saravita-anim2

2026 අප්‍රේල් මස 28 වන අඟහරුවාදා

2026 අප්‍රේල් මස 28 වන අඟහරුවාදා

Latest News - timelapse 10559 hours ago

LATEST

සජිත් ප්‍රේමදාසට ජනපති අපේක්ෂකත්වය ලැබෙන බව ඉර හඳ වගේ විශ්වාසයි - චන්ද්‍රාණි

calendar_today 2019 සැප් 12 - 13:50 remove_red_eye - 957  

සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපති අපේක්ෂකත්වය අද, හෙට ලැබෙන බව ඉර හඳ වගේ විශ්වාසයි යැයි කාන්තා හා වියළි කලාප සංවර්ධන අමාත්‍ය චන්ද්‍රාණි බංඩාර මහත්මිය පැවසුවාය.

මේ පිළිබඳව අනුරාධපුර පොලිස් අධිකාරීගේ අධීක්ෂණය යටතේ විමර්ශනයක් වහාම ආරම්භ කර ඇතැයිද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

Read More

ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත, තානාපති ඒ.එල්.ඒ. අසීස් මහතා මානව හිමිකම් කවුන්සිලයේ 42 වැනි සැසිවාරය අමතමින් මේ බව ඊයේ (11දා) ප්‍රකාශ කළේය.

Read More

ඇවන්ට්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති ඇතුළු 13ට එළැඹෙන 27දා අධිකරණයේ පෙනී සිටින ලෙස සඳහන් කරමින් සිතාසි නිකුත් කර තිබේ.

Read More

එක්සත් ජාතික පක්ෂය දිනවීමට ඕනම පරිත්‍යාගයක් කිරීමට අගමැතිවරයා සූදානම් බවත්, රටේ වැඩි ජනතාවක් ඉල්ලන නායකයා එක්සත් ජාතික පක්ෂයෙන් ලබා දෙන්න සූදානම් බවත් එක්සත් ජාතික පක්ෂ සභාපති, මහාමාර්ග, මාර්ග සංවර්ධන සහ ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් අමාත්‍යවරයා පැවසීය.

Read More

මෙම පරිගණකයේ බැටරියේ ඇතිව තිබෙන දෝෂයක් හේතුවෙන් ගිනි ගැනීමේ අවධානමක් ඇතිවීම හේතුවෙන් ශ්‍රී ලන්කන් ගුවන් සේවය මෙම තීරණය ගෙන තිබේ.

Read More

ළඟම පාසල හොඳම පාසල වැඩසටහනේ ඉදිකිරීම් ක්‍රියාවලිය තුළ කිසියම් අක්‍රමිකතාවක්, මුල්‍ය අවභාවිතයක්, වංචාවක් හෝ නිසි ප්‍රමිතියට සිදු නොකිරීම සම්බන්ධ කිසියම් පැමිණිල්ලක් හෝ ගැටලුවක් වෙතොත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ළඟම පාසල හොඳම පාසල වැඩසටහනේ ප්‍රධාන ව්‍යාපෘති ඉංජිනේරුවරයාට එම පැමිණිලි ඉදිරිපත් කිරිමට අවස්ථාව සලසා දී ඇති බව අධ්‍යාපන අමාත්‍ය , නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරයි.

Read More

තද වැසි හා අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

Read More

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජ්‍යෙෂ්ඨ පුත් නාමල් රාජපක්ෂ මහතා හා ව්‍යාපාරික තිලක් වීරසිංහ මහතාගේ දියණිය වන ලිමිනි වීරසිංහ අද යුග දිවියට පා තැබූහ.

Read More

එජාප නායකත්වය හා එජාපෙ ආණ්ඩුවක් යටතේ අග්‍රාමාත්‍ය ධුරය රනිල්ට ලබාදීම ගැනත් සාකච්ඡා

Read More

ශ්‍රී ලංකාව සහ ටෝගෝ රාජ්‍ය අතර වෙළෙඳ සහ ආයෝජන සබඳතා පුළුල් කර ගැනීම පිළිබඳ දෙරටේ රාජ්‍ය නායකයන්ගේ අවධානය යොමුව තිබේ.

Read More

චීන හමුදාව විසින් පසුගිය වසර කිහිපය පුරාවට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙත දැක්වූ සහයෝගීතාවය වෙනුවෙන් සිය කෘතඥතාවය පළකළ යුද හමුදාපතිවරයා අනාගතයේ දී එවැනි සබඳතා තවදුරටත් ප්‍රවර්ධනය කිරීමට සිය කැමැත්ත ප්‍රකාශ කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවේම විශ්ව විද්‍යාලවල වෛද්‍ය පීඨයන් නියෝජනය කරමින් වෛද්‍යවරුන් 1097ක්, විදේශ රටවලින් වෛද්‍ය අධ්‍යාපනය හැදෑරූ වෛද්‍යවරුන් 225ක්, කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයෙන් බිහි වූ වෛද්‍යවරුන් සහ සයිටම් වෛද්‍ය පීඨය නියෝජනය කරන වෛද්‍යවරුන් පිරිසක් ද මෙසේ සීමාවාසික වෛද්‍ය පත්වීම් ලබාගෙන තිබේ.

