saravita-anim2

2026 අප්‍රේල් මස 28 වන අඟහරුවාදා

2026 අප්‍රේල් මස 28 වන අඟහරුවාදා

Latest News - timelapse 10527 hours ago

LATEST

හික්කඩුවෙන් අතුරුදන්වූ නිවුන් දැරියන් මාවනැල්ලෙන් සොයා ගනියි

calendar_today 2019 සැප් 19 - 18:30 remove_red_eye - 2798  

නිවුන් දැරියන් ඊයේ (18දා) සොයාගෙන ඇති අතර එම නිවසේ සිටි අවුරුදු 21ක තරුණයෙක්ද සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

හිටපු ජනපති, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා අද (19දා) පෙරවරුවේ සෝමාවතී රාජමහා විහාරයට ගොස් ආගමික වතාවත්වල නිරත වූහ.

Read More

දිනන සන්ධානය මා සතුව තිබෙනවා. මම ලෑස්තියි. කිසිම කථා දෙකක් නෑ. දෙවතාවක් හිතන්න දෙයක් නෑ. මේ හැමදේම පසුපස සජිත් භීතිකාවක් තිබෙනවා. විධායක ජනපතිධුරය නෙමෙයි සජිත් භීතිකාවක් තිබෙනවා.

Read More

හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයට තහනම් මාර්ග භාවිතා කොට ඇතුළුවීම, ගිණිදැල්විය හැකි උපකරණ රැගෙන යාම හා සතුන් බෝවෙන ස්ථානයකට බාධාවක් ඇතිවන ලෙස හැසිරිම යන චෝදනාවන් සඳහා වරද පිළිගන්නා ලද පුද්ගලයන් තිදෙනෙකුහට එක් අයෙකුට රුපියල් 60,000 ක් බැගින් රුපියල් 180,000 ක දඩ මුදලක් ‍ගෙවන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් පමෝද ජයසේකර මහතා අද (19) නියෝග කළේය.

Read More

විධායක ජනපතිධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් අද (19දා) පැවැති කැබිනට් හමුව උණුසුම් මුහුණුවරක් ගෙන තිබේ.

Read More

පුත්තලම නගරයේ අද (19) දින අලුයම කිසියම් පිරිසක් තියුණු ආයුධ වලින් කල පහර දිම් දෙකකදී ව්‍යාපාරිකයෙකු හා විදුහල්පතිවරයකු දරුණු කැපුම් තුවාල ලබා පුත්තලම මුලික රෝහලට ඇතුලත් කර තිබු බව පුත්තලම මුලස්ථාන පොලීසිය පවසයි.

Read More

බගවන්තලාව සහ නොර්වුඩ් පොලිස් වසම්වලට අයත් තේ වතුයායවල් හතරක හින්දු කොවිල් කඩා එම කෝවිල් වල තිබු දේව රූපයන් වලට පළඳවා තිබු රන් තැලි සහ පඩුරු පෙට්ටිය කඩා මුදල් සොරාගෙන යාම සම්බන්ධයෙන් බගවන්තලාව සහ නොර්වුඩ් පොලීසිය වෙන් වෙන්ව පරික්ෂණ ආරම්භ කර ඇත.

Read More

මහින්ද රාජපක්ෂ මහතා විසින් විධායක ජනාධිපති ධුරය නැති කිරීමට එකඟ වී ඇතයි පැතිර යන කතා පිළිබඳව සත්‍යතාවයක් නැතැයි එම ආරංචි මාර්ග වැඩි දුරටත් තහවුරු කරයි.

Read More

ආණ්ඩුව ආබාධිත රණවිරුවන්ගේ විශ්‍රාම වැටුප් ප්‍රශ්නය විසඳාගෙන යන බැවින් තමන් කිසිවිටෙක කොටුව දුම්රියපළ ඉදිරිපිට උපවාස කරන හමුදා සාමාජිකයන් හමුවීමට නොයන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

Read More

මෙරට සංචාරයක නිරත චීන කොමියුනිට්ස් පක්ෂයේ මධ්‍යම කමිටුවේ සාමාජික චෙන් මිනර් මහතා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හමුවක් ඊයේ (18) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

Read More

ජනතා විමුක්ති පෙරමුණත් සාකච්ඡාවකට, යම් එකඟතාවකට ඉන්නවා. අපිට යම් යම් පණිවිඩ ලැබී තිබෙනවා. දැන් අපි බලනවා ඒකත් සාකච්ඡා කරන්න.

Read More

මෙම යෝජනාව සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ධුර අපේක්ෂකයා වීම වැළැක්වීම සඳහා සිදු කරන්නක් බව ඔවුන්ගේ අදහස වී තිබේ.

Read More

හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා ’’අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්” සහ හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක මහතා ’’මාර්ෂල් ඔෆ් ද ශ්‍රී ලංකා එයාර්ෆෝස්” යන ගෞරව නාමයන්ගෙන් පිදුම් ලැබීමේ නිල උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) පෙරවරුවේ කොළඹ වරාය, නැඟෙනහිර පර්යන්තයේ දී පැවැත්විණි.

Read More

ජනාධිපතිවරණයට ප්‍රථමව විධායක ජනපතිධුරය අහෝසි කිරීම පිළිබඳව මේ වන විට ශ්‍රී ලංකා දේශපාලනයේ ඉහළම තනතුරු දරන්න්ගේ අවධානය යොමුව තිබේ.

