නැගෙනහිර හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා සහ ඔහුගේ පුත්‍රයා වන අහමඩ් හිරාස් හිස්බුල්ලා පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) හමුවට අද (17දා) කැඳවා තිබුණද ඔවුන් එම අවසථාවට මුහුණ දීමට නොපැමිණියහ.
තමන් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්තා පරිශ්‍රයට බලහත්කාරයෙන් ඇතුළු වී එහි ආරක්ෂක නිලධාරීන්ට බලපෑම් කළ බවට රූපවාහිනී සංස්ථා සභාපතිනිය වන ඉනෝකා සත්‍යාංගනී මහත්මිය කළ ප්‍රකාශය පදනම් විරහිත බවත් හැකිනම් එය ඔප්පු කර පෙන්වන ලෙසත් ප්‍රවීණ චිත්‍රපට හා ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙක්, රූපවාහිනී නාළිකා කිහිපයකම ඉහළ තනතුරු දැරූවෙක් වන කැලුම් පාලිත මහීරත්න මහතා පවසයි.
Read More“විධායක ජනාධිපති ක්‍රමය කවදාවත් අහෝසි වන්නේ නෑ” යැයි පැවසූ ජේ.ආර්. ජයවර්ධන මහතා එය අහෝසි වන දින වඩා සතුටට පත් වනු ඇතැයි කතානායක කරු ජයසූරිය මහතා පැවසීය.
Read Moreජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම පාතාල නායකයකු බව කියන කංජිපානි ඉම්රාන් නමැත්තා කටහඬ පරීක්ෂාව සඳහා ලබන 19 වැනිදා රස පරීක්ෂක කාර්යාලයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (17) නියම කළාය.
Read Moreටී 56 ගිනිඅවි දෙකක කොටස් සහ ගුවන් යානා නාශක ජිව උණ්ඩ , කඩු 3ක් ඇතුඵ හිස් පතුරම් කොපු ඇතුඵ ආයුධ රැසක් මින්නේරිය ජයන්තිපුර , තඹළවැව ප්‍රදේශයේ යුද හමුදා සෙබළකුගේ නිවසේ රහසිගත ලෙස සඟවා තිබියදි අද (17) දින පස්වරුවේ දි අත්අඩංගුවට ගත් බව මින්නේරිය පොලීසිය පවසයි.
Read Moreනෙලුම් කුලුණ ඉදිකිරීමේදී රුපියල් කෝටි 200ක් අවභාවිතා වී ඇතැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධව කෝප් කමිටුව හමුවට විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව ගෙන්වා පරීක්ෂණයක් පැවැත්විය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රි විජිත හේරත් මහතා පවසයි.
Read Moreවිසඳුම් නොලැබුණහොත් අද සිට දින 10ක කාලයක් තුළ ලංගම රියදුරු, කොන්දොස්තරවරුන් හා කාර්මික නිලධාරීන්ද ඇතුළු සමස්ත ලංකා සේවකයන් සේවයෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කරන බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.
Read Moreගෝඨාභය රාජපක්ෂ බලයට පත්වු පසු රණවිරුවන්ට සාධරණය ඉෂ්ඨ කරන බව මාතර දිස්ති‍්‍රක් පාර්ලිමෙින්තු මන්ති‍්‍ර මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසිය.
Read Moreඑළැඹෙන 26 දා 27 දා ක්‍රියාත්මක කිරිමට නියමිත දෙදින වැඩ වර්ජනයට සමගාමීව පත්‍ර ඇගයීමේ ක්‍රියාවලියෙන්ද ඉවත් වන බව ගුරු විදුහල්පති සංගම් පවසයි.
Read Moreඊයේ දවස ශ‍්‍රී ලංකා ජනතාවගේ බලාපොරොත්තු මල්ඵල ගැන්වූ දවසක් බවත් ඒ දිහා බලලා රටේ ජනතාව නෙලුම් කුලුණ නෙලුමක් සේ පිපුණු බව ප්‍රකාශ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.
Read Moreමහජන චීන සමූහාණ්ඩුවේ කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ සාමාජික චෙන් මයිනර් මහතා ඇතුළු තවත් 17 දෙනෙකුගෙන් සමන්විත එරට ඉහළ පෙළේ රාජ්‍ය දූත පිරිසක් දින තුනක නිල සංචාරයක් සදහා අද (17) දින සවස කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණියහ .
Read Moreපිස්තෝලයක් පෙන්වා පුද්ගලයකු බියගන්වා මුදල් කොල්ලකෑමේ චෝදනාව මත විතාරණ මහතා ඇතුළු සිවු දෙනෙකුට එරෙහිව කුරුණෑගල මහාධිකරණයේ නඩු පවරා තිබේ.
Read Moreරූපවාහිනී සංස්ථාව ජනාධිපතිවරයා යටතට පවරා ගැනීම ව්‍යවස්ථා වීරෝධී හෙයින් රූපවාහිනී සංස්ථාව ජනාධිපතිවරයා යටතට පවරා ගනිමින් නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනය අවලංගු කරන්නැයි ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණයට අද (17දා) මුලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් විය.
