saravita-anim2

2026 අප්‍රේල් මස 28 වන අඟහරුවාදා

2026 අප්‍රේල් මස 28 වන අඟහරුවාදා

Latest News - timelapse 10537 hours ago

LATEST

දරුවන්ට එරෙහි හිංසන යළි යළි මාධ්‍ය මගින් පෙන්වන්න එපා

calendar_today 2019 සැප් 17 - 10:30 remove_red_eye - 406  

දරුවන්ට එරෙහිව සිදු කෙරෙන අපයෝජනයන්, අපචාර, හිංසාවන් හෝ වෙනත් එවැනි කටයුුතු වලට දරුවන් භාජනය වන අවස්ථා දෘෂ්‍ය මාධ්‍ය මගින් යළි යළිත් පෙන්වීමෙන් වළකින ලෙස ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මාධ්‍ය ආයතනවලින් ඉල්ලීමක් කරයි.

නෙලුම් කුලුන ඉදිකරීමේදී මුලින් ගෙවූ රුපියල් බිලියන 2ක අත්කාරම් මුදලට හෝ එය ගෙවූ සමාගමට සිදුවු දෙයක් නොමැති බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (16දා) කළ ප්‍රකාශ්‍ය නිවැරදි තොරතුරු ලබාගැනීමකින් තොරව කළ ප්‍රකාශයක් බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් වන අනූෂ පැල්පිට මහතා පවසයි.

Read More

පැවැති අයහපත් කාලගුණය හේතුවෙන් ගංඟා කිහිපයක ජල මට්ටම ස්ථාන කිහිපයකින් ඉහළ ගියත් මේ වන විට එම ජල මට්ටම් සාමාන්‍ය තත්ත්යයට පත්වෙමින් පවතී.

Read More

හලාවත කොට්ඨාස දූෂන මර්දන අංශයේ ස්ථානාධිපති, පොලිස් සැරයන් සැරයන්වරයෙකු, පොලිස් කොස්තාපල්වරු 05ක් හා පොලිස් කොස්තාපල් රියදුරෙකුගේ වැඩ තහනම් කිරීමට පොලිසීය කටයුතු කර තිබේ.

Read More

සජිත් මහත්තයට වන අලි දමනය කරන්න පුළුවන් වුණත් දශකයකට වැඩි කාලයක් එජාප නායක අලියා දමනය කර ගන්න බැරි වෙලා තිබෙනවා.

Read More

වයස අවුරුදු 35 ට වැඩි උපාධිධාරින් රාජ්‍ය සේවයට බඳවා ගැනීමේදී ඇතිවී තිබෙන ගැටලු විසඳිම සඳහා හෙට (17 දා) පැවැත්වෙන කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කරන බවට බලධාරීන් පොරොන්දු වූ බව ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය සඳහන් කරයි.

Read More

මැලේරියා රෝගය මෙරටින් සම්පුර්ණයෙන්ම තුරන් කර ඇති මුත් සතියක පමණ කාලයකදි යළිත් මැලේරියා රෝගය වැළඳුණු රෝගින් 5 දෙනෙකු හඳුනා ගැනිමට හැකි වු බව සෞඛ්‍ය හා පෝෂණ අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

ආබාධිත රණවිරුවන්ට හා දිවි පිදූ රණවිරුවන්ට ලබාදෙන වැටුප් සම්බන්ධයෙන් ඇති වී තිබෙන ගැටලුවට ස්ථිර විසඳුමක් ලැබෙන තෙක් අඛණ්ඩව සත්‍යග්‍රහය ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා පොලිස් හා සිවිල් ආරක්ෂක බලකා දිවි පිදූ හා ආබාධිත රණවිරු සංගමය සඳහන් කරයි.

Read More

නඩුකාරතුමන්ලාට, නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට වෛද්‍යවරුන්ට වගේ හැන්දෑවට චැනල් එකට යන්න බැහැ පුද්ගලිකව පෙනී ඉදලා ආදායම් මාර්ග ඒ ගොල්ලන්ට නැහැ කියලා වෛද්‍යවරුන්ට අමතක වෙලා ඇති බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය ප්‍රකාශ කළාය.

Read More

සැප්තැම්බර් 27 දා පාකිස්තානයේදී ආරම්භවිමට නියමිත ශ්‍රී ලංකා - පාකිස්තාන තරගාවලියේ ආරක්ෂක තත්ත්වය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තක්සේරු කිරීමට නියමිත බව පාකිස්තාන මාධ්‍ය වාර්තා කරයි.

Read More

කොළඹ නෙලුම් කුලුන ඉදිකිරීම සඳහා චීනයේ එක්සිම් බැංකුවෙන් ලබාගත් ණය මුදල වෙනුවෙන් සෑම වසරකම රුපියල් මිලියන 2400ක ණය වාරිකයක් ගෙවීමට සිදුව ඇති බව ජනපති මාධ්‍ය අංශය පවසයි.

Read More

මෙවර රුසියාව, වියට්නාමය හා චීනය නිෂ්පාදනය කරනු ලබන ගුණාත්මක බවින් යුතු පොහොර ගොවීන් වෙත ලබාදීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා පැවැසීය.

Read More

මහ බැංකු බැදුම්කර නඩුවේ පළමු සැකකරු හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා ලංකාවට පිටුවහල් කරවා ගැනීම සඳහා අවශ්‍ය නීතීමය ලේඛන අඩංගු ගොනු සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් විසින් සිංගප්පූරු රජයට අද (16දා) බාරදුන් බව නීතීපති, ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතාගේ සම්බන්ධීකරණ නිලධාරිනී, ජේ්‍යෂ්ඨ රජයේ නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය පැවසුවාය.