Read More

1913 වර්ෂයේදී හම්බන්තොට, කුඩා රාවණ කොටුව ප්‍රදිපාගාරයට ඔබ්බේන් වූ මුහුදේදී මුහුදු බත්වූ නෞකාවකට මෙම අවරපෙත්ත අයත් යැයි සැලකෙයි.

Read More

පාස්කු ඉරිදා ප‍්‍රහාරය පිළිබඳ පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවට සහභාගීවීමට හෝ නොවීමට තම අභිමතය පරිදි කටයුතු කිරීමට අවස්ථාව පවතින බව නීතිපතිවරයා තමාට දන්වා ඇති බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසය තුළ ජනාධිපතිවරයෙකු පාර්ලිමේන්තුවේ කමිටු රැස්වීමකට එක්වූ පළමු අවස්ථාව ලෙස සටහන් කරමින් පාර්ලිමේන්තුවේ ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුවේ ප්‍රගති සමාලෝචන රැස්වීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (11දා) පෙරවරුවේදී එක්ව තිබේ.

Read More

සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් වන තිලක් වීරසිංහ මහතාගේ දියණිය වන ලිමිනි වීරසිංහ නාමල් රාජපක්ෂගේ මනාලිය වන්නේය.

Read More

මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව නීතිමය පුද්ගලභාවයක් සහිත ශක්තිමත් ආයතනයක් ලෙස ස්ථාපනය කිරීම වෙනුවෙන් මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබේ.

Read More

2016 හා 2017 යන වර්ෂවල අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගයේ ප්‍රතිඵල මත අධ්‍යයන කණ්ඩායම් දෙකක් වශයෙන් විද්‍යාපීඨ 19 සඳහා මෙම අටදහස ම එක් දිනක දී බඳවා ගැනේ.

Read More

පිරිසිදු ජලය ඉල්ලා උද්ඝොෂණය කළ රතුපස්වල ප‍්‍රදේශවාසීන්ට වෙඩි තබා තිදෙනෙකු ඝාතනය කොට තවත් 45 දෙනෙකුට තුවාල සිදුකිරීමේ සිද්ධියට අදාළව යුද හමුදා බ්‍රිගේඩියර්වරයකුට සහ හමුදා සෙබළුන් තිදෙනෙකුට එරෙහිව නීතීපතිවරයා විසින් ගම්පහ මහාධිකරණය හමුවේ අද (11දා) නඩු පවරන ලදී.

Read More

රූපවාහිනී සංස්ථාව ආරක්‍ෂක අමාත්‍යාංශ යටතට පත්කරගත්තේ, පසුගිය ඔක්තෝම්බර් මාසයේදී මෙන් කුමන්ත්‍රණයක් සිදුකිරීමට දැයි සැක මතුවන බව ජනමාධ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවසීය.

Read More

පාකිස්තානයේ තරග සංචාරයකට එක්වීමට නියමිත ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ලවීමට අවස්ථාවක පවතින බව අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී තිබේ.

Read More

රට අගාධයට ඇද දමමින් ගෙන යන දූෂිත තට්ටුමාරු දේශපාලන ක්‍රමය වෙනස් කිරීමට රාජ්‍ය සේවකයන් පෙරට පැමිණිය යුතු බව එම සංවිධානයේ ජාතික සංවිධායක හිටපු අමාත්‍යාංශ ලේකම් අශෝක පීරිස් මහතා සඳහන් කළේය.

Read More

ජනාධිපතිවරණ නාමයෝජනා භාරදෙන විට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීන් 14 දෙනාගෙන් භාගයක්වත් එහි ඉතිරි නොවන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

Read More

තද වැසි හා තද සුළං පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසිනු අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

වත්මන් රජය යටතේ 2015 සිට මේ වසරේ (2019) මැයි මාසය දක්වා පොලිස් නිලධාරීන් නව ලක්‍ෂ හැත්තෑහතරදහස් තුන්සිය විසිදෙකකට ත්‍යාග මුදල් ලබාදී තිබේ.

Read More

මෙලෙස වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට සිදුවූයේ වසර ගණනාවක් අදාළ බලධාරීන්ට ලිපි යොමුකොට, අවස්ථා කිහිපයකදීම සාකච්ඡා කර සාර්ථක ප්‍රතිපල නොලද නිසා බවද එම සංගමයේ සභාපති ප්‍රභාත් චන්ද්‍රකිර්ති මහතා සඳහන් කළේය

Read More

කොළඹ කොටුවේ සිට පොළොන්නරුව දක්වා දිවෙන ‘පුලතිසි’ නගරාන්තර ශිඝ‍්‍රගාමී දුම්රිය අද (11දා) පස්වරුවේ ගමන් ඇරඹී ය.

Read More

පවතින වැටුප් ගැටළුවලට විසඳුම ලබාදෙන ලෙස ඉල්ලා අද (11 දා) ආබාධිත රණවිරුවන් හා දිවිපිදූ රණවිරුවන්ගේ ඥාතීන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට සත්‍යග්‍රහ ව්‍යාපාරයක් පවත්වනු ලැබිණි.

Read More

එක්දින කණ්ඩායමේ නායකයා වූ ළහිරු තිරිමාන්න විස්සයි20 කණ්ඩායමට ඇතුළත්ව නොමැත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.