ගුරු විදුහල්පති වර්ජනය නිසා උපෙළ උත්තරපත්ර ඇගයීමට බාධා වන ලකුණු
එළැඹෙන 26 දා 27 දා ක්රියාත්මක කිරිමට නියමිත දෙදින වැඩ වර්ජනයට සමගාමීව පත්ර ඇගයීමේ ක්රියාවලියෙන්ද ඉවත් වන බව ගුරු විදුහල්පති සංගම් පවසයි.
ඒ් හරහා ඇගයීම් ක්රියාවලියට සිදුවන බාධා සම්බන්ධයෙන් තම කනගාටුව ප්රකාශ කරන බවත් එහි වගකීම තම ගැටලු විසදන පාර්ශ්ව භාරගත යුතු බවත් ගුරු විදුහල්පති සංගම් පවසයි.

popular news
-
හනීෆා Wednesday, 18 September 2019 07:41 AM
ප්රශ්ණයක් වෙන එකක් නැහැ.ගැටළුව වන්නේ දරුවන්ට නැවත වතාවක් ලිවීමට සිදුවේද නොදැනීම පමණයි පුද්ගලික.විශ්ව විද්යාල වලට සිසුන් ඇතුලත්කර අවසන් වනතුරු විශ්ව විද්යාල භාර ඇමති ඇහැරෙන එකක් නැහැ කියා සිතෙනවා.එතෙක් පමාවුනාට කම්පා නොවන්න
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