Read Moreඉදිරියේදී බිහිවන ජනාධිපතිවරුන් ගණනාවකට ප්‍රමාණවත් වෙඩි නොවදින වාහන මේ වන විටත් රට තුළ පවතින බැවින්, ජනතා මුදල් වැයකර වෙඩි නොවදින වාහන ගෙන්වීමට තමන් කිසිවිටක කටයුතු නොකරන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
Read Moreපවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ඩෙංගු රෝගය ව්යා ප්තවිමේ අවදානම තවදුරටත් පහවගොස් නොමැති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය අවධාරණය කරයි.
Read Moreකූඨ ලෙස සකස් කළ ව්‍යාජ විසා බලපත්‍ර යොදා ගෙන ශ්‍රී ලංකාව ඔස්සේ ජපානයටත් , එතැනින් ඕස්ට්‍රෙිලියාවටත් පළා යෑමට උත්සාහ කළ ඉරාන ජාතික පිය , පුතු දෙපළක් ඊයේ (16) දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ පිටත්විමේ පර්යන්තයේ දි ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ .
Read Moreඑක්සත් ජාතික පක්‍ෂය ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වනුයේ පුළුල් සන්ධානයකිනි. ඒ සන්ධානය පිහිටුවීම පිළිබඳව දැන් අවසන් එකඟතාවන්ට එළැඹි හමාරය.
Read Moreදෙමටගොඩ පොලීසිය, ප්‍රදේශවාසීන් හා කොළඹ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරින් එක්ව ගින්න මැඩ පවත්වමින් සිටියි.
Read Moreඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම පැවැත්වීම තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
Read Moreඅයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 08ක පවුල් එක්දහස් හත්සිය දහ අටක පුද්ගලයන් හත්දහස් එකසිය එකක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
Read Moreජනාධිපතිවරණ අපේක්ෂකයා තෝරා ගැනීමේදී එක්සත් ජාතික පක්ෂය තුළ කිසිදු අර්බුදයක් නොමැති බවත්, තිබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තිය බවත් අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහන් කළේය.
Read Moreමන්ත්‍රීවරුන් තිදෙනෙකු නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා ඉදිරියේ පාර්ලිමේන්තුවේදී අද (17දා) දිවුරුම් දුන්හ.
Read Moreඅදාල ඩෝසර කිරීම සිදුවන අවස්ථාවේ එය වැටලිමට ගිය වන ජීවි නිළධාරින්ගේ සහායට පුත්තලම විශේෂ කාර්ය බළකා නිළධාරින්ද එක්විය.
Read Moreඑය දියුණු ප්‍රජාතන්ත්‍රවාදයක් සහිත ආර්ථික හා සදාචාරාත්මක වශයෙන් ශක්තිමත් සුරක්ෂිත දේශයක් උදෙසා පදනම සැකසීම පිණිස යම් නිශ්චිත සීමිත කාලයක් සඳහා කරනු ලබන කැපවීමක් මිස කිසිවිටකත් ජනාධිපති තනතුර අපේක්ෂාවෙන් කරන මැදහත්විමක් නොවන බවද අවධාරණය කරමි.
Read Moreඅසත්‍ය ප්‍රචාරවලට දැඩි දඩුවම් ලබා දීමේ නීති සකස් කරන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතඥ තලතා අතුකෝරළ මහත්මිය සඳහන් කළාය.
Read Moreශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරණ සදහා ප්‍රථමයෙන්ම විවෘත කරන ලද බදුල්ල දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේ ප්‍රදර්ශන පුවරුවක් ඊයේ (16) රාත්‍රියේ විනාශ කර ඇතැයි බදුල්ල පොලීසියට පැමිණිලි කර තිබේ .
Read Moreවිධායක සේවාවල පිරිස් අතර වැටුප් විෂමතාවයක් ඇති වන ආකාරයට වැටුප් ඉහළ දැමීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙන නිසා අද (17දා) උදේ 08.00 සිට පැය 24 වැඩ වර්ජනයක් සිදුකරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
Read Moreඅපේ රටේ ක්‍රමවේදයක් නැති නිසා ළමයෙක් පාසලට දාන එකේ ඉඳන්, පොලීසියෙන් යතුරු පැදියක් ඇල්ලුවාම බේර ගන්න එකේ ඉඳන්, අවසානයේ කෙනෙක් මැරුණාම මිනිය ගන්න පශ්චාත් මරණ පරීක්ෂණය තියන එකටත් දේශපාලඥයාගේ උදව්ව අවශ්‍යබවත් ඒ නිසා මේ රට වෙනස් වෙන්න ඕනකම තියෙනවා යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවසීය.
Read Moreඅපි ගන්න තීරණය සෙසු පක්ෂත් සමග එකතුවෙලා ගන්නේ. සජිත් ප්‍රේමදාස මහතාට අපේක්ෂකත්වය ලැබෙයි කියලා හිතනවා. ඔහුට සහාය දැක්වීමට වැඩි උනන්දුවක් තිබෙනවා.
Read Moreප්‍රශ්නයක් තිබෙනවා නම් සාකච්ඡාවෙන් සම්මුතියෙන් විසඳා ගැනීමට හොඳ අවස්ථාවක් තිබෙන බවත් මම පළමුවත් දෙවනුවත් තුන්වෙනුවත් ප්‍රජාතන්ත්‍රවාදී බවද පවසා සිටියේය.
Read More