saravita-anim2

2026 අප්‍රේල් මස 28 වන අඟහරුවාදා

2026 අප්‍රේල් මස 28 වන අඟහරුවාදා

Latest News - timelapse 10531 hours ago

LATEST

චොංජිං හා ශ්‍රී ලංකාව අතර සබඳතා ශක්තිමත් කර ගැනීමට අවධානය

calendar_today 2019 සැප් 18 - 20:44 remove_red_eye - 300  

ගෝලීය ආර්ථික බලය ආසියාව වෙත කේන්ද්‍රවෙමින් පවතින බව පෙන්වා දුන් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, අනාගත ආසියානු අභියෝග පිළිබඳව සැලකිල්ලෙන් අවධානය යොමු කළ යුතු කාලය එළැඹ ඇති බව පෙන්වා දුන්නේය.

එක්සත් ජාතික පක්ෂයේ සියලු දෙනා එම අපේක්ෂකයාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවීමට සූදානම් බවද මන්ත්‍රිවරයා සඳහන් කළේය.

Read More

ජාත්‍යන්තර තොරතුරු දැනගැනීමෙී දිනයට සමගාමීව තොරතුරු මාසයක් ප්‍රකාශයට පත්කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

නාමයෝජනා භාරගැනීම ඔක්තෝබර් මස 07 වැනි දින සිදුකරන බව මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් කියයි.

Read More

අප්‍රේල් 21 දින ශ්‍රී ලංකාවේ විවිධ ස්ථානවල සිදුවූ ත්‍රස්තවාදි ප්‍රහාර පිළිබඳ සොයාබලා පාර්ලිමේන්තුවට කරුණු වාර්තා කිරිමට පත්කළ විශේෂ කාරක සභාවේ අවසන් වාර්තාව ලබාදීම සඳහා තවත් මාසයක කාලයක් ලබාදීමට පාර්ලිමේන්තුවේ අවසරය අද (18) ලැබුණි.

Read More

ඒ අනුව ත්‍රස්තවාදය මැඩ පැවැත්වීම සඳහා තාවකාලික සීමා කිරීම් නියෝග, විවිධ අයුරින් ත්‍රස්තවාදය දිරි ගැන්වීම තහනම් කිරීම, නම් කරන ලද විදේශීය ප්‍රදේශයක සිටීම හා ජෛවමිතික දත්ත පාලනය කිරීම ආදී ක්ෂේත්‍රයන් සම්බන්ධයෙන් මෙහිදී නව නීති සකස් කිරීමට නියමිතය.

Read More

ඒ අනුව සැප්තැම්බර් 23 දා සිට සති දෙකක් තුළ මෙම ආදර්ශ ගම්මාන ජනතා අයිතියට පත්කිරීමට නියමිතය.

Read More

ඔවුන් දෙදෙනාට මෙම තනතුරු දෙක පිරිනැමීමත් සමග ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට ඔවුන් සමාන වෙනු ඇත.

Read More

රජයේ ලක් පොහොර සහ කොමර්ෂල් පොහොර සමාගම්හි ආරක්ෂිත යූරියා තොගයක් පවත්වා ගෙන යන ලෙස කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් මහතා සභාපතිවරුන්ට උපදෙස් ලබා දී ඇත.

Read More

නෙලුම් කුලුන ඉදිකිරීමේදී රුපියල් කෝටි දෙසීයක වංචාවක් සිදුවූ බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ සිදුකළත් එය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අයෙක් සිදුකළ බවට ප්‍රකාශ නොකළ බවද එක්සත් ජනතා නිදහස් සන්ධානය සඳහන් කරයි.

Read More

ඒ අනුව සී/ස ස්වභාවික සම්පත් කළමනාකාර සේවා (පුද්) සමාගම, සී/ස මහවැලි චෙන්චර් කැපිටල් (පුද්) සමාගම, සී/ස මහවැලි ඉංජිනේරු සේවා (පුද්) සමාගම යන සමාගම් ඈවර කිරීමට නියමිතය.

Read More

කොළඹ නෙලුම් කුලුණ විවෘත කරිමෙන් පසු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවති ආණ්ඩුවට විවේචන එල්ල කරමින් කළ කතාවට හිටපු ජනාධිපති විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අද (18) නිවේදනයක් නිකුත් කරමින් ඊට පිළිතුරු ලබා දුන්නේය.

Read More

ශ්‍රී ලංකා වෘත්තීයවේදින්ගේ සංගමයේ වාර්ෂික සමුළුවේ සමාරම්භක උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (17) පස්වරුවේ කොළඹ දි පැවැත්වුණි.

Read More

එක්සත් ජනතා නිදහස් සන්ධාන කෑගල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් මෙන්ම හිටපු අමාත්‍යවරයෙක් හා නියොජ්‍ය අමාත්‍යවරයෙක් වන එච්. ආර්. මිත්‍රපාල මහතා අභාවප්‍රාප්ත වි තිබේ.