Read More

ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත්‍ර භාර ගැනීම මේ මස 30 වැනිදායින් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (19දා) ආරම්භ විය.

Read More

දේශීය ගොවියාගේ කෘෂිකර්මාන්තය නගාසිටුවිමේ අරමුණින් යුතුව උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ අනුග්‍රහයෙන් සංවිධානය කරන ලද කෘෂිකාර්මික ප්‍රදර්ශනය මේ දින වල යාපනයේදී පැවැත්වෙයි.

Read More

2010 වසරේ සිට 2019 වසරේ මැයි 22 දක්වා කාලය තුළදී මෙරටට කිරිපිටි ආනයනය කිරීම සඳහා රුපියල් බිලියන 362.75ක් වියදම් කර තිබෙන බව පාර්ලිමේන්තුවේදී අද (19දා) අනාවරණය විය.

Read More

නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් පස්දෙනෙකු (05) සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවක් ඊයේ (18) නාවික හමුදා භාරයට ගෙන ඇත.

Read More

මත්ද්‍රව්‍ය ලෝලීන් අතර අයිස් නමින් හඳුන්වන ,මත්ද්‍රව්‍ය තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන එමින් සිටි ඉන්දීය ජාතික ගුවන් මගියෙකු අද (19) දින අලුයම කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක ලාල් වීරකෝන් මහතා පැවසීය .

Read More

ඌව විශ්ව විද්‍යාලය සැත්තැම්බර් 23 දා ආරම්භ කිරීමට නියමිත දෙවැනි අර්ධ වාර්ෂික අධ්‍යන කටයුතු දින නියමයක් නොමැතිව කල් දැමු බවත් නැවත අධ්‍යන කටයුතු ආරම්භ කරන දිනය පසුව දැනුම් දෙන බවත් උප කුලපති මහාචාර්ය්‍ය ජයන්ත ලාල් රත්නසේකර මහතා පැවසීය.

Read More

මින් ඉදිරියට පැවැත්වෙන කෝප් කමිටු සැසිවලට ක්‍රිකට් නිලධාරීන් සහභාගී නොවන්නේ නම් පාර්ලිමේන්තුවට කරන අගෞරවයක් ලෙස සලකනවා - කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති

Read More

එක්සත් ජාතික පෙරමණේ පක්ෂ නායක රැස්වීමක් අද (19දා) පස්වරුවේ පැවැත්වීමට නියමිතය.

Read More

යුද හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඊයේ (18දා) දහවල් උද්ඝෝෂනයේ නිරතව සිටින ආබාධිත වූ රණවිරුවන්ගේ නියෝජිතයින් කිහිපදෙනෙකු හමුවිය.

Read More

දීර්ඝ කාලිනව උසස්වීම් නොලැබු පොලිස් කොස්තාපල් තනතුරේ සිට පොලිස් පරීක්ෂක තනතුර දක්වා පොලිස් නිලධාරීන් 31,000කට අධික ප්‍රමාණයකට උසස්වීම් ලබාදීමට අදාළ සියලු ආයතනවල අනුමැතිය හිමිව ඇත

Read More

නෙලුම් කුලුන ඉදිකිරිමේදී සිදුව ඇතැයි පැවැසෙන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධව විමර්ශනයක් පැවැත්වීමට පාර්ලිමේන්තුවෙ පොදු ව්‍යපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) තීරණය කර තිබේ.

Read More

හම්බන්තොට වරාය මෙන් ම වරාය නගර ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවට මෙන්ම චීනයට ද ඉතා ඵලදායී ව්‍යාපෘතින් බව චීන කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන බල මණ්ඩල සභික චෙන් මිනර් මහතා මහතා පැවසීය.

Read More

කාලයාගේ ඇවෑමෙන් ඒක විසදේවි. රටේ වෙනසක් සිදුවිය යුතුයි. දේශපාලන ක්‍රමයේ වෙනසක් සිදුවිය යුතුයි. ඒවාට සාහාය දෙන්න මම ලෑස්තියි

Read More

දැයේ දරුවන්ගේ සුවහසක් අනාගත අපේක්ෂාවන් අධ්‍යාපනය තුළින් ඉටුකරලීම සඳහා “ළඟම පාසල හොඳම පාසල” බවට පත් කරන්නට අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා ගනු ලබන විවිධ පියවර අතර තවත් එක් සුවිශේෂී අවස්ථාවක් ලෙස නව ත්‍රෛභාෂා පාසලක් ඉදි කිරිමට මුල්ගල තැබිම සැප්තැම්බර් මස 20 වැනි දින මීරිගම දී සිදු කෙරේ.

Read More

පසුගිය රාජපක්ෂ ආණ්ඩුව 2009 සිට 2015 දක්වා කාලය තුලදී රණවිරුවන්ගේ ප්‍රශ්න විසඳා නොමැති බවද කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය.

Read More

විභාග සහතික ලැබුව ද ගුරු වෘත්තියට අවශ්‍ය ගුණාත්මකභාවය සහ ප‍්‍රමිතිය නොමැති වීම ඊට හේතු වී තිබෙන බවද ජනපතිවරයා සඳහන් කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.