභාගී වීම සඳහා 2019 සැප්තැම්බර් මස 05 වන දින ශ්‍රී ලංකාවෙන් පිටත් වූ ශ්‍රී ලංකා නාවික නෞකා ‘සිඳුරළ’ සහ ‘සුරනිමිල’ යන නෞකාවන් දිවයිනට ලඟා විය.
Read More2015 ජනපතිවරණයට ලබාදුන් පොරොන්දු අනුව ඉටුකිරීමට නොහැකිවූයේ විධායක ජනපති ධුරය අහෝසි කිරිම හා උතුරු නැගෙනහිර ගැටලුවට දේශපාලන විසඳුමක් ලබාදීම යන කරුණු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
Read Moreදෙමටගොඩ මහවිල පටුමග සමන්තවත්ත ප්‍රදේශයේදී ගෑස් කාන්දුවක් හේතුවෙන් සිදුවූ පිපිරිම පිළිබඳව වැඩිදුර විමර්ශන සඳහා රජයේ රස පරීක්ෂක කැඳවීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවැසීය.
Read Moreආබාධිත හා දිවිපිදූ රණවිරුවන්ගේ වැටුප් ගැටලුවට විසඳුම් ලබා නොදීම හේතුවෙන් හෙට (16දා) දින ආබාධිත රණවිරුවන් හා දිවිපිදූ රණවිරුවන්ගේ පවුල්වල පිරිස් කොළඹට කැඳ වූ බව ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා පොලිස් හා සිවිල් ආරක්‍ෂක බළකා ආබාධිත රණවිරු හා දිවිපිදූ රණවිරු ඥාති සංසඳය සඳහන් කරයි
Read Moreඑක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා තෝරා ගන්නේ පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් බවත් අපේක්ෂකත්වය සම්බන්ධයෙන් වන ගැටලුව තවත් දින 10ක් ඇතුළත විසදෙනු ඇති බවත් අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසීය.
Read More2020 දී නිවාස 20,000 ක් ජනතා අයිතියට පත්කරන බවත් පසුගිය වසර 60ක් තුළ ලබාදුන් නිවාස සංඛ්‍යාවට සමාන නිවාස සංඛ්‍යාවක් 2015 වසරේ සිට මේ දක්වා ජනතා අයිතියට පත්කර ඇති බවත් බස්නාහිර හා මහා නගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවැසීය.
Read Moreගුවන් තොටුපොළේ මූලික ඉදිකිරීම් මේ වන විට අවසන්ව ඇති බව අමාත්‍යාංශ මාධ්‍ය ඒකකය සඳහන් කරයි.
Read Moreකොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී ඩී.යූ. හේමන්ත මහතාද ත්‍රිකුණාමල කොට්ඨාස භාර නිලධාරී ලෙස මාරුවීම් සිදුකර තිබේ.
Read Moreතද වැසි/ගිගුරුම් සහිත වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
Read Moreඑක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස ශාන්ත බණ්ඩාර මහතා පත්කොට තිබේ.
Read Moreදෙමටගොඩ නිවසක සිදුවූ පිපිරිමට හේතුව ගෑස් සිලින්ඩරයක ගෑස් කාන්දුවක් බව පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී හෙළිව ඇති බව පොලීසිය පවසයි.
Read Moreදෙමටගොඩ මහවිල පටුමග සමන්තවත්ත ප්‍රදේශයේ නිවසක අද පෙරවරුවේ පිපිරීමක් සිදුව තිබේ.
Read Moreඑක්සත් ජාතික පෙරමුණේ ජනපති මැතිවරණයට නායකත්වය දෙමින් කථානායක කරු ජයසූරිය මහතා ජනපති අපේක්ෂක ලෙස නම්කරන ලෙසට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් මහා සංඝරත්නය ඉල්ලීමක් කර තිබේ.
Read Moreචීනයේ පැවත්වෙන ආසියානු සත් සාමජික තරගාවලියේ ආසියාවේ දැවැන්තයින් වන දකුණු කොරියාව පරදා විශිෂ්ඨ ජායග්‍රණයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකාව සමත්විය.
Read Moreඉදිරි ජනපතිවරණය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා හා ද්‍රවිඩ ජාතික සන්ධානය අතර තීරණාත්මක හමුවක් අද (15දා) පැවැත්වීමට නියමිතය.
Read Moreමෙහිදී වැදගත් තීරණ කිහිපයකට එකඟතාවයකට පැමිණ ඇති අතර එහිදී ජනපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් වන ප්‍රශ්නය කුමන හේතුවක් යටතේ හෝ මේ සතියෙන් ඉදිරියට රැගෙන නොයෑමටද අවසන් තීරණයකට පැමිණ තිබේ.
Read Moreඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයට අදාළන තැපල් ඡන්ද ඉල්ලුම්පත් 1537ක් ලැබි ඇති බව ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් කේ. යූ. චන්ද්‍රලාල් මහතා පවසයි.
Read Moreනිදන් හාරා ලැබුණු බව කියන මැණික් ගල් 05ක් රුපියල් ලක්ෂ 45 කට අලෙවි කිරීමට සූදානම් කර තිබියදි වැලිකන්ද, නාමල්ගම පරණ ප්‍රදේශයේදි සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
Read Moreදිවයින ආශ්‍රිතව දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලපානු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreඒ අනුව ඒ.එච්.එම් ෆවුසි, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, එස්.බී දිසානායක, ඩිලාන් පෙරේරා හා විජිත් විජේමුණි සොයිසා යන මන්ත්‍රීවරුන්ගේත් පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට නියමිතය.
Read Moreනිට්ටඹුව, හොරගොල්ල ප්‍ර දේශයේ ඉන්ධන පිරවුම්හළක් කොල්ල කෑ සැකකරුවන් තිදෙනෙකු පෑලියගොඩ දිසා අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreඅග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා සජිත් ප්‍රේමදාස මහතා අතර පසුගියදා පැවැති හමුවේදී අග්‍රාමාත්‍යවරයා සජිත් ප්‍රේමදාස මහතාට දන්වා තිබුණේ මුලින්ම එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ පක්ෂ වල කැමැත්ත ලබාගන්නා ලෙසයි.
Read More