Read More

පක්ෂයේ ගෞරවය ආරක්ෂා කරගෙන ආණ්ඩුවක් බිහිකිරිමේ ක්‍රියාවලිය ආරම්භකොට ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහාලේකම් දයාසිරි ජයසේකර මහතා පැවසිය.

Read More

කොළඹ කිංස්බරි හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බය පුපුරුවා හළ ජාතික තවුහිද් ජමාද් සංවිධානයේ සාමාජික බෝම්බකරුගේ හිස භාරගැනීම ඔහුගේ පවුලේ ඥාතීන් විසින් ප්‍රතික්ෂේප කිරිම නිසා එම හිස බොරැල්ල කනත්තේ වළ දැමීමට කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (18) නියම කළේය.

Read More

කොටුව දුම්රිය ඉදිරිපිට උපවාසයේ යෙදෙන ආබාධිත රණවිරුවන්ට මහාමාර්ග හා කාර්යාල වලට ඇතුළු වීම තහනම් කරමින් කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (18) තහනම් නියෝගයක් නිකුත් කළේය.

Read More

2019 ඔක්තෝබර් මස 01 දා සිට 2020 මැයි 31 දා දක්වා ඩීසල්, ජෙට් ඒ - 1 හා පෙට්‍රල් බැරල් මිලියන 3.22ක් ආනයනය කිරිම සඳහා දිගුකාලීන කොන්ත්‍රාත්තුවකට යෑමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

ගෘහස්ත කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල පහළ දැමීමටත් ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල ඉහළ නැංවීමටත් ජීවන වියදම් කමිටුවේ අනුමැතිය ලැබී තිබේ.

Read More

ලෝක සංචාරක දිනය නිමිතිකොට ගෙන මේ මස 27 වන දින සීගිරිය නැරඹීම සඳහා අලුයම පහට සංචාරකයන්ට විවෘත කිරිමට මධ්‍යම සංස්කෘතික අරමුදල තීරණය කොට තිබේ .

Read More

නවගමුව, ජයමාවත සමගි මාවතේ බුදු මැදුරක් පසුපස තිබී විදේශ රටක නිශ්පාදිත 9MM වර්ගයේ පිස්තෝල අවියක් හා හිස් පතරොම් ගැබක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් විසින් සොයාගෙන තිබේ.

Read More

රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන්ට ලැබුණ තොරතුරක් අනුව අම්පාර පොලිස් කොට්ඨාසයේ නිලධාරීන් විසින් T56 ගිනි අවියක් ඇතුළු පුපරණ ද්‍රව්‍ය කිහිපයක් සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

Read More

විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයන් විසින් පවත්වන විරෝධතාවක් හේතුවෙන් කොළඹ ස්ථාන කිහිපයකම දැඩි තදබදයක් නිර්මාණය වී තිබේ.

Read More

බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින පාතාලනායකයින්ට ලබාදීම සඳහා ගෙන ගිය ජංගම දුරකථන හා චාජර් සොයා ගත් බන්ධනාගාර නිලධාරීන් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තීතිඥ තලතා අතුකොරළ මහත්මියගේ ඇගයිමට ඊයේ (17) ලක් විය.

Read More

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත චීන කොමියුනිස්ට් පක්ෂයේ නියෝජිත පිරිස අද (18දා) පෙරවරුවේදී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.

Read More

රාජ්‍ය ආයතන වල ප්‍රාථමික ශ්‍රේණියට අයත් තනතුරුව තාවකාලික, අනියම් (දෛනික), ආදේශක, කොන්ත්‍රාත් හෝ සහන පදනම මත බඳවාගෙන සිටින සේවකයන්ට ස්ථිර පත්වීම් ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉන්දියාවේ නිෂ්පාදනය කළ S13 බලවේග කට්ටල දුම්රියක් ඊයේ (17දා) ශ්‍රී ලංකාවට ගෙන්වීය.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගනුදෙනු සම්බන්ධයෙන් පසුගියදා (03දා) පැවති කෝප් කමිටු (පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව) සැසිය සඳහා සහභාගි නොවුණු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ නිළධාරීන් සිවුදෙනෙකුගෙන් අද (18දා) දිනයේදී කරුණු විමසීමට නියමිත බව ’අද’ට වාර්තා වේ.

Read More

ඇවිදින විට බැටරි ආරෝපණය කිරීමේ උපකරණයක් වන ’’Walking charger’’ , නව නිපැයුමක් නිර්මාණය කිරීමට ශ්‍රී ලංකාවේ සිසුවෙක් සමත්ව තිබේ.

Read More

බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම හා වයඹ පළාත්වලත් යාපනය දිස‘ත්‍රික්කයේත් විටින් විට වැසි හො ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරත් පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.