තම ඇමති ආරක්ෂක කොට්ඨාසයේ නිලධාරීන්ට දේශපාලඥයින් ඉලක්කරගත් මරාගෙන මැරෙන ප්‍රහාරයක් සම්බන්ධයෙන් එම කොට්ඨාසය විසින් දැනුවත් කර තිබූ බව අමාත්‍ය මනෝ ගනේෂන් මහතා ට්විටර් ප්‍රකාශයකින් සඳහන් කරයි.
ජාතික ව්‍යසන අවස්ථාවේ ඔබගේ හදිසි අවශ්‍යතා සඳහා පමණක් මෙම ගාස්තු නිදහස් පහසුකම පාවිච්චි කරන මෙන් ඉල්ලීමක්.
Read Moreකොළඹ ප්‍රදේශ කිහිපයකට ප්‍රහාර එල්ල කිරීම සඳහා පැමිණි මරාගෙන මැරෙන ප්‍රහාරකයන් පැමිණි බවට සැකකෙරෙන වෑන් රථය පොලිසිය විසින් සොයාගෙන තිබේ.
Read Moreඅග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මෙරට දේශපාලනයේ ඉහළම නායකයන් පිරිසක් මේ වන විට සාකච්ඡාවකට එක්ව ඇති බව වාර්තා වෙයි.
Read Moreඒ අනුව 011-3024873, 0113024883,0112013039 හා ෆැක්ස් අංක 0112430912 යන අංක අමතා ඒ සඳහා තොරතුරු ලබාදීමේ හැකියාව පවතියි.
Read Moreකොළඹ සිදුවූ පිපිරිම්වලින් ජීවිතක්ෂට පත්වූ පිරිස අතර විදේශිකයන් 27ක් පමණ සිටින බවට විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreසිදුවූ සිද්ධිය සම්බන්දයෙන් තුවාල වූන් වෙත ලේ ලබා දීම සඳහා තම රුධිරය පරිත්‍යාග කිරීම සඳහා විශාල පිරිසක් නාරහෙන්පිට රුදිර පාරවිලයන මධ්‍යස්ථානයට පැමිණ
Read Moreදිවයින පුරා සිදුවූ බෝම්බ පිපිරීම්වලින් තුවාල ලැබූවන්ට පෞද්ගලික රෝහල්වලින් නොමිලයේ ප‍්‍රතිකාර ලබාදීමට පෞද්ගලික රෝහල් සංගමය එකඟ වූ බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreපිපිරීම සම්බන්දයෙන් හත්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතිබව ආරක්ෂක අංශ සඳහන් කරයි
Read Moreඋඩවලව ජලාශයේ වේල්ල හා මොරකන්ද නැරඹීම තාවකාලිකව වසා දැමීමට රජය කටයුතු කර තිබේ.
Read Moreදෙමටගොඩදී සිදුවූ වෙඩි ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූ පොලිස් නිලධාරීන් කොළඹ අපරාධ කොට්ඨාසයට අනියුක්ත පොලිස් නිලධාරීන් බව මේ වන විට තහවුරු වී තිබේ.
Read Moreකොළඹ ප්‍ර දේශ කිහිපයක සිදුවූ ප්‍රහාර සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයන් 7ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.
Read Moreශ්‍රී ලංකාවට එල්ල වී ඇති ප්‍රහාරයන් ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් හෙළා දැක තිබේ.
Read Moreදිවයිනේ වාර්තාවී තිබෙන නොසන්සුකාරී තත්ත්වයත් සමග සියලුම විශ්වවිද්‍යාල වසා දැමීමට රජය කටයුතු කර තිබේ.
Read Moreමේ වන විට සිදුකරන ලද මෙහෙයුම්වලදී පොලිස් නිලධාරීන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreදෙමටගොඩ පිපිරිම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreවහාම ක්‍රියාත්මක වන පරිදි ත්‍රිවිධ හමුදාවේ නිවාඩු අවලංගු කර තිබේ. මීට පෙර පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීමට රජය කටයුතු කළේය.
Read Moreස්ථාන කිහිපයකින් වාර්තා වූ පිපිරීම් පිළිබඳ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශය.
Read Moreඅද සවස 6 සිට පැනවීමට නියමිතව තිබූ පොලිස් ඇඳිරි නීතිය වහාම ක්‍රියාත්මක වන පරිදි
Read More“කිතුනු බැතිමතුන්ගේ අති පූජනීය දිනයක් වන පාස්කු ඉරිදා දින සිදු වූ අවාසනාවන්ත ප්‍රහාරයන් මාලාව දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිමු.
Read Moreරටේ ආරක්ෂයක තත්ත්වය පිළිබඳව ආරක්ෂක අංශ සහ සියලුම අංශවල ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් විශේෂ සාකච්ජාවක් පැවති අතර එහිදී පොලිසීය, ත්‍රිවිධ හමුදාව සහ සිවිල් ආරක්ෂික දෙපාර්තමේන්තුවේ නිලධාරීන් යොදවා සියලුම ආගමික ස්ථාන, සංචාරක හෝටල්, රෝහල්, තානාපති කාර්යාල සහ සියලුම කතෝලික ආගමික නායකයන් ඇතුළු ආගමික ස්ථානල රජයේ වැදගත් ස්ථානවල ආරක්ෂාව තර කිරීමට රජය කටයුතු යොදා ඇත.
Read Moreඑල්ල වී ඇත්තේ ත්‍රස්තවාදී ප්‍රහාරයක් බවත් එම ප්‍රහාර හෙළා දකින බවත් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.
Read Moreආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සිදුවූ ප්‍රහාර සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් නිකුත් කර තිබේ.
Read Moreප්‍රහාරවලින් මියගිය අයගේ අවසන් කටයුතු රජයේ වියදමින් සිදුකරන බව රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා ආරක්ෂක අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.
Read Moreඅන්තවාදීන්ට මෙරට තුළ කිසිදු ඉඩක් නොමැති බවත් අද (21දා) සිදු වූ ප්‍රහාර
Read Moreඅද පස්වරුවේ හදිසි කැබිනට් රැස්වීමක් කැඳවීමට රජය තීරණය කර තිබේ.
Read Moreව්‍යාජ තොරතුරු පැතිරීම වැළැක්වීම සඳහා රජය තාවකාලිකව සමාජ මාධ්‍යවලට පිවිසීම අත්හිටවීමට පියවර ගෙන තිබේ.
Read Moreදෙහිවල සත්වෝද්‍යානය අසළ සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreඇතී වූ තත්ත්වයට පාලනය කිරීම සඳහා
Read More