Read More

නෙලුම් කුලුන ව්‍යාපෘතිය වෙනුවෙන් රුපියල් බිලියන දෙකක අත්කාරම් මුදලක් චීනයේ සමාගමකට ගෙවා තිබුණ බවට සඳහන් වුවත් එම මුදල්වලට සිදුවූ දෙයක් නොමැති බව ජනපතිවරයා පැවැසීය.

Read More

දකුණු ආසියාවේ ඉදිවූ උසම බහුකාර්ය කුලුන වන කොළඹ නෙලුම් කුලුන ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මීට සුළු මොහොතකට පෙර ජනතා අයිතියට පත් කළේය.

Read More

මෙතෙක් දුරට කෙරුණු සමීක්ෂණ වලින් ඉතාමත් පැහැදිලිව පෙනෙනවා ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියෙන් සිටින බව. දේශපාලන තලයේ ගෝඨාභය රාජපක්ෂ මහතාට මුහුණ දෙන්නේ නැතිව විවිධ මිත්‍යාවන් බොරු ගොතලා නැති නීති ප‍්‍රශ්න නිර්මාණය කරලා තිබෙනවා.

Read More

ප්‍රජාත්‍රන්තවාදි කඳවුරේ ජනාධිපති අපේක්ෂකයා ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීන්ගෙන් තෝරා ගෙන පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් කල යුතු බව මහාමාර්ග අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පවසයි.

Read More

යුද හමුදාධිපති, ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අද (16) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා හමුවිය.

Read More

අද දවසේ අපේ පක්ෂයේ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ලිඛිතව ඉල්ලීමක් කළා, ඉතාමත් ඉක්මනිනින් එක්සත් ජතාකි පක්ෂයේ,පෙරමුණේ ජනපති අපේක්ෂකයා නම් කරන්න කියලා.

Read More

මෙහි ඉදිකර ඇති ඇති සමස්ථ නිවාස ප‍්‍රමාණය 830 කි. අදාළ නිවාස වෙතින් නිවාස 688 ක් මධ්‍ය ආදායම්ලාභීන්ට දැරිය හැකි මිළකට ලබාදී ඇති අතර, ඉතිරි නිවාස 142 වඩාත් පහසුකම්වලින් සමන්විත නව නිවාස ලෙසින් ඉදිවි තිබේ.

Read More

ජගත් ඕසෝන් දින සැමරුම් ජාතික උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (16) පෙරවරුවේ කොළඹ පදනම් ආයතනයේ දී පැවැත්විණි.

Read More

රජයේ විධායක ශ්‍රේණි නිලධාරින්ගේ වැටුප් ගැටලුව විසඳීම සඳහා හෙට පැවැත්වෙන කැබිනට් රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිත කැබිනට් පත්‍රිකාවෙන් වෛද්‍යවරුන්ට අසාධාරණයක් සිදුවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

Read More

බෞද්ධ ආගම ආරක්ෂා කරන ගමන් අනෙක් ආගම් වලට ගෞරවය දෙන්න තම රජය බැදි සිටින බව බුද්ධශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා පවසයි.

Read More

ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කිරීම වඩාත් විධිමත්ව හා විනිවිදභාවයෙන් සිදුකිරීමට පියවර ගැනීම සඳහා ඉතිහාසයේ ප්‍රථමවරට පවත්නා පුරප්පාඩු සංඛ්‍යාව ප්‍රසිද්ධියට පත්කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා විසින් පසුගියදා අමාත්‍යාංශ නිලධාරීන්ට ලබාදුන් උපදෙස් අනුව, සිසුන් 44,568කට ජාතික පාසල්වලට ඇතුළත් වීමට අවස්ථාව සැලසී තිබේ.

Read More

රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් පවත්වන විරෝධතාවක් හේතුවෙන් කොළඹ ලෝටස් පරා තාවකාලිකව වසා දැමීමට පොලීසිය කටයුතු කර තිබේ.

Read More

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට තවදුරටත් ඇඳ හැලෙන අධික වර්ෂාව හේතුවෙන් කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔය පිටාර ගැලිමෙන් අද (16) උදැසන බගවන්තලාව ප්‍රදේශයේ පහත්බිම් රැසක් ජලයෙන් යට වි තිබුණි.

Read More

(UPDATE) වර්තමාන රජයේ දූෂණ හා අක්‍රමිතා සෙවීම සඳහා පත්කළ ජනපති කොමිෂම හමුවේ සාක්ෂි ලබාදීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ එම කොමිෂම හමුවට පැමිණියේය.

Read More

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ගංඟා කිහිපයකම ජල මට්ටම ඉහළ යමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයට සහ මහ මැතිවරණයට ජනතා විමුක්ති පෙරමුණ සීනුව ලකුණ අතහැර වෙනත් ලකුණකින් තරඟ කරන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්ත්‍රී කේ .ඩී. ලාල්කාන්ත මහතා පවසයි.

Read More

‍ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවැනි අදියරේදී සිව්වැනි ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවට සිදු විය. තරගාවලියේ තෙවැනි ස්ථානය වෙනුවෙන් පැවති මෙම තරගයේදී ප්‍රබල ජපානය හමුවේ ලකුණු 40-00 ක් ලෙසින් පරාජයට පත් වීමට ශ්‍රී ලංකාවට සිදුවීම ඊට හේතුවයